compatresources.dll.mui Windows සකස් කිරීම් අනුකූලතා වාර්තාකරණ සම්පත් f0907208cfa8d240af7686d8403621df

File info

File name: compatresources.dll.mui
Size: 36864 byte
MD5: f0907208cfa8d240af7686d8403621df
SHA1: 6c5c54aef96d5c594e310481ce80c0118f4b3c9f
SHA256: fa925836fe5ce02810501578b2de6623ce4abc6c2a53bc7105340fcc41bcb9b5
Operating systems: Windows 10
Extension: MUI

Translations messages and strings

If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.

id Sinhala English
1100Sample header 1 Sample header 1
1101නවීන යෙදුම ධාවනයට ඔබගේ තිර විභේදනය ( %d x %d ) ප්‍රමාණයටත් වඩා පහළ මට්ටමක පවතී Your screen resolution (%d x %d) is too low to run modern application
1110Sample header 2 Sample header 2
1111ඔබගේ ස්පර්ශ උපාංගය බහු ස්පර්ශයට සහාය නොදක්වයි Your touch device does not support multi-touch
1120ඔබගේ තිර විභේදනය Windows ගබඩාව වෙතින් යෙදුම් ස්ථාපනය සඳහා අවශ්‍යතා සපුරනු නොලබයි Your screen resolution doesn't meet the requirement to install apps from the Windows Store
1121ඔබට Windows ගබඩාව වෙතින් යෙදුම් ස්ථාපනයට සහ භාවිතයට යටත් පිරිසෙයින් 1024 x 768 තිර විභේදනයක් අවශ්‍යය ( මෙයට ඔබගේ PC එක මත පෙර ස්ථාපනය කළ යෙදුම් ද ඇතුලත් වි හැකිය) . ඔබට ඔබගේ පාලන පුවරුවෙහි ප්‍රදර්ශකය තුළ විභේදනය වෙනස් කිරීමට හැකි විය යුතුය. You need a screen resolution of at least 1024 x 768 to install and use apps from the Windows Store (this includes apps that might be pre-installed on your PC). You might be able to change your resolution in the Display Control Panel.
1130මෙම PC එක මත ස්පර්ශ තිරය Windows 10 සඳහා සැලසුම් කර නොතිබුණි The touchscreen on this PC wasn't designed for Windows 10
1131ඔබට මෙම ස්පර්ශ තිරය Windows 10 සමග භාවිත කළ හැකි නමුත් එය Windows 10 සඳහා ස්පර්ශ තිරය සැලසුම් කළ ආකාරයට ප්‍රතිචාරාත්මක නොවනු ඇත සහ ඉරියව් නිවැරදි නොවනු ඇත. You can use this touchscreen with Windows 10 but it won't be as responsive and gestures won't be as precise as a touchscreen designed for Windows 10.
1140Windows Media මධ්‍යස්ථානය පෙර ස්ථාපනය කර නැත Windows Media Center isn't preinstalled
1141Windows 10 තුළ එය ස්ථාපනය කිරීම පිළිබඳව වැඩි දුර හදාරන්න. Learn more about installing it in Windows 10.
1150DVD ධාවනය කිරීමට යෙදුමක් ස්ථාපනය කරන්න Install an app to play DVDs
1151Windows 10 තුළ DVD ධාවනයට ඔබට යෙදුමක් ස්ථාපනය කිරීමට අවශ්‍ය විය හැකිය. You may need to install an app to play DVDs in Windows 10.
1160ඔබගේ තිර විභේදනය ස්නැප් සමග අනුකූල නොවේ Your screen resolution isn't compatible with snap
1161හැකි නම්, ස්නැප් යෙදුම් සඳහා ඔබගේ තිර විභේදනය යටත් පිරිසෙයින් 1366 x 768 ට වෙනස් කරන්න. If it's possible, change your screen resolution to at least 1366 x 768 to snap apps.
1170Windows 10 තුළ පැති තීරු කුඩා මෙවලම් සහාය නොදක්වනු ලැබේ Sidebar gadgets aren't supported in Windows 10
1171ඔබගේ PC එක මත ස්ථාපනය කර ඇති පැති තීරු කුඩා මෙවලම් Windows 10 තුළ භාවිත කිරීමට ඔබට හැකි නොවනු ඇත. You won’t be able to use the sidebar gadgets that are installed on your PC in Windows 10.
1180ඔබගේ සකසනය සතුව සජීවනය කළ NX නැත හෝ NX සහාය නොදක්වනු විය හැක Your processor doesn't have NX turned on or might not support NX
1181ස්ථාපනය අතරතුර NX සජීවනය කිරීමට සකස් කිරීම වෑයම් කරනු ඇත. ඔබගේ සකසනය NX සඳහා සහාය නොදක්වයි නම්, ස්ථාපනය අවලංගු කරනු ඇත සහ ඔබගේ PC‍ වර්තමාන OS වෙත ප්‍රතිලෝමනය කෙරෙනු ඇත. Setup will attempt to turn on NX during installation. If your processor doesn't support NX, the installation will be cancelled and your PC will roll back to the current OS.
1190යාවත්කාලය සමගින් සංගීත සහ වීඩියෝ අන්තර්ගතය අහිමිවීම Loss of music and video content with update
1191සහය නොලබන පැරණි අයිතිවාසිකම් කළමනාකරණ තාක්ෂණයකින් ආරක්‍ෂිත සංගීත හෝ වීඩියෝ අන්තර්ගතය ඔබේ උපාංගය තුළ විය හැකි බැවින් අපි ඔබට මෙම යාවත්කාලය සමග ඉදිරියට නොයන ලෙස නිර්දේශ කරමු. ඔබ මෙම යාවත්කාලය ස්ථාපනය කරන්නේ නම්, මෙම සංගීත හෝ වීඩියෝ ගොනු ධාවනය කිරීමට ඔබට තවදුරටත් හැකියාව නොලැබෙනු ඇත. අවලංගු කිරීමට මෙම දෙබස් කොටුව වසන්න, නැත්නම් ඔබට යාවත්කාලය ස්ථාපනය කිරීමට තහවුරු කිරීමට තේරිය හැකිය. වැඩිදුර තොරතුරු සඳහා, http://support.microsoft.com/windows10wmdrm කරා යන්න. We recommend you do not proceed with this update as your device may have some music or video content that is protected by an older rights management technology, which is not supported. If you install this update, you may no longer be able to play these music or video files. Close this dialog box to cancel, or you can choose to confirm to install the update. For more info, go to https://support.microsoft.com/windows10wmdrm
1204ආරක්ෂක ආරම්භය ඔබගේ PC එක සමග අනුකූල නොවේ Secure Boot isn't compatible with your PC
1205Windows 10 තුළ ඔබට භාවිතා කළ නොහැකියි වන පරිදි ඔබගේ PC හි ස්ථිරාංග ආරක්ෂක ආරම්භයට සහාය නොදක්වයි. Your PC's firmware doesn't support Secure Boot so you won't be able to use it in Windows 10.
1216මෙම PC එක මත Windows Media Center ස්ථාපනය කර තිබේ Windows Media Center is installed on this PC
1217උත්ශ්‍රේණිගත කිරීම අතරතුර Windows Media මධ්‍යස්ථානය අස්ථාපනය කෙරෙනු ඇත. එය Windows 10 තුළ ලද නොහැකිය. Windows Media Center will be uninstalled during the upgrade. It isn't available in Windows 10.
1220ඔබ Windows 10 තුළ ඔබගේ ප්‍රදර්ශකය සමගින් ගැටළු තිබෙනු ඇත. You'll have problems with your display in Windows 10.

EXIF

File Name:compatresources.dll.mui
Directory:%WINDIR%\WinSxS\si-lk\
File Size:36 kB
File Permissions:rw-rw-rw-
File Type:Win32 DLL
File Type Extension:dll
MIME Type:application/octet-stream
Machine Type:Intel 386 or later, and compatibles
Time Stamp:0000:00:00 00:00:00
PE Type:PE32
Linker Version:14.10
Code Size:0
Initialized Data Size:36352
Uninitialized Data Size:0
Entry Point:0x0000
OS Version:10.0
Image Version:10.0
Subsystem Version:6.0
Subsystem:Windows GUI
File Version Number:10.0.15063.0
Product Version Number:10.0.15063.0
File Flags Mask:0x003f
File Flags:(none)
File OS:Windows NT 32-bit
Object File Type:Dynamic link library
File Subtype:0
Language Code:Unknown (045B)
Character Set:Unicode
Company Name:Microsoft Corporation
File Description:Windows සකස් කිරීම් අනුකූලතා වාර්තාකරණ සම්පත්
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Internal Name:compatResources.dll
Legal Copyright:© Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි.
Original File Name:compatResources.dll.mui
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0

What is compatresources.dll.mui?

compatresources.dll.mui is Multilingual User Interface resource file that contain Sinhala language for file compatresources.dll (Windows සකස් කිරීම් අනුකූලතා වාර්තාකරණ සම්පත්).

File version info

File Description:Windows සකස් කිරීම් අනුකූලතා වාර්තාකරණ සම්පත්
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Company Name:Microsoft Corporation
Internal Name:compatResources.dll
Legal Copyright:© Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි.
Original Filename:compatResources.dll.mui
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0
Translation:0x45B, 1200