If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
id |
Sinhala |
English |
1 | දත්ත භාවිතය |
Data Usage |
2 | ජාල දත්ත භාවිතය, දත්ත සීමාව, පසුබිම් දත්ත සීමා කරන්න, මනුගත ජාල. |
Network data usage, data limit, restrict background data, metered networks. |
101 | ඔබ ඔබගේ දත්ත සීමාවට ආසන්නයි. |
You're near your data limit. |
102 | විස්තර සඳහා තෝරන්න. |
Select for details. |
103 | ඔබ ඔබගේ දත්ත සීමාවට ළඟා වී ඇත. |
You've reached your data limit. |
104 | ඔබගේ සෙලියුලර් දත්ත සම්බන්ධතාවය අක්රීය කිරීමට ඔබට පසුතල > ජාලය & නොරැහැන් > සෙලියුලර් & SIM වෙත යා හැකිය. |
You can go to Settings > Network & wireless > Cellular & SIM to turn off your cellular data connection. |
105 | ඔබගේ සෙලියුලර් දත්ත සම්බන්ධතාවය අක්රීය කිරීමට ඔබට පසුතල > ජාලය සහ අන්තර්ජාලය > සෙලියුලර් වෙත යා හැකිය. |
You can go to Settings > Network & Internet > Cellular to turn off your cellular data connection. |
201 | ඊමේල් ගිණුම් |
Email accounts |
301 | ජංගම හොට්ස්පොට් |
Mobile hotspot |
302 | ශබ්දකෝෂය යාවත්කාලය |
Lexicon update |