If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
id |
Sinhala |
English |
901 | ඔව් |
Yes |
902 | නැත |
No |
903 | ඔබ සංකේතනය ආරම්බ කිරීමට සූදානම්ද? |
Are you ready to start encryption? |
904 | ඔබ ඔබගේ උපාංගය ප්ත කේතනය කළ පසු BitLocker හෝ Windows උපාංග සංකේතනය හැර ඩිස්ක සංකේතන මෘදුකාංග විසින් Windows ඇරඹීම වලක්වනු ඇත. මෙය සිදුවුවහොත්, ඔබට Windows නැවත ස්ථාපනය කිරීමට සිදුවනු ඇති අතර, ඔබගේ උපාංගයේ ඇති සියළු දත්ත අහිමි වනු ඇත.0A0Aඉිදිරියට යාමට පෙර ඔබ ඩිස්ක ගුප්ත කේතනය කිරීමේ මෘදුකාංග තිබේනම් අස්ථාපනය කළ යුතුය. |
Disk encryption software other than BitLocker or Windows device encryption will prevent Windows from starting after you encrypt your device. If this happens, you’ll need to reinstall Windows, and all data on your device will be lost. 0A 0AYou must uninstall any other disk encryption software before proceeding. |
905 | මා සතුව වෙනත් කිසිඳු ඩිස්ක සංකේතන මෘදුකාංගයක් ස්ථාපනය කර නොමැත. |
I don't have any other disk encryption software installed. |
906 | නැවතත් මගෙන් නොඅසන්න. |
Don't ask me again. |
907 | වැඩිදුර හදාරන්න |
Learn more |
908 | සංකේතකරණය ආරම්භ කිරීමට ඔබ ප්රථම විකල්පය තෝරාගත යුතුය. |
You must select the first option to start encryption. |