| 1 | ජාලය |
Network |
| 2 | ඔබේ ජාලයෙහි ඇති පරිගණක සහ උපාංගවලට පිවිසෙන්න. |
Access the computers and devices that are on your network. |
| 1002 | නම |
Name |
| 1003 | විස්තරය |
Description |
| 1007 | අන්තර්ජාලයට සබැඳී ඇත |
Connected to Internet |
| 1008 | ප්‍රාදේශීය ජාලයට සබැඳී ඇත |
Connected to local network |
| 1009 | සබැඳී නැත |
Not connected |
| 1012 | තැනූ දිනය |
Date Created |
| 1013 | සබැඳුනු දිනය |
Date Connected |
| 1014 | තත්වය |
Status |
| 1015 | Computer |
Computer |
| 1016 | Device |
Device |
| 1017 | Online |
Online |
| 1018 | Offline |
Offline |
| 1019 | නොදනී |
Unknown |
| 1020 | Status |
Status |
| 1021 | Type |
Type |
| 1022 | ප්‍රවර්ගය |
Category |
| 1023 | ජාල පිහිටුම |
Network location |
| 1024 | Explore |
Explore |
| 1025 | Open |
Open |
| 1026 | &View device webpage |
&View device webpage |
| 1027 | Connect to a network |
Connect to a network |
| 1028 | ජාල සහ හවුල්කර ගැනීම් මධ්‍යස්ථානය |
Network and Sharing Center |
| 1029 | Active Directory සොයන්න |
Search Active Directory |
| 1030 | The computer is not connected. Please connect to the network |
The computer is not connected. Please connect to the network |
| 1031 | Network ports for discovering devices are not open. Please open required ports |
Network ports for discovering devices are not open. Please open required ports |
| 1032 | ක්‍රියාකාරී පරිගණක සමූහය |
Workgroup |
| 1034 | මෙම පරිගණකය ජාලයකට සබැඳී නැත. සබැඳීමට ක්ලික් කරන්න… |
This computer is not connected to a network. Click to connect… |
| 1036 | ජාල අනාවරණය සහ ගොනුව බෙදාගැනීම අක්‍රීයකර ඇත. ජාල පරිගණක සහ උපාංග අදෘශ්‍යමානව ඇත. වෙනස් කිරීමට ක්ලික් කරන්න… |
Network discovery and file sharing are turned off. Network computers and devices are not visible. Click to change… |
| 1039 | ජාල තත්වය සපයන අතර, ජාල සිටුවීම්වලට පිවිසුම් වරම් ලබා දෙයි. |
Provides network status, and gives access to network settings. |
| 1040 | හවුල් ෆෝල්ඩර, පරිගණක හෝ පරිශීලකයන් සඳහා Active Directoryය සොයන්න. |
Search the Active Directory for computers, users, or shared folders. |
| 1043 | ගවේෂණ ක්‍රමය |
Discovery Method |
| 1046 | Network |
Network |
| 1047 | ජාල අනාවරණය අක්‍රීයකර ඇත. ජාල පරිගණක සහ උපාංග දිස් නොවෙයි. වෙනස් කිරීමට කලික් කරන්න… |
Network discovery is turned off. Network computers and devices are not visible. Click to change… |
| 1048 | ගොනුව හවුල්කර ගැනීම අක්‍රීයකර ඇත. සමහර ජාල පරිගණක සහ උපාංග දිස් නොවෙයි. වෙනස් කිරීමට ක්ලික් කරන්න… |
File sharing is turned off. Some network computers and devices might not be visible. Click to change… |
| 1049 | ජාල අනාවරණය අක්‍රීයකර ඇත.ජාල පරිගණක සහ උපාංග දිස් නොවේ. කරුණාකර ජාල සහ හවුල් කරගැනීමේ මධ්‍යස්ථානය තුළ ජාල අනාවරණය සක්‍රීය කරන්න. |
Network discovery is turned off. Network computers and devices are not visible. Please turn on network discovery in Network and Sharing Center. |
| 1050 | උපාංග හෝ මුද්රක එකතු කරන්න |
Add devices and printers |
| 1051 | නොරැහැන් හෝ ජාලගත උපාංගයක් හෝ මුද්රකයක් මෙම පරිගණකයට එකතු කරන්න. |
Add a wireless or network device or printer to this computer. |
| 1052 | MAC ලිපිනය |
MAC Address |
| 1053 | IP ලිපිනය |
IP Address |