If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
id |
Sinhala |
English |
101 | Microsoft ගිණුම් ගැටළුව |
Microsoft account problem |
102 | ඔබට බෙදාහදාගත් අත්දැකීම භාවිතා කිරීමට හැකිවීමට පෙර අපට ඔබගේ Microsoft ගිණුම නිරාකරණය කිරීමට අවශ්‍ය වේ. පසුතල විවෘත කිරීමට සහ දේවල් නිරාකරණය කිරීමට මෙම පණිවුඩය තෝරන්න. |
We need to fix your Microsoft account before you can use shared experiences. Select this message to open Settings and fix things. |
103 | පාසැල් හෝ කාර්යස්ථාන ගිණුම් ගැටළුව |
Work or school account problem |
104 | ඔබට බෙදාහදාගත් අත්දැකීම් භාවිතා කිරීමට හැකිවීමට පෙර අපට ඔබගේ සේවා හෝ පාසල් ගිණුම නිරාකරණය කිරීමට අවශ්‍ය වේ. පසුතල විවෘත කිරීමට සහ දේවල් නිරාකරණය කිරීමට මෙම පණිවුඩය තෝරන්න. |
We need to fix your work or school account before you can use shared experiences. Select this message to open Settings and fix things. |