| 10000 | Phone Service | 
                                    Phone Service | 
                                                            | 10001 | උපාංගය මත දුරකථනමය තත්ත්වය කළමනාකරණය කරයි | 
                                    Manages the telephony state on the device | 
                                                            | 10002 | ඔබ ටයිප් කළ මුරපදය නොගැලපේ. | 
                                    The passwords you typed don't match. | 
                                                            | 10003 | මුරපදය වෙනස් කරන ලදී | 
                                    Password changed | 
                                                            | 10004 | මුරපදය වලංගු නොවේ. නිවැරදි මුරපදය ඇතුල් කරන්න, සහ නැවත උත්සාහ කරන්න. | 
                                    The password isn't valid. Enter the correct password and try again. | 
                                                            | 10005 | ජාලයට ප්‍රවේශ විය නොහැකිය. නැවත උත්සාහ කරන්න. | 
                                    Can't access the network. Try again. | 
                                                            | 10007 | මෙම කේතය සඳහා සහායක් නැත. | 
                                    This code isn't supported. | 
                                                            | 10008 | පරාමිතීන් අවලංගුයි. | 
                                    The parameters are invalid. | 
                                                            | 10010 | මෙම කේතය සමගින් ගැටළුවක් පැවතිණි. | 
                                    There was a problem with this code. | 
                                                            | 10012 | සැසිය වසන ලදී | 
                                    Session closed | 
                                                            | 10014 | SIM කාඩ්පත මගහැරී ඇත. | 
                                    The SIM card is missing. | 
                                                            | 10015 | PUK එකක් අවශ්‍යයි | 
                                    PUK required | 
                                                            | 10017 | SIM කාඩ්පත අවලංගුයි. | 
                                    The SIM card is invalid. | 
                                                            | 10018 | ඔබගේ SIM කාඩ්පත මත ස්ථිර අක්වටන අංක ප්‍රකාරය සබල කර ඇති බැවින් ඇමතුම සම්පූර්ණ කළ නොහැකිය. | 
                                    The call can't be completed because Fixed Dialing Number mode is enabled on your SIM card. | 
                                                            | 10019 | කේතය යැවිණි | 
                                    Code sent | 
                                                            | 10020 | සාර්ථක විණි | 
                                    Succeeded | 
                                                            | 10021 | දුරකථනයේ අවහිරය හැරිණි | 
                                    Phone unblocked | 
                                                            | 10022 | සේවාව සබල කර ඇත | 
                                    Service enabled | 
                                                            | 10023 | %1 සඳහා සේවාව සබල කර ඇත | 
                                    Service enabled for %1 | 
                                                            | 10024 | සේවාව අබල කර ඇත | 
                                    Service disabled | 
                                                            | 10025 | %1 සඳහා සේවාව අබල කර ඇත | 
                                    Service disabled for %1 | 
                                                            | 10026 | සේවා තත්ත්වය නොදන්නා එකකි | 
                                    Service state unknown | 
                                                            | 10027 | යොමු කරන්න %1 යනු %2 වෙත %3 සඳහා %4 | 
                                    Forward %1 is %2 to %3 for %4 | 
                                                            | 10028 | යොමු කරන්න %1 යනු %2 සඳහා %4 | 
                                    Forward %1 is %2 for %4 | 
                                                            | 10029 | යොමු කරන්න %1 යනු %2 වෙත %3 සඳහා %4 තත්පර %5 කට පසුව | 
                                    Forward %1 is %2 to %3 for %4 after %5 seconds | 
                                                            | 10030 | යොමු කරන්න %1 යනු %2 සඳහා %4 තත්පර %5 කට පසුව | 
                                    Forward %1 is %2 for %4 after %5 seconds | 
                                                            | 10031 | යොමු කරන්න %1 යනු %2 වෙත %3 | 
                                    Forward %1 is %2 to %3 | 
                                                            | 10032 | යොමු කරන්න %1 යනු %2 | 
                                    Forward %1 is %2 | 
                                                            | 10033 | යොමු කරන්න %1 යනු %2 වෙත %3 තත්පර %5 කට පසුව | 
                                    Forward %1 is %2 to %3 after %5 seconds | 
                                                            | 10034 | යොමු කරන්න %1 යනු %2 තත්පර %5 කට පසුව | 
                                    Forward %1 is %2 after %5 seconds | 
                                                            | 10035 | සබල කර ඇත | 
                                    Enabled | 
                                                            | 10036 | අබල කර ඇත | 
                                    Disabled | 
                                                            | 10037 | කොන්දේසි කිසිත් නැතිව | 
                                    Unconditionally | 
                                                            | 10038 | කාර්ය බහුල ඇමතුම් | 
                                    Busy calls | 
                                                            | 10039 | පිළිතුරක් නොමැති නම් | 
                                    If no reply | 
                                                            | 10040 | දුරකථනයට ළඟා විය නොහැකි නම් | 
                                    If phone isn't reachable | 
                                                            | 10041 | සියලුම ඇමතුම් | 
                                    All calls | 
                                                            | 10042 | සියලුම ඇමතුම් කොන්දේසි සහිතයි | 
                                    All calls conditionally | 
                                                            | 10043 | %1 | 
                                    %1 | 
                                                            | 10044 | %1 සහ %2 | 
                                    %1 and %2 | 
                                                            | 10045 | %1, %2 සහ %3 | 
                                    %1, %2, and %3 | 
                                                            | 10046 | %1, %2, %3 සහ %4 | 
                                    %1, %2, %3, and %4 | 
                                                            | 10047 | %1, %2, %3, %4, සහ %5 | 
                                    %1, %2, %3, %4, and %5 | 
                                                            | 10048 | %1, %2, %3, %4, %5, සහ %6 | 
                                    %1, %2, %3, %4, %5, and %6 | 
                                                            | 10049 | %1, %2, %3, %4, %5, %6, සහ %7 | 
                                    %1, %2, %3, %4, %5, %6, and %7 | 
                                                            | 10050 | %1, %2, %3, %4, %5, %6, %7, සහ %8 | 
                                    %1, %2, %3, %4, %5, %6, %7, and %8 | 
                                                            | 10051 | හඬ | 
                                    Voice | 
                                                            | 10052 | දත්ත | 
                                    Data | 
                                                            | 10053 | ෆැක්ස් | 
                                    Fax | 
                                                            | 10054 | SMS | 
                                    SMS | 
                                                            | 10055 | දත්ත පරිපථ සමමු කිරීම | 
                                    Data circuit sync | 
                                                            | 10057 | ඇසුරුම් ප්‍රවේශය | 
                                    Packet access | 
                                                            | 10058 | PAD ප්‍රවේශය | 
                                    PAD Access | 
                                                            | 10059 | හදිසි ඇමතුම | 
                                    Emergency call | 
                                                            | 10060 | වොයිස්මේල් | 
                                    Voicemail | 
                                                            | 10062 | ඔබගේ SIM කාඩ්පතින් %2 හිදී %3 අක්වටනය කිරීම සඳහා %1# කෙටිමඟ භාවිත කිරීමට, අමතන්න තෝරන්න. වෙනස් අංකයක් අක්වටනය කිරීමට අවලංගු කරන්න තෝරා අක්වටනය අඛණ්ඩව කරගෙන යන්න. | 
                                    To use the shortcut %1# to dial %3 at %2 from your SIM card, select Call. To dial a different number, select Cancel and continue dialing. | 
                                                            | 10063 | ඔබගේ SIM කාඩ්පතින් %2 අක්වටනය කිරීම සඳහා %1# කෙටිමඟ භාවිත කිරීමට, අමතන්න තෝරන්න. වෙනස් අංකයක් අක්වටනය කිරීමට අවලංගු කරන්න තෝරා අක්වටනය අඛණ්ඩව කරගෙන යන්න. | 
                                    To use the shortcut %1# to dial %2 from your SIM card, select Call. To dial a different number, select Cancel and continue dialing. | 
                                                            | 10064 | දුරකථනය | 
                                    Phone | 
                                                            | 10067 | ඇමතුම | 
                                    Call | 
                                                            | 10068 | ඔබගේ ඇමතුම් බැහැරුම් පසුතල මෙම අංකය ඇමතීමට ඉඩ නොදේ. ඇමතුම් බැහැරුම් පහසුකම අබල කර නැවතත් ඇමතීමට උත්සාහ කරන්න. | 
                                    Your call barring settings don't allow a call to this number. Disable call barring and try calling again. | 
                                                            | 10069 | ඔබගේ ස්ථිර අක්වටන අංක ප්‍රකාරය (FDN) මෙම අංකය ඇමතීමට ඉඩ නොදේ. FDN ප්‍රකාරය අබල කර නැවතත් ඇමතීමට උත්සාහ කරන්න. | 
                                    Your Fixed Dialing Number (FDN) mode doesn't allow a call to this number. Disable FDN mode and try calling again. | 
                                                            | 10070 | වොයිස්මේල් සකස් කර නැත. ඔබගේ වොයිස්මේල් අංකය ඇතුල් කර නැවත උත්සාහ කරන්න. | 
                                    Voicemail isn't set up. Enter your voicemail number and try again. | 
                                                            | 10071 | පොරොත්තු වෙමින්... | 
                                    Waiting... | 
                                                            | 10072 | ඇමතුම ගැනීමට නොහැකිය. කරුණාකර අතිරේක ඇමතුමක් ගැනීමට පෙරාතුව ඔබගේ වර්තමාන ඇමතුම අවසන් කරන්න. | 
                                    Can't place the call. Please end your current call before placing an additional call. | 
                                                            | 10073 | සම්බන්ධ කළ නොහැකිය | 
                                    Can't connect | 
                                                            | 10074 | ඔබ සතුව දුර්වල නොරැහැන් සංඥාවක්, හෝ වැරදි අංකය ඇත. | 
                                    You may have a weak wireless signal, or the wrong number. | 
                                                            | 10076 | ඔබ ඇමතීමට උත්සාහ කරන පුද්ගලයා එන ඇමතුම් ලැබීම සීමා කර ඇත. | 
                                    The person you're trying to call is restricted from receiving incoming calls. | 
                                                            | 10077 | සම්බන්ධ කළ නොහැකිය. ඔබට ජල ආවරණය ඇති බවට නිසැක වන්න, සහ නැවත උත්සාහ කරන්න. | 
                                    Can't connect. Make sure you have network coverage, and try again. | 
                                                            | 10078 | ඇමතුම සම්පූර්ණ කළ නොහැකිය. | 
                                    The call can't be completed. | 
                                                            | 10080 | SIM කාඩ්පත කාර්ය බහුලයි, කරුණාකර නැවත උත්සාහ කරන්න. | 
                                    The SIM card is busy, please try again. | 
                                                            | 10081 | ජාල සේවාව ලද නොහැකියි. කරුණාකර පසුව නැවත උත්සාහ කරන්න. | 
                                    The network service is unavailable. Please try again later. | 
                                                            | 10082 | ඔබට මෙම දුරකථනය භාවිත කළ හැක්කේ හදිසි ඇමතුම් සඳහා පමණි. | 
                                    You can use this phone for emergency calls only. | 
                                                            | 10083 | වෙනත් මාර්ගයක් ලද නොහැකි නිසාවෙන් වොයිස් මේල් සම්බන්ධ කඝ නොහැකිය. | 
                                    Can't call voicemail because another line isn't available. | 
                                                            | 10084 | ඇමතුම මාරු කළ නොහැකිය. | 
                                    Can't transfer call. | 
                                                            | 10085 | දුරකථනයේ අක්වටන පෑඩය භාවිතයෙන් සෘජුවම සේවා කේතය ඇතුල් කරන්න. | 
                                    Enter service codes directly from the phone's dial pad. | 
                                                            | 10089 | ගුවන්යානා ප්‍රකාරය දැන් අජීවයි | 
                                    Airplane mode is now off | 
                                                            | 10091 | හරි | 
                                    OK | 
                                                            | 10092 | අවලංගු කරන්න | 
                                    Cancel | 
                                                            | 10093 | වොයිස්මේල් අංක සුරැකිය නොහැකිය. | 
                                    Can't save voicemail number. | 
                                                            | 10094 | හදිසි ආපසු ඇමතුම් ප්‍රකාරයේ තිබේ | 
                                    In Emergency Callback Mode | 
                                                            | 10095 | ඔබ සාමාන්‍යයෙන් කරන අන්දමට දුරකථනය භාවිත කිරීමට මෙම ප්‍රකාරය අවලංගු කරන්න. | 
                                    Cancel this mode to use your phone as you normally would. | 
                                                            | 10096 | ප්‍රකාරය අවලංගු කරන්න | 
                                    Cancel mode | 
                                                            | 10097 | හදිසි ඇමතුම අක්වටනය කරන්න | 
                                    Dial emergency call | 
                                                            | 10108 | සෙලියුලර් සම්බන්ධතාව සජීවනය කරන්නද? | 
                                    Turn on cellular connection? | 
                                                            | 10109 | ඔබගේ දුරකථනය ගුවන්යානා ප්‍රකාරයේ තිබේ. ඇමතුමක් ගැනීමට, ඔබගේ සෙලියුලර් සම්බන්ධතාව සජීවනය කරන්න. | 
                                    Your phone is in airplane mode. To make a call, turn on your cellular connection. | 
                                                            | 10110 | සජීවනය කරන්න | 
                                    Turn on | 
                                                            | 10115 | යවන්න | 
                                    Send | 
                                                            | 10116 | වසන්න | 
                                    Close | 
                                                            | 10117 | සැසිය කාලගත විය. | 
                                    The session timed out. | 
                                                            | 10118 | යම් දෙයක් සිදුවිය, අපට මෙම ක්‍රියාව සම්පූර්ණ කළ නොහැකි විය. | 
                                    Something happened and we couldn't complete this action. | 
                                                            | 10128 | වීඩියෝ ඇමතුමක් සමගින් අඛණ්ඩව කරගෙන යන්නද? | 
                                    Continue with video call? | 
                                                            | 10129 | අත්හිටුවා ඇති ඇමතුම මෙමගින් අවසන් කෙරෙනු ඇත. අඛණ්ඩව කරගෙන යන්නද? | 
                                    This will end the call that's on hold. Continue? | 
                                                            | 10130 | අඛණ්ඩව කරගෙන යන්න | 
                                    Continue | 
                                                            | 10132 | වීඩියෝ ඇමතුම ආරම්භ කිරීමට නොහැකිය | 
                                    Can't start video call | 
                                                            | 10133 | %1 වර්තමානයේ %2 කරා ඇතුල් වී නැත. | 
                                    %1 is currently not signed into %2. | 
                                                            | 10140 | සකස් කරන්න | 
                                    Set | 
                                                            | 10142 | නිශ්චය කළ යෙදුම සකසන්නද? | 
                                    Set default app? | 
                                                            | 10143 | ඔබට ඔබගේ නිශ්චය කළ ඇමතුම්කරු හැඳුනුම් යෙදුම ලෙස %1!s! සකස් කිරීමට අවශ්‍යද? | 
                                    Do you want to set %1!s! as your default caller ID app? | 
                                                            | 10144 | ඔබට ඔබගේ නිශ්චය කළ ආයාචිත තැපෑල් පෙරහන් යෙදුම ලෙස %1!s! සකස් කිරීමට අවශ්‍යද? | 
                                    Do you want to set %1!s! as your default spam filter app? | 
                                                            | 50001 | SIM/UIM කාඩ් පත මග හැරී ඇත. | 
                                    The SIM/UIM card is missing. | 
                                                            | 50002 | SIM/UIM කාඩ්පත අවලංගුයි. | 
                                    The SIM/UIM card is invalid. | 
                                                            | 50003 | ඔබගේ SIM/UIM කාඩ්පත මත ස්ථිර අක්වටන අංක ප්‍රකාරය සබල කර ඇති බැවින් ඇමතුම සම්පූර්ණ කළ නොහැකිය. | 
                                    The call can't be completed because Fixed Dialing Number mode is enabled on your SIM/UIM card. | 
                                                            | 50004 | ඔබගේ SIM/UIM කාඩ්පතින් %2 හිදී %3 අක්වටනය කිරීම සඳහා %1# කෙටිමඟ භාවිත කිරීමට, අමතන්න තෝරන්න. වෙනස් අංකයක් අක්වටනය කිරීමට අවලංගු කරන්න තෝරා අක්වටනය අඛණ්ඩව කරගෙන යන්න. | 
                                    To use the shortcut %1# to dial %3 at %2 from your SIM/UIM card, select Call. To dial a different number, select Cancel and continue dialing. | 
                                                            | 50005 | ඔබගේ SIM/UIM කාඩ්පතින් %2 අක්වටනය කිරීම සඳහා %1# කෙටිමඟ භාවිත කිරීමට, අමතන්න තෝරන්න. වෙනස් අංකයක් අක්වටනය කිරීමට අවලංගු කරන්න තෝරා අක්වටනය අඛණ්ඩව කරගෙන යන්න. | 
                                    To use the shortcut %1# to dial %2 from your SIM/UIM card, select Call. To dial a different number, select Cancel and continue dialing. | 
                                                            | 50006 | SIM/UIM කාඩ්පත කාර්ය බහුලයි, කරුණාකර නැවත උත්සාහ කරන්න. | 
                                    The SIM/UIM card is busy, please try again. | 
                                                            | 50008 | ඇමතීමට නොහැකිය | 
                                    Can't call | 
                                                            | 50009 | ඔබ රෝමිං ප්‍රදේශයක සිටින නිසා යම් කෙනෙකුට ඇමතීමට ඔබ හඬ රෝමිං සක්‍රිය කිරීමට අවශ්‍යය. ඔබට මෙය සැකසීම්  ජාලය සහ නොරැහැන්  සෙලියුලර් සහ SIM වලදී සිදු කළ හැකිය. | 
                                    You need to turn on voice roaming to call someone because you're in a roaming area. You can do this in Settings  Network & wireless  Cellular & SIM. | 
                                                            | 50010 | පසුතල | 
                                    Settings | 
                                                            | 50020 | ඔබගේ UIM කාඩ්පතින් %2 හිදී %3 අක්වටනය කිරීම සඳහා %1# කෙටිමඟ භාවිත කිරීමට, අමතන්න තෝරන්න. වෙනස් අංකයක් අක්වටනය කිරීමට අවලංගු කරන්න තෝරා අක්වටනය අඛණ්ඩව කරගෙන යන්න. | 
                                    To use the shortcut %1# to dial %3 at %2 from your UIM card, select Call. To dial a different number, select Cancel and continue dialing. | 
                                                            | 50021 | ඔබගේ UIM කාඩ්පතින් %2 අක්වටනය කිරීම සඳහා %1# කෙටිමඟ භාවිත කිරීමට, අමතන්න තෝරන්න. වෙනස් අංකයක් අක්වටනය කිරීමට අවලංගු කරන්න තෝරා අක්වටනය අඛණ්ඩව කරගෙන යන්න. | 
                                    To use the shortcut %1# to dial %2 from your UIM card, select Call. To dial a different number, select Cancel and continue dialing. | 
                                                            | 50023 | UIM කාඩ්පත කාර්ය බහුලයි, කරුණාකර නැවත උත්සාහ කරන්න. | 
                                    The UIM card is busy, please try again. | 
                                                            | 50024 | ඔබ රෝමිං ප්‍ර දේශයක සිටින නිසා යම් කෙනෙකුට ඇමතීමට ඔබ හඬ රෝමිං සක්‍රිය කිරීමට අවශ්‍යය. ඔබට මෙය සැකසීම්  ජාලය සහ නොරැහැන්  සෙලියුලර් සහ SIM/UIM වලදී සිදු කළ හැකිය. | 
                                    You need to turn on voice roaming to call someone because you're in a roaming area. You can do this in Settings  Network & wireless  Cellular & SIM/UIM. | 
                                                            | 50025 | හඬ ඇමතුම් සඳහා යෙදුම් | 
                                    Apps for voice calls | 
                                                            | 50026 | යෙදුමක් සඳහා ගබඩාවේ සොයන්නද? | 
                                    Search for an app in the Store? | 
                                                            | 50027 | ඔබ ඔබට හඬ ඇමතුම් ගැනීමට ඉඩ දෙන යෙදුමක් ස්ථාපනය කිරීම අවශ්‍ය වේ, තවද ඔබට එවැන්නක් ගබඩාවෙන් සොයා ගැනීමට අපට උපකාර කළ හැකිය. | 
                                    You need to install an app that lets you make voice calls, and we can help you find one in the Store. | 
                                                            | 50028 | ඔව් | 
                                    Yes | 
                                                            | 50029 | නැත | 
                                    No | 
                                                            | 50030 | LTE වීඩියෝ ඇමතුම් සජීවනය කරන්නද? | 
                                    Turn on LTE video calling? | 
                                                            | 50031 | LTE වීඩියෝ ඇමතුම් අජීවනය කර ඇත. වීඩියෝ ඇමතුමක් ගැනීමට, LTE වීඩියෝ ඇමතුම් සජීවනය කරන්න. | 
                                    LTE video calling is turned off. To make a video call, turn on LTE video calling. | 
                                                            | 50034 | LTE වීඩියෝ ඇමතුම්කරණය | 
                                    LTE video calling | 
                                                            | 50035 | වීඩියෝ ඇමතුම් අතරතුර සම්මත දත්ත සහ හඬ අනුපාත අදාළ වේ. ඔබ වීඩියෝ ඇමතුම් ගන්නා බව හෝ ලබන බව අන් පුද්ගලයින් දැන ගන්නවා ඇත. | 
                                    Standard data and voice rates apply during video calls. Other people may discover that you can make and receive video calls. | 
                                                            | 50036 | මෙම පණිවුඩය නැවත පෙන්වන්න එපා | 
                                    Don't show this message again | 
                                                            | 50038 | වීඩියෝව | 
                                    Video | 
                                                            | 50039 | Wi-Fi ඔස්සේ අමතන්නද? | 
                                    Call over Wi-Fi? | 
                                                            | 50040 | සෙලියුලර් ජාලයක් ඔස්සේ ඇමතුම සම්පූර්ණ කළ නොහැකිය. SIM පසුතල තුළ Wi-Fi ඇමතුම් සජීවනය කරන්න, අනතුරුව නැවත ඇමතුම උත්සාහ කරන්න. | 
                                    Can't complete the call over a cellular network. Turn on Wi-Fi calling in SIM settings, then try calling again. | 
                                                            | 50043 | මෙම පණිවූඩය නැවත නොපෙන්වන්න | 
                                    Don't show this message again | 
                                                            | 50044 | WLAN ඔස්සේ අමතන්නද? | 
                                    Call over WLAN? | 
                                                            | 50045 | සෙලියුලර් ජාලයක් ඔස්සේ ඇමතුම සම්පූර්ණ කළ නොහැකිය. SIM පසුතල තුළ WLAN ඇමතුම් සජීවනය කරන්න, අනතුරුව නැවත ඇමතුම උත්සාහ කරන්න. | 
                                    Can't complete the call over a cellular network. Turn on WLAN calling in SIM settings, then try calling again. | 
                                                            | 50100 | %1 %2 | 
                                    %1 %2 | 
                                                            | 50101 | %1 - සම්මේලනය %2 | 
                                    %1 - conference %2 | 
                                                            | 50102 | නොදන්නා | 
                                    Unknown | 
                                                            | 50200 | වර්තමාන ඇමතුම අවසන් කරන්න, අනතුරුව ප්‍රමුඛ ඇමතුම නැවත ගැනීමට උත්සාහ කරන්න. | 
                                    End the current call, then try to make the priority call again. |