If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
| id |
Sinhala |
English |
| 100 | බහු ස්ථාන වෙතින් යාවත්කාල කරමින් |
Updating from multiple places |
| 101 | Windows update සහ යෙදුම් ඔබගේ ප්‍රාදේශීය ජාලය වෙතින් බාගැනෙන අතර ඔබගේ PC එක කරා යැවෙනු ඇත. වැඩිදුර හැදෑරීමට ක්ලික් කරන්න. |
Windows updates and apps will download from and be sent to PCs on your local network. Click to Learn more |
| 102 | Windows update සහ යෙදුම් අන්තර්ජාලය මත ඔබගේ ප්‍රාදේශීය ජාලය, සහ PC වෙතින් බාගැනෙන අතර ඔබගේ PC එක කරා යැවෙනු ඇත. වැඩිදුර හැදෑරීමට ක්ලික් කරන්න. |
Windows updates and apps will download from and be sent to PCs on your local network, and PCs on the Internet. Click to Learn more |
| 103 | බෙදාහැරීම් ප්‍රශස්තකරණ ගොනු |
Delivery Optimization Files |
| 104 | බෙදාහැරීම් ප්‍රශස්තකරණ ගොනු යනු ඔබේ පරිගණකය වෙත පෙරදී බාගත් ගොනු වන අතර බෙදාහැරීම් ප්‍රශස්තකරණ සේවාව විසින් දැනට භාවිත නොකරන්නේ නම් මැකීමට හැකිය. |
Delivery Optimization files are files that were previously downloaded to your computer and can be deleted if currently unused by the Delivery Optimization service. |