| 1 | ඇඟිලි සලකුණ |
Fingerprint |
| 2 | ඇතුල් වීමට, ඔබගේ ඇඟිල්ලක් ඇඟිලි සලකුණු කියවනයෙහි ස්කෑන් කරන්න. |
To sign in, scan your finger on the fingerprint reader. |
| 3 | ඔබගේ උපාංගය අගුලු හැරීමට, ඔබගේ ඇඟිල්ලක් ඇඟිලි සලකුණු කියවනයෙහි ස්කෑන් කරන්න. |
To unlock your device, scan your finger on the fingerprint reader. |
| 5 | ඇඟිලි සලකුණු කියවනයෙහි ඔබේ ඇඟිලි සලකුණ ස්කෑන් කරන්න. |
Scan your finger on the fingerprint reader. |
| 6 | ඇතුල්වීම සඳහා ඔබගේ PIN අවශ්‍ය කෙරේ. |
Your PIN is required to sign in. |
| 10 | ආයුබෝවන් %1!s! |
Hello %1!s! |
| 101 | Windows හට ඔබව ඇතුල් කර ගැනීමට නොහැකි විය. |
Windows couldn’t sign you in. |
| 110 | ඔබගේ උපාංගයට ඔබව හඳුනා ගැනීමේ ගැටළුවක් තිබේ. කරුණාකර නැවත උත්සාහ කරන්න. |
Your device is having trouble recognizing you. Please try again. |
| 111 | එම ඇඟිලි සලකුණ හඳුනා ගැනීමට නොහැකි විය. ඔබ Windows Hello තුළ ඔබගේ ඇඟිලි සලකුණ සකස් කළ බවට නිසැක වන්න. |
Couldn’t recognize that fingerprint. Make sure you’ve set up your fingerprint in Windows Hello. |
| 112 | ඇතුල් වීම සඳහා ඔබට ඔබගේ ඇඟිලි සලකුණක් භාවිත කිරීම ආරම්භ කිරීමට හැකි වීමට පෙර, ඔබ විසින් PIN එකක් සකස් කිරීම අවශ්‍යයි. |
Before you can start using your fingerprint to sign in, you have to set up a PIN. |
| 116 | ඇඟිලි සලකුණු ඇතුල් වීම ඔබගේ පරිපාලක විසින් වර්තමානයේ අබල කර ඇත. |
Fingerprint sign-in is currently disabled by your administrator. |
| 143 | ඔබගේ ඇඟිල්ල තරමක් ඉහළට විතැන් කරන්න. |
Move your finger slightly higher. |
| 144 | ඔබගේ ඇඟිල්ල තරමක් පහළට විතැන් කරන්න. |
Move your finger slightly lower. |
| 145 | ඔබගේ ඇඟිල්ල තරමක් වමට විතැන් කරන්න. |
Move your finger slightly to the left. |
| 146 | ඔබගේ ඇඟිල්ල තරමක් දකුණට කරන්න. |
Move your finger slightly to the right. |
| 147 | ඔබේ ඇඟිල්ල ඇඟිලි සලකුණු කියවනය හරහා වඩාත් සෙමින් ගෙන යන්න. |
Move your finger more slowly across the reader. |
| 148 | ඔබේ ඇඟිල්ල ඇඟිලි සලකුණු කියවනය හරහා වඩාත් ක්ෂණිකව ගෙන යන්න. |
Move your finger more quickly across the reader. |
| 149 | ඔබ ඇඟිලි සලකුණු කියවනය භාවිත කරන අතර ඔබේ ඇඟිල්ල සමතලව සහ කෙලින් අල්ලා සිටීමට උත්සාහ කරන්න. |
Try holding your finger flat and straight when using the fingerprint reader. |
| 150 | ඔබේ ඇඟිලි සලකුණු කියවනය හරහා දිගු පහරක් භාවිත කරමින් උත්සාහ කරන්න. |
Try using a longer stroke across the fingerprint reader. |
| 151 | ඔබගේ උපාංගයට ඔබව හඳුනා ගැනීමේ ගැටළුවක් තිබේ. ඔබගේ සංවේදකය පිරිසුදු බවට නිසැක වන්න. |
Your device is having trouble recognizing you. Make sure your sensor is clean. |
| 152 | යම් අයෙකු දැනටමත් මෙම උපාංගය මත ඇතුල් වී ඇත. ඔබ ඇතුල් වීමට පෙරාතුව ඔවුනගේ පිටවීම අවශ්‍යයි. |
Someone is already signed in on this device. They need to sign out before you can sign in. |
| 154 | කණගාටුයි, යම් දෙයක් වැරදී ගියේය. කරුණාකර නැවත උත්සාහ කරන්න. |
Sorry, something went wrong. Please try again. |
| 155 | Windows හට ඔබගේ වසම හා සම්බන්ධ වීමට නොහැකි වූ බැවින් එයට ඔබගේ ඇඟිලි සලකුණු අක්තපත්‍ර භාවිත කළ නොහැකිය. වෙනත් ජාලයක් සම්බන්ධ කරගෙන උත්සාහ කරන්න |
Windows could not use your fingerprint credentials because it could not contact your domain. Try connecting to another network |
| 156 | වෙනත් පරිශීලකයෙකු විසින් මෙම උපාංගය අවහිර කර ඇත. ඇතුල් වීමට, Esc ඔබන්න, සහ අනතුරුව පරිශාලකයන් මාරු කරන්න ක්ලික් කරන්න. |
Another user has locked this device. To sign in, press Esc, and then click Switch user. |
| 159 | මෙම ගිණුම සඳහා ඇඟිලි සලකුණු සකස් කර නැත. |
That fingerprint isn’t set up for this account. |
| 1011 | ඇඟිලි සලකුණු ඇතුල් වීම |
Fingerprint sign-in |
| 1012 | තිර නාමය |
Display name |
| 1013 | පරිශීලක තත්ත්වය |
User status |
| 1014 | ඇඟිලි සලකුණු ඇතුල් වීමේ ප්‍රේරණය |
Fingerprint sign-in prompt |
| 1015 | වත්මන් මුරපදය |
Current password |
| 1016 | නව මුරපදය |
New password |
| 1017 | මුරපදය තහවුරු කරන්න |
Confirm password |
| 1018 | හරි |
OK |