MusUpdateHandlers.dll.mui නවීන යාවත්කාලීන පසුතල හසුරුවනය ක්‍රියාත්මක කිරීම ea2caf151fa9d255d8fa93d282e5fcfe

File info

File name: MusUpdateHandlers.dll.mui
Size: 41472 byte
MD5: ea2caf151fa9d255d8fa93d282e5fcfe
SHA1: 8e1dc2423d7c28e37515a391b2ffa07a99bd84be
SHA256: 91776b06d9e404d81708f991a058500da065fdb06a228822d4bd2b86c7d255ea
Operating systems: Windows 10
Extension: MUI

Translations messages and strings

If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.

id Sinhala English
50යාවත්කාලීන සඳහා පරික්ෂා කෙරේ... Checking for updates...
51යාවත්කාලීන බාගැනීම %1!u!%% Downloading updates %1!u!%%
52යාවත්කාලීන ස්ථාපනයට සූදානම් කිරීම %1!u!%% Preparing to install updates %1!u!%%
53මඳක් රැඳී සිටින්න... Please wait...
54ඔබගේ උපාංගය යාවත්කාලීනයි. අවසන් වරට පරික්‍ෂා කලේ %1, %2 Your device is up to date. Last checked: %1, %2
55ලද හැකි යාවත්කාලීන නැත. වඩාත් අලුත් යාවත්කාලීන සඳහා දෛනිකව පරීක්ෂා කිරීම අපි දිගටම කරගෙන යන්නෙමු. No updates are available. We'll continue to check daily for newer updates.
56යාවත්කාලීන ස්ථාපනයට සූදානම් Updates are ready to install
57ඔබ ඔබගේ උපාංගය භාවිතා නොකරන විට අපි ස්වයංක්‍රීයව යාවත්කාල ස්ථාපනය කරන්නෙමු. නැතහොත් ඔබට අවශ්‍යනම් ඒවා දැන් ස්ථාපනය කිරීමට හැකියාව ඇත. We'll automatically install updates when you aren't using your device, or you can install them now if you want.
58යාවත්කාලීන බාගැනීමට සූදානම් Updates are ready to download
59යාවත්කාලීන ස්ථාපනය වේ... Installing updates...
60මෙම යාවත්කාලය සම්පූර්ණ කිරීමට වෙනම ස්ථාපනයක් ආරම්භ කිරීම අපට අවශ්‍ය වේ. එය ආරම්භ කිරීමට ස්ථාපනය කරන්න තෝරන්න. ඔබ ස්ථාපන කවුළුව නොදකින්නේ නම්, කවුළුව කුඩා කර කාර්ය තීරය පරීක්ෂා කරන්න. We need to start a separate installation to complete this update. Select Install to start it. If you don't see the install window, minimize this window, or check the taskbar.
61ඔබගේ උපාංගය යාවත්කාලීනයි. අවසන් වරට පරික්‍ෂා කලේ: අද, %1 Your device is up to date. Last checked: Today, %1
62ඔබගේ උපාංගය යාවත්කාලීනයි. අවසන් වරට පරික්‍ෂා කලේ: ඊයේ, %1 Your device is up to date. Last checked: Yesterday, %1
63යාවත්කාලීන මුලපුරමින්... Initializing updates...
64%1!u!%% යාවත්කාලීන බාගැනීමට සූදානම් කෙරේ Preparing to download updates %1!u!%%
100යාවත්කාල සඳහා පරීක්ෂා කරන්න Check for updates
101ලද හැකි යාවත්කාලීන, මනුගත සම්බන්ධතා (ගාස්තු අයවිය හැකි) ඔස්සේ හැර බාගත කෙරෙනු හා ස්ථාපනය කෙරෙනු ඇත. Available updates will be downloaded and installed automatically, except over metered connections (where charges may apply).
102දැන් යළි අරඹන්න Restart now
103දැන් ස්ථාපනය කරන්න Install now
104බාගන්න Download
105නැවත උත්සාහ කරන්න Retry
106ගැටළු නිවැරදි කරන්න Fix issues
107ඔබට අවශ්‍ය නොවන දේවල් ඉවත් කිරීම සඳහා ගබඩාව කරා යන්න Go to Storage to remove things you don't need
108ඊළඟ Next
109ස්ථාපනය අවසන් කිරීමට යළි ඇරඹීමේ ගැටලුවක් අපට ඇත. මද වේලාවකින් නැවත උත්සාහ කරන්න. ඔබ මෙය දිගටම දකින්නේ නම්, වෙබ් මත සෙවීමට හෝ උපකාර සඳහා සහාය ඇමතීමට උත්සාහ කරන්න. දෝෂ කේතය උපකාරී විය හැකිය: (%1) We're having trouble restarting to finish the install. Try again in a little while. If you keep seeing this, try searching the web or contacting support for help. This error code might help: (%1)
110යළි අරඹා යාවත්කාලීන කිරීම අවසන් කිරීමට, අපට අවශ්‍ය වන්නේ: To restart and finish updating, we need:
111
• ඔබේ බැටරිය 40% ක් ආරෝපණය කර ඇත.

• Your battery charged to 40%.
112
• ඔබේ දුරකථන ඇමතුම අවසන් වනු ඇත.

• Your phone call to be finished.
113මෙම අභිරුචිය ඔබගේ සංවිධානය විසින් කළමනාකරණය කෙරේ. This option is managed by your organization.
114යාවත්කාලීන නැවත ආරම්භ කරන්න Resume updates
130මම Windows යාවත්කාලීන කරනවිට මට වෙනත් Microsoft නිෂ්පාදන සඳහා යාවත්කාලීන කිරීම් ලබාදෙන්න. Give me updates for other Microsoft products when I update Windows.
131Microsoft Update වෙතින් යාවත්කාලීන සඳහා පරික්‍ෂා කරන්න. Check online for updates from Microsoft Update.
133තව දැන ගන්න Learn more
134යාවත්කාලයකට පසුව මගේ උපාංගය ස්වයංක්‍රීයව සකස් කිරීම නිමා කිරීමට මගේ ඇතුල් වීමේ තොරතුරු භාවිත කරන්න. Use my sign in info to automatically finish setting up my device after an update.
135තවදුරටත් හදාරන්න Learn more
136පෞද්ගලිකත්ව ප්‍රකාශය Privacy statement
137මම Windows යාවත්කාලීන කරන විට ධාවක යාවත්කාලීන ද ඇතුළත් කරන්න Include driver updates when I update Windows
140ඔබට අවශ්‍ය නම්, දැන් නැවත ආරම්භ කිරීමට හැකිය. හෝ, වඩාත් පහසු වේලාවක නැවත ආරම්භ කිරීම උපලේඛනගත කිරීමට ඔබට හැකිය. උපලේඛනගත වෙලාවේදී ඔබගේ උපාංගය කෙවෙනි කොට තිබෙන බවට නිසැක වන්න. යාවත්කාලයේ තරම අනුව ස්ථාපනය සඳහා කාලයක් ගත විය හැකිය. If you want, you can restart now. Or, you can reschedule the restart to a more convenient time. Be sure your device is plugged in at the scheduled time. Depending on the size of the update, the install might take a while.
141සාමාන්‍යයෙන් ඔබ ඔබගේ උපාංගය භාවිතා නොකරන වෙලාවක දී අපි යළි ඇරඹිමක් සංවිධානය කරන්නෙමු (දැන් අද %1 හොඳ යැයි පෙනේ). We'll schedule a restart during a time you usually don't use your device (right now %1 today looks good).
142සාමාන්‍යයෙන් ඔබ ඔබගේ උපාංගය භාවිතා නොකරන වෙලාවක දී අපි යළි ඇරඹිමක් සංවිධානය කරන්නෙමු (දැන් හෙට %1 හොඳ යැයි පෙනේ). We'll schedule a restart during a time you usually don't use your device (right now %1 tomorrow looks good).
143සාමාන්‍යයෙන් ඔබ ඔබගේ උපාංගය භාවිතා නොකරන වෙලාවක දී අපි යළි ඇරඹිමක් සංවිධානය කරන්නෙමු (දැන් %2 හි %1 හොඳ යැයි පෙනේ). We'll schedule a restart during a time you usually don't use your device (right now %1 on %2 looks good).
144නැවත ආරම්භ කිරීමේ වෙලාවක් තෝරන්න Select a restart time
145අද Today
146හෙට Tomorrow
147එම වේලාව අතීතයේය. වෙනත් වේලාවක් තෝරන්න. That time is in the past. Choose another time.
148අපි යාවත්කාලීන ස්ථාපනය අවසන් කරන්නේ ඔබ අපට මෙසේ පවසන විටය: We’ll finish installing updates when you tell us to:
149අපි යළි ඇරඹීමට යන විට අපි සිහිකැඳවුමක් පෙන්වන්නෙමු. ඔබට නැවත ඇරඹීම පිළිබඳ තවත් දැනුම්දීම් දැකීමට අවශ්‍ය නම්, මෙය ක්‍රියාත්මක කරන්න. We’ll show a reminder when we’re going to restart. If you want to see more notifications about restarting, turn this on.
150යාවත්කාලීන ලබාගැනීමට ඇත. Updates are available.
151පහත සඳහන් යාවත්කාල ස්ථාපනය අවසන් කිරීමට නැවත ආරම්භ කිරීමක් අවශ්‍ය වේ: A restart is required to finish installing the following updates:
152අතිරේක භාෂා සහාය Additional language support
160• වෙබ් පිරික්සුම හා යෙදුම් ගැලපුම වැඩි දියුණු කරන්න. • Improve web browsing and app compatibility.
161• ඔබගේ උපාංගය වැඩ කරන ආකාරය වැඩි දියුණු කරන්න. • Improve the way your devices work.
162• ඔබගේ උපාංගය වඩාත් ආරක්‍ෂිත කිරීමට උදව් වන්න. • Help make your device more secure.
163• %1 • %1
164යාවත්කාල ඉතිහාසය Update history
165විස්තර Details
166රහස්‍යතා සැකසුම් Privacy settings
167සටහන: වෙනත් යාවත්කාලීන සඳහා පරීක්ෂා කිරීමේ දී පළමුව Windows Update ස්වයංක්‍රියව එයම යාවත්කාල කර ගැනීමට ඉඩ ඇත. Note: Windows Update might update itself automatically first when checking for other updates.
168උසස් අභිරුචි Advanced options
169යළි ආරම්භ කිරීමේ විකල්ප Restart options
170ප්‍රතිආරම්භ කිරීම සැලසුම් කරන්න Schedule the restart
180ස්වයංක්‍රීය (නිර්දේශිත) Automatic (recommended)
181සියල්ල සුමටව ධාවනයේ පවත්වා ගන්න. ඔබ ඔබගේ උපාංගය භාවිතා නොකරන විට අපි ඔබගේ උපාංගය යළි ආරම්භ කරන්නෙමු. යාවත්කාලීන මනුගත ජාලයක් (ගාස්තු අදාල වන) ඔස්සේ බාගත නොකරයි. Keep everything running smoothly. We'll restart your device automatically when you're not using it. Updates won't download over a metered connection (where charges may apply).
182බැගැනීමට දැනුම් දෙන්න Notify to download
183යාවත්කාල බාගැනීමේ වෙලාව තෝරා ගන්න, සහ යළි ආරම්භ කිරීමක් අවශ්‍ය නම් ඔබට දැනුම් දෙනු ඇත. Choose when to download updates, and you'll be notified if a restart is needed.
184යළි ඇරඹීම සංවිධානයට දැනුම් දෙන්න Notify to schedule restart
185යාවත්කාල ස්ථාපනය නිමා කිරීමට නැවත ආරම්භ කිරීමක් උපලේඛනගත කරන ලෙස ඔබෙන් විමසා සිටිනු ඇත. මනුගත ජලයක් (ගාස්තු අදාළ වන) ඔස්සේ යාවත්කාලීන බාගත නොකරනු ඇත. You'll be asked to schedule a restart to finish installing updates. Updates won't download over a metered connection (where charges may apply).
186යාවත්කාලීන ස්ථාපනයට අවශ්‍ය වන සෑම අවස්ථාවකම සැමවිටම මෙම වෙලාවට මගේ උපාංගය යළි ආරම්භ කරන්න. Always restart my device at this time whenever updates need to be installed.
187මගේ දේශිය ජාලයේ ඇති අනෙකුත් උපාංග යාවත්කාලීන කිරීමට මෙම උපාංගයේ බාගත කර ඇති යාවත්කාලීන යළි භාවිතා කරන්න. Reuse updates downloaded on this device to update other devices on my local network.
188කිසිදා යාවත්කාලීන කිරීම් සඳහා පරීක්ෂා නොකරන්න (නිර්දේශිත නොවේ) Never check for updates (not recommended)
189ඔබගේ සංවිධානය විසින් ස්වයංක්‍රීය යාවත්කාල අජීවනය කරනු ලැබ ඇත. Your organization has turned off automatic updates
190ස්ථාපනය කිරීමට දැනුම් දෙන්න Notify to install
191මනුගත ජලයක් ඔස්සේ යාවත්කාලීන බාගත නොකරනු ඇත. යාවත්කාලීන බාගෙන ඇති විට ස්ථාපනය කිරීමට ඔබෙන් විමසනු ඇත. Updates won't download over a metered connection. You'll be asked to install updates when they've been downloaded.
192අපි මනුගත සම්බන්ධතා (ගාස්තු අයවිය හැකි) ඔස්සේ හැර, යාවත්කාලීන ස්වයංක්‍රීයව බාගත කර ස්ථාපනය කරන්නෙමු. එවැනි විටෙක, අපි Windows සුමටව ධාවනයේ පවත්වා ගැනීමට අවශ්‍ය වන යාවත්කාලීන පමණක් ස්වයංක්‍රීයව බාගත කරන්නෙමු. We'll automatically download and install updates, except on metered connections (where charges may apply). In that case, we’ll automatically download only those updates required to keep Windows running smoothly.
193Windows සුමටව ධාවනයේ පවත්වා ගැනීමට යාවත්කාලීන අවශ්‍ය විට හැර, අපි යාවත්කාලීන බාගත කිරීමට ඔබෙන් විමසන්නෙමු. එවැනි විටෙක, අපි එම යාවත්කාලීන ස්වයංක්‍රීයව බාගත කරන්නෙමු. We'll ask you to download updates, except when updates are required to keep Windows running smoothly. In that case, we’ll automatically download those updates.
194අපි මනුගත සම්බන්ධතා (ගාස්තු අයවිය හැකි) ඔස්සේ හැර, යාවත්කාලීන ස්වයංක්‍රීයව බාගත කරන්නෙමු. එවැනි විටෙක, අපි Windows සුමටව ධාවනයේ පවත්වා ගැනීමට අවශ්‍ය වන යාවත්කාලීන පමණක් ස්වයංක්‍රීයව බාගත කරන්නෙමු. ඒවා බාගත කරගැනීමෙන් පසු යාවත්කාලීන ස්ථාපනය කිරීමට අපි ඔබෙන් විමසන්නෙමු. We'll automatically download updates, except on metered connections (where charges may apply). In that case, we’ll automatically download only those updates required to keep Windows running smoothly. We'll ask you to install updates after they've been downloaded.
200යාවත්කාලීන කිසිවක් තවම ස්ථාපනය කර නැත. No updates have been installed yet.
201%1 මත සාර්ථකව ස්ථාපනය කෙරිණි Successfully installed on %1
202%1 මත ස්ථාපනය අසාර්ථක විය Failed to install on %1
203ස්ථාපනය කර අවසන් කිරීමට යළි ඇරඹීමක් අවශ්‍යයි Requires a restart to finish installing
204ගුණාත්ම යාවත්කාල (%1!u!) Quality Updates (%1!u!)
205විශේෂාංග යාවත්කාල (%1!u!) Feature Updates (%1!u!)
206ධාවක යාවත්කාල (%1!u!) Driver Updates (%1!u!)
207නිර්වචන යාවත්කාල (%1!u!) Definition Updates (%1!u!)
208අනෙකුත් යාවත්කාල (%1!u!) Other Updates (%1!u!)
209හැකිලී ගියේය Collapsed
210හැකිලී නැත Not Collapsed
240ප්‍රතිසාධන විකල්ප Recovery options
241යාවත්කාලීන අස්ථාපනය කරන්න Uninstall updates
300මෘදුකාංග බලපත්‍ර නියමයන් Software License Terms
301මෙම යාවත්කාලය ස්ථාපනය කිරීමට, නව මෘදුකාංග බලපත්‍ර නියමයන් පිළිගන්න. ඔබට දැන් යාවත්කාලය ස්ථාපනයට අවශ්‍ය නොවන්නේ නම්, මෙම කවුළුව වසන්න හෝ ඉහල ආපසු ඊතලය තෝරන්න. To install this update, accept the new Software License Terms. Close this window or select the Back arrow above if you don't want to install the update now.
302මෙම යාවත්කාලය ස්ථාපනය කිරීමට, නව මෘදුකාංග බලපත්‍ර නියමයන් පිළිගන්න. ඔබට දැන් යාවත්කාලය ස්ථාපනයට අවශ්‍ය නොවන්නේ නම්, ආපසු බොත්තම තෝරන්න. To install this update, accept the new Software License Terms. Select the Back button if you don't want to install the update now.
400වසන්න Close
401පිළිගෙන ස්ථාපනය කරන්න Accept and install
500බාගැනීමට රැඳී සිටිමින් Waiting for download
501බාගනිමින් Downloading
502ස්ථාපනය කිරීමට රැඳී සිටිමින් Waiting for install
503ස්ථාපනය කරමින් Installing
504නැවත ආරම්භ කිරීම අවශ්‍යයි Requires restart
505දෝෂය Error
506ප්‍රගතියේය In progress
550විශේෂාංග යාවත්කාල ස්ථාපනය කෙරෙන අවස්ථාව තීරණය කිරීමට ශාඛා සූදානම් මට්ටම තෝරාගන්න. වර්තමාන ශාඛාව යන්නෙන් යාවත්කාලීනය බොහෝ පුද්ගලයන්ට සූදානම් බව අදහස් කෙරෙන අතර, ව්‍යාපාරය සඳහා වර්තමාන ශාඛාව යන්නෙන් එය සංවිධානවල පුළුල්ව පැතිරුණු භාවිතය සඳහා සූදානම් බව අදහස් කෙරේ. Choose the branch readiness level to determine when feature updates are installed. Current Branch means the update is ready for most people, and Current Branch for Business means it’s ready for widespread use in organizations.
551වර්තමාන ශාඛාව Current Branch
552ව්‍යාපාර සඳහා වර්තමාන ශාඛාව Current Branch for Business
553විශේෂාංග යාවත්කාලීනයකට නව හැකියාවන් සහ වැඩිදියුණු කිරීම් අන්තර්ගත වේ. මේ තරම් දින ගණනකට එය වෙනස්විය හැකිය: A feature update includes new capabilities and improvements. It can be deferred for this many days:
554තත්ව යාවත්කාලීනයකට ආරක්ෂක වැඩිදියුණු කිරීම් අන්තර්ගත වේ. මේ තරම් දින ගණනකට එය වෙනස්විය හැකිය: A quality update includes security improvements. It can be deferred for this many days:
555මෙම උපාංගය මත යාවත්කාලීන ස්ථාපනය වීම දින %1!u! ක් දක්වා තාවකාලිකව විරාම කරන්න. යාවත්කාලීන නැවත ආරම්භ වන විට, එය නැවත විරාම කිරීමට හැකිවීමට පෙර මෙම උපාංගයට නවතම යාවත්කාලීන ලැබීමට අවශ්‍ය වනු ඇත. Temporarily pause updates from being installed on this device for up to %1!u! days. When updates resume, this device will need to get the latest updates before it can be paused again.
556ඔබ විසින් මෙම උපාංගය සඳහා යාවත්කාලීන විරාම කර ඇත. යාවත්කාලීන නැවත ආරම්භ වනු ඇති වේලාව පිළිබඳ තවත් තොරතුරු සඳහා, උසස් අභිරුචි තෝරාගන්න. You have paused updates for this device. For more info on when updates will resume, select Advanced options.
557ඔබගේ සංවිධානය මෙම උපාංගය සඳහා යාවත්කාලීන කිහිපයක් විරාම කළේය. යාවත්කාලීන නැවත ආරම්භ වනු ඇති වේලාව පිළිබඳ තවත් තොරතුරු සඳහා, උසස් විකල්ප තෝරන්න. Your organization paused some updates for this device. For more info on when updates will resume, select Advanced options.
558දැන් විරාම කිරීම %1 තෙක් යාවත්කාලීන විරාම කරනු ඇත Pausing now will pause updates until %1
559තෙක් යාවත්කාලීන විරාම කෙරේ %1 Updates paused until %1
560ඔබගේ සංවිධානය විසින් %1 තෙක් තත්ව යාවත්කාලීන විරාම කරන ලදී Quality updates paused by your organization until %1
561ඔබගේ සංවිධානය විසින් %1 තෙක් විශේෂාංග යාවත්කාලීන විරාම කරන ලදී Feature updates paused by your organization until %1
562දැනටමත් යාවත්කාලීන සමහරක් බාගත කර ස්ථාපනය කළ අතර විරාම කළ නොහැක. මෙම උපාංගය යළි ඇරඹීම මෙම යාවත්කාලීන ස්ථාපනය අවසන් කරනු ඇත. වෙනත් යාවත්කාලීන ඇතොත් විරාම කෙරෙනු ඇත. Some updates were already downloaded and installed and can’t be paused. Restarting this device will finish installing these updates. Any other updates will be paused.
563යාවත්කාලීන නැවත ආරම්භ වී ඇත, එනිසා ඔබට නැවත යාවත්කාලීන විරාම කිරීමට හැකිවීමට පෙර නවතම ආරක්ෂක සහ තත්ව යාවත්කාලීන සමගින් ඔබගේ යන්ත්‍රය වත්මන්ව තබා ගැනීමට අපි යාවත්කාලීන සඳහා සොයන්නෙමු. Updates have been resumed so we are checking for updates to keep your machine current with the latest security and quality updates before you can pause updates again.
564යාවත්කාල අත්හිටුවන්න Pause Updates
600ආරම්භක වේලාවේ සිට පැය %1!u! ට නොවැඩි අවසන්වන වේලාවක් තෝරාගන්න. Choose an end time that’s no more than %1!u! hours from the start time.
601අවසන්වන වේලාව (උපරිම පැය %1!u! ) End time (max %1!u! hours)
602ඔබගේ සංවිධානය ඔබගේ සක්‍රීය පැය සීමා තෝරාගෙන ඇත. Your organization has chosen your Active hours limits.
700ඔබගේ උපාංගය ක්‍රියාකාරී පැය වලින් පිටත නැවත ආරම්භ කිරීමට උපලේඛනගත කර ඇත. (ක්‍රියාකාරී පැය %1 සිට %2 තෙක් විහිදේ.) Your device is scheduled to restart outside of active hours. (Active hours are %1 to %2.)
701ඔබ %1 දින %2 ට උපලේඛනගත කළ යළි ඇරඹීම සිදුකිරීමට අප සියල්ල සූදානම් කර ඇත, හෝ වඩා සුමටව සහ ආරක්ෂිතව ධාවනය කිරීමට දැන් යළි අරඹන්න තෝරන්න. We’re all set to do the restart you scheduled at %1 on %2, or select Restart now to run more smoothly and securely right away.
702Windows යාවත්කාලීන කිරීම අවසන් කිරීමට ඔබගේ සංවිධානය ඔබගේ උපාංගය %1 දී යළි අරඹනු ඇත. නැතහොත් දැන්ම වඩාත් සුමටව සහ ආරක්ෂිත ලෙස ධාවනය කිරීමට යළි ඇරඹීමට තෝරන්න. Your organization will restart your device at %1 to finish updating Windows. Or select Restart now to run more smoothly and securely right away.
703ඔබගේ උපාංගය %1 ට නැවත ආරම්භ වනු ඇත. නැවත ආරම්භ කිරීමට පෙරාතුව කිසියම් වැඩ සුරකින්නට නිසැක වන්න. Your device will restart at %1. Make sure to save any work before the restart.
704ඔබ සක්‍රියව සිටින කාලයෙන් පිටත යාවත්කාලීන ස්ථාපනය කිරීමට උත්සාහ කළද ඊට අපොහොසත් වූ බැවින් %1 ඔබේ උපාංගය යළි අරඔන්න වනු ඇත. යළි අරඔන්න කිරීමට පෙර කාර්යයන් සුරැකීමට අමතක නොකරන්න. Your device will restart at %1 because we tried but were unable to install updates outside of your active hours. Make sure to save any work before the restart.
707ඔබගේ උපාංගය ඔබගේ සංවිධානය මගින් සකස් කළ පරිදි ක්‍රියාකාරී පැය වලින් පිටත නැවත ආරම්භ කිරීමට උපලේඛනගත කර ඇත. (ක්‍රියාකාරී පැය %1 සිට %2 තෙක් විහිදේ.) Your device is scheduled to restart outside of active hours set by your organization. (Active hours are %1 to %2.)
708ඔබගේ ක්‍රියාකාරී පැය වලින් බැහැරව යාවත්කාලීන ස්ථාපනය කිරීමට හොඳ වේලාවක් සොයාගැනීමට අපට නොහැකි වූ අතර අවසන් කිරීම සඳහා ඔබ ඔබගේ උපාංගය යළි ඇරඹීම අවශ්‍ය කෙරේ. We couldn’t find a good time to install updates outside of your active hours and need you to restart your device to finish up.
800ඔබගේ උපාංගය යල් පැන ගොස් ඇති බැවින් සහ වැදගත් ආරක්ෂක සහ තත්ව යාවත්කාලීන නොමැති බැවින් එය අවදානමට ලක්වී ඇත. අපි ඔබව නැවතත් මගෙහි තබමු එවිට Windows වඩා ආරක්ෂිතව ධාවනය විය හැකිය. ඉදිරියට යාමට මෙම බොත්තම තෝරන්න: Your device is at risk because it’s out of date and missing important security and quality updates. Let’s get you back on track so Windows can run more securely. Select this button to get going:
1000යාවත්කාලීන ලද හැකිය, නමුත් බාගැනීමට අපට තාවකාලිකව %1 MB-%2 MB ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබට මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. Updates are available, but we temporarily need %1 MB-%2 MB of space to download. Remove some things you don't need right now and we'll try again.
1001යාවත්කාලීන ලද හැකිය, නමුත් බාගැනීමට අපට තාවකාලිකව %1 MB-%2 GB ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබට මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. Updates are available, but we temporarily need %1 MB-%2 GB of space to download. Remove some things you don't need right now and we'll try again.
1002යාවත්කාලීන ලද හැකිය, නමුත් බාගැනීමට අපට තාවකාලිකව %1 GB-%2 GB ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබට මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. Updates are available, but we temporarily need %1 GB-%2 GB of space to download. Remove some things you don't need right now and we'll try again.
1003යාවත්කාලීන ලද හැකිය, නමුත් බාගැනීමට අපට තාවකාලිකව %1 MB ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබට මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. Updates are available, but we temporarily need %1 MB of space to download. Remove some things you don't need right now and we'll try again.
1004යාවත්කාලීන ලද හැකිය, නමුත් බාගැනීමට අපට තාවකාලිකව %1 GB ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබට මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. Updates are available, but we temporarily need %1 GB of space to download. Remove some things you don't need right now and we'll try again.
1005යාවත්කාලීන ලද හැකිය, නමුත් බාගැනීමට අපට තාවකාලිකව යම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබට මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. Updates are available, but we temporarily need some space to download. Remove some things you don't need right now and we'll try again.
1100යාවත්කාලීන ලද හැකිය, නමුත් ස්ථාපනය කිරීමට අපට තාවකාලිකව %1 MB ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබට මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. Updates are available, but we temporarily need %1 MB of space to install. Remove some things you don't need right now and we'll try again.
1101යාවත්කාලීන ලද හැකිය, නමුත් ස්ථාපනය කිරීමට අපට තාවකාලිකව %1 GB ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබට මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. Updates are available, but we temporarily need %1 GB of space to install. Remove some things you don't need right now and we'll try again.
1102යාවත්කාලීන ලද හැකිය, නමුත් ස්ථාපනය කිරීමට අපට තාවකාලිකව යම් ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි. ඔබට මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. Updates are available, but we temporarily need some space to install. Remove some things you don't need right now and we'll try again.
1200යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් %1 MB-%2 MB දක්වා බාගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන Wi-Fi ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can download %1 MB-%2 MB using your current data connection (charges might apply). You might still need to connect to unmetered Wi-Fi for some updates.
1201යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් %1 MB-%2 GB දක්වා බාගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන Wi-Fi ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can download %1 MB-%2 GB using your current data connection (charges might apply). You might still need to connect to unmetered Wi-Fi for some updates.
1202යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් %1 GB-%2 GB දක්වා බාගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන Wi-Fi ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can download %1 GB-%2 GB using your current data connection (charges might apply). You might still need to connect to unmetered Wi-Fi for some updates.
1203යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් %1 MB බාගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන Wi-Fi ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can download %1 MB using your current data connection (charges might apply). You might still need to connect to unmetered Wi-Fi for some updates.
1204යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් %1 GB බාගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන Wi-Fi ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can download %1 GB using your current data connection (charges might apply). You might still need to connect to unmetered Wi-Fi for some updates.
1205යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් දැන් ඒවා ලබා ගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන Wi-Fi ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can get them now using your current data connection (charges might apply). You might still need to connect to unmetered Wi-Fi for some updates.
1300ඔබ PC කරා ඇතුල් වී නොසිටි බැවින් සමහරක් යාවත්කාල ස්ථාපනය කිරීමට අපට නොහැකි විය. We couldn't install some updates because you weren't logged on to the PC.
1301ඔබ ඇතුල් වී සිටින ගිණුම භාවිත කරමින් ඇතැම් යාවත්කාල ස්ථාපනය කිරීමට අපට නොහැකි විය. වෙනත් ගිණුමක් සමග ඇතුල් වීමට උත්සාහ කරන්න. We couldn't install some updates using the account you're signed in with. Try signing in with another account.
1302සමහර විට වෙනස් Windows සංස්කරණයක් කරා උත්ශ්‍රේණිගත කිරීමට ස්ථාපනය කිරීමට උත්සාහ කරමින් සිටින බැවින් මෙම PC එකට ඇතැම් යාවත්කාල ලබා ගැනීමට අවසර නැත. This PC isn't authorized to get some updates, possibly because an upgrade to a different edition of Windows is trying to install. We'll keep trying to update.
8000ඇතැම් යාවත්කාලීන ස්ථාපනය කිරීමේ ගැටලු ඇති වූ නමුත්, අපි පසුව නැවත උත්සාහ කරන්නෙමු. ඔබ මෙය දිගටම දකින්නේ නම් සහ තොරතුරු සඳහා වෙබය සෙවීමට හෝ සහාය ඇමතීමට අවශ්‍ය නම්, මෙය උදවු විය හැකිය: There were problems installing some updates, but we'll try again later. If you keep seeing this and want to search the web or contact support for information, this may help:
8001• %1 - දෝෂය %2 • %1 - Error %2
8002යාවත්කාලීන ස්ථාපනය කිරීමේ යම් ගැටලු ඇති වූ නමුත්, අපි පසුව නැවත උත්සාහ කරන්නෙමු. ඔබ මෙය දිගටම දකින්නේ නම් සහ තොරතුරු සඳහා වෙබ් මත සෙවීමට හෝ සහාය ඇමතීමට අවශ්‍ය නම්, මෙය උපකාරී විය හැකිය: (%1) There were some problems installing updates, but we'll try again later. If you keep seeing this and want to search the web or contact support for information, this may help: (%1)
8003අපට යම් ගැටලු හමු විය. විසඳා යාවත්කාලීන කිරීම සම්පූර්ණ කිරීමට මෙම පණිවිඩය තෝරන්න. We found some issues. Select this message to fix and finish updating.
8004ඔබ අන්තර්ජාලයට සබැඳී නැති බැවින්, අපට යාවත්කාලීන සඳහා සෙවීමට නොහැකි විය. ඔබට සෙලියුලර් දත්ත හෝ Wi-Fi සබැඳුමක් ඇති බව සහතික කරගෙන නැවත උත්සාහ කරන්න. We couldn't check for updates, because you aren't connected to the Internet. Make sure you have a cellular data or Wi-Fi connection and try again.
8005ඔබගේ සම්බන්ධතාව සැරිසරමින්. අපි ස්වයංක්‍රීයව පසුව උත්සාහ කරන්නෙමු. Your connection is roaming. We'll try again later automatically.
8006අනෙකුත් යාවත්කාල ප්‍රගතියේ පවතින බැවින්, අපට ඇතැම් යාවත්කාල ස්ථාපනය කිරීමට නොහැකිය. ඔබගේ පරිගණකය නැවත නැවත ආරම්භ කිරීම උපකාරී විය හැකිය, සහ අපි යාවත්කාල කිරීමට උත්සාහ කරමින් සිටින්නෙමු. We can't install some updates because other updates are in progress. Restarting your computer may help, and we'll keep trying to update.
8007අන්තර්ජාල සබැඳුම අහිමි වූ බැවින් අපට යාවත්කාලීන බාගැනීම සම්පූර්ණ කළ නොහැකි විය. ඔබ සබැඳී ඇති බව සහතික කර ගත් විට අපි පසුව නැවත උත්සාහ කරන්නෙමු. We couldn't finish downloading updates because the Internet connection was lost. Make sure you're connected and we'll try again later.
8008යාවත්කාලීන ලද හැකි නමුත්, ඒවා ඔබේ වත්මන් සබැඳුම හරහා බාගැනීමට විශාල වැඩිය. ඔබ Wi-Fi වෙත සබැඳි වහාම අපි යාවත්කාලීන බාගන්නෙමු. Updates are available, but they are too big to download over your current connection. We'll download the updates as soon as you connect to Wi-Fi.
8009ඔබ ගිණුමෙන් පිටවී සිටින බැවින් ඇතැම් යාවත්කාල බාගැනීමට අපට නොහැකි විය. ඔබගේ ගිණුම සමග ඇතුල් වන්න, යාවත්කාලය නැවත උත්සාහ කරන්න, සහ බාගැනීම අතරතුර ඇතුල් වී සිටින්න. We couldn't download some updates because you were signed out of your account. Sign in with your account, try the update again, and stay signed in during the download.
8010බැටරි සුරැකිය සජීවයි, එබැවින් අපි බාගැනීම් අත්හිටවූයෙමු. බැටරි සුරැකිය අජීව විට අපි නැවත ආරම්භ කරන්නෙමු, නැත්නම් එය දැන් කිරීමට 'බාගන්න' බොත්තම ක්ලික් කරන්න. Battery Saver is on, so we've paused downloads. We'll resume when Battery Saver is off or click the ‘Download’ button to do it now.
8011ඇතැම් යාවත්කාල බාගැනීමේ දී යම් ගැටලු ඇති වූ නමුත්, අපි පසුව නැවත උත්සාහ කරන්නෙමු. ඔබ මෙය දිගටම දකින්නේ නම් වෙබ් මත සෙවීම් කරමින් සහ උපකාර සඳහා සහාය හා සම්බන්ධ වෙමින් උත්සාහ කරන්න. මෙම දෝෂ කේතය උපකාරී විය හැකිය: (%1) There were problems downloading some updates, but we'll try again later. If you keep seeing this, try searching the web or contacting support for help. This error code might help: (%1)
8014ජාල ගැටළු හේතුවෙන් යාවත්කාල බාගැනීමට අපට නොහැකි විය. අපි බාගැනීමට උත්සාහ ගනිමින් සිටින්නෙමු. We couldn't download updates because of network problems. We'll keep trying to download.
8015ඔබ PC එක අජීවනය කර ඇති බැවින් සමහරක් යාවත්කාල ස්ථාපනය කිරීමට අපට නොහැකි විය. We couldn't install some updates because the PC was turned off.
8016ඔබගේ PC එකෙහි ඇති වර්තමාන ධාවකයක් අප ස්ථාපනය කිරීමට උත්සාහ ගනිමින් සිටින ධාවකයට වඩා හොඳ විය හැකිය. අපි ස්ථාපනය කිරීමට උත්සාහ කරමින් සිටින්නෙමු. A current driver on your PC may be better than the driver we're trying to install. We'll keep trying to install.
8017සමහර යාවත්කාල අවලංගු කරන ලදී. නව යාවත්කාල ලද හැකි විටදී අපි උත්සාහ කරමින් සිටින්නෙමු. Some updates were cancelled. We'll keep trying in case new updates become available.
8019ඔබගේ යාවත්කාලයට සමහර වෙනස් කිරීම් කිරීම අපට අවශ්‍ය වේ. අපි උත්සාහ කරමින් සිටින්නෙමු. We need to make some changes to your update. We'll keep trying.
8020කරුණාකර ඔබගේ යාවත්කාලය අවහිර කරන ඇතැම් දේවල් නිරාකරණය කිරීමට අපට උපකාර කරන්න. Please help us fix some things that are blocking your update.
8021යාවත්කාල බාගනිමින් තිබෙන ගබඩා පිහිටුම වෙනස් කර ඇත. යාවත්කාල බාගනිමින් සිටින අතරතුර කිසියම් ධාවක හෝ මතක කාඩ්පත් ඉවත් නොකරණ බවට සනාථ කරගන්න. The storage location where updates were downloading changed. Make sure any drives or memory cards aren't removed while updates are downloading.
8022මෙම යාවත්කාලය ස්ථාපනය කිරීමට, නව මෘදුකාංග බලපත්‍ර නියමයන් පිළිගන්න. To install this update, accept the new Software License Terms.
8023අපට යාවත්කාල සේවාවට සම්බන්ධ වීමට නොහැකි විය. අපි පසුව නැවතත් උත්සාහ කරන්නෙමු, හෝ ඔබට දැන් පරීක්ෂා කිරීමට හැකිය. එය තවමත් ක්‍රියා නොකරන්නේ නම්, ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති බව සහතික කර ගන්න. We couldn't connect to the update service. We'll try again later, or you can check now. If it still doesn't work, make sure you're connected to the Internet.
8024ඔබගේ යාවත්කාල බාගැනීමට වඩා වැඩි ඉඩක් අපට තාවකාලිකව අවශ්‍යයි. කරුණාකර මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. We temporarily need more space to download your updates. Please remove some things you don't need right now and we'll try again.
8025ඔබගේ යාවත්කාල ස්ථාපනය කිරීමට වඩා වැඩි ඉඩක් අපට තාවකාලිකව අවශ්‍යයි. කරුණාකර මේ දැන් අවශ්‍ය නොවන දේවල් ටිකක් ඉවත් කරන්න එවිට අපි නැවත උත්සාහ කරන්නෙමු. We temporarily need more space to install your updates. Please remove some things you don't need right now and we'll try again.
8026ඇතැම් යාවත්කාල බගැනීමේ දී අපි ගැටළු වලට මුහුණ දී සිටිමු. ඔබගේ උපාංගය නැවත ආරම්භ කිරීම උපකාරවත් විය හැකිය. We're having some trouble downloading updates. Restarting your device may help.
8027සමහර යාවත්කාල ගොනු ස්ථාපනය කිරීමට පෙරාතුව ඔබ විසින් මකා දමා ඇතිවා විය හැකිය. ඔබට තවමත් ඒවා අවශ්‍ය නම් අපි ඔබ වෙනුවෙන් ඒවා බාගන්නෙමු. You may have deleted some update files before they could be installed. We'll download those files for you if you still need them.
8028සමහර යාවත්කාල ගොනු නිවැරදිව අත්සන් කර නැත.

දෝෂ කේතය: (%1)
Some update files aren't signed correctly.

Error code: (%1)
8029ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාව මනුගත හෝ සැරිසරුම් සම්බන්ධතාවක් නොවන බවට නිසැක වන්න, සහ යාවත්කාල නැවත බාගැනීමට උත්සාහ කරන්න.

දෝෂ කේතය: (%1)
Make sure your Internet connection isn't metered or roaming, and try downloading updates again.

Error code: (%1)
8030ඇතැම් යාවත්කාල බාගැනීම නිම නොවීය. අපි උත්සාහ කරමින් සිටින්නෙමු.

දෝෂ කේතය: (%1)
Some updates didn't finish downloading. We'll keep trying.

Error code: (%1)
8031අපට යාවත්කාලය නිමා කිරීමට නොහැකි විය. ඔබගේ උපාංගය නැවත ආරම්භ කරමින් උත්සාහ කරන්න, අපි නැවත උත්සාහ කරන්නෙමු.

දෝෂ කේතය: (%1)
We can't finish the update. Try restarting your device and we'll try again.

Error code: (%1)
8032සමහර යාවත්කාල ගොනු මග හැරී හෝ ගැටළු සහිත විය හැකිය. අපි පසුව නැවත යාවත්කාල බාගැනීමට උත්සාහ කරන්නෙමු.

දෝෂ කේතය: (%1)
Some update files are missing or have problems. We'll try to download the update again later.

Error code: (%1)
8033අපට යාවත්කාල ලබා ගැනීමට නොහැකි විය. ඔබ ඔබගේ සංවිධානයේ ජාලයට සම්බන්ධ වී ඇති බවට නිසැක වී නැවත උත්සාහ කරන්න. We couldn't get updates. Make sure you are connected to your organization's network and try again.
8034බැටරි සුරැකිය සජීවනය කර ඇත. ඔබ යාවත්කාල ස්ථාපනය කිරීමට පෙර ඔබේ උපාංගය පේනුගත කරන්න. Battery Saver is turned on. Plug in your device before you install updates.
8035යාවත්කාල ස්ථාපනය කිරීමට, අපට ඔබගේ බැටරිය 40% කරා ආරෝපණය කර තිබීම අවශ්‍යයි. To install updates, we need your battery charged to 40%.
8036ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී නැති බැවින්, අපට යාවත්කාල සඳහා පරීක්ෂා කිරීමට නොහැකි විය. ඔබට සෙලියුලර් දත්ත හෝ WLAN සම්බන්ධතාවක් ඇති බව සහතික කරගෙන නැවත උත්සාහ කරන්න. We couldn't check for updates, because you aren't connected to the Internet. Make sure you have a cellular data or WLAN connection and try again.
8037යාවත්කාල ලද හැකි නමුත්, ඒවා ඔබේ වත්මන් සම්බන්ධතා හරහා බාගැනීමට තරම් විශාල වැඩිය. ඔබ WLAN වෙත සම්බන්ධ වුනු වහාම අපි යාවත්කාල බාගන්නෙමු. Updates are available, but they are too big to download over your current connection. We'll download the updates as soon as you connect to WLAN.
8038යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් %1 MB-%2 MB දක්වා බාගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන WLAN ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can download %1 MB-%2 MB using your current data connection (charges might apply). You might still need to connect to unmetered WLAN for some updates.
8039යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් %1 MB-%2 GB දක්වා බාගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන WLAN ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can download %1 MB-%2 GB using your current data connection (charges might apply). You might still need to connect to unmetered WLAN for some updates.
8040යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් %1 GB-%2 GB දක්වා බාගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන WLAN ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can download %1 GB-%2 GB using your current data connection (charges might apply). You might still need to connect to unmetered WLAN for some updates.
8041යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් %1 MB බාගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන WLAN ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can download %1 MB using your current data connection (charges might apply). You might still need to connect to unmetered WLAN for some updates.
8042යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් %1 GB බාගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන WLAN ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can download %1 GB using your current data connection (charges might apply). You might still need to connect to unmetered WLAN for some updates.
8043යාවත්කාල ලද හැකිය. ඔබ අන්තර්ජාල සම්බන්ධතාව භාවිත නොකරන විටක අපි යාවත්කාල බාගන්නෙමු, නැතහොත් ඔබට ඔබේ වර්තමාන දත්ත සම්බන්ධතාව භාවිතයෙන් දැන් ඒවා ලබා ගැනීමට හැකිය (ගාස්තු අදාළ විය හැකිය). ඔබට ඇතැම් යාවත්කාල සඳහා මනුගත නොවන WLAN ද අවශ්‍ය විය හැකිය. Updates are available. We'll download them when you are not using a metered connection, or you can get them now using your current data connection (charges might apply). You might still need to connect to unmetered WLAN for some updates.
8044ඔබගේ උපාංගය මත දිනය සහ වේලා තොරතුරු සමගින් වන ගැටළුවක් නිසා අපට යාවත්කාල ස්ථාපනය කළ නොහැකි විය. ඔබගේ දිනය, වේලාව, සහ වේලා කලාපය පසුතල නිවැරදි බවට නිසැක වන්න, අපි පසුව නැවතත් උත්සාහ කරන්නෙමු. We couldn't install updates because there's a problem with the date and time information on your device. Make sure your date, time, and time zone settings are correct and we'll try again later.
8045ඔබ නැවතත් කෙවෙනි කර ඇති මීළඟ වතාවේ අපි බාගැනීම කරන්නෙමු, නැත්නම් හුදෙක්ම එය දැන් කිරීමට 'බාගන්න' බොත්තම ක්ලික් කරන්න We'll download updates next time you're plugged in or just click the 'download' button to do it now
8046ඔබ නැවතත් කෙවෙනි කර සිටින මීළඟ වතාවේ අපි ස්ථාපනය කරන්නෙමු, නැත්නම් හුදෙක්ම එය දැන් කිරීමට 'ස්ථාපනය කරන්න' බොත්තම ක්ලික් කරන්න We'll install updates next time you're plugged in or just click the 'install' button to do it now
8047ඔබගේ උපාංගය සඳහා යාවත්කාලීනයක් පිළියෙල කෙරෙමින් ඇත, නමුත් එය මෙතෙක් සූදානම් නැත. අපි දිගටම උත්සාහ කරන්නෙමු හෝ ඔබට දැන් නැවත උත්සාහ කළ හැකිය. An update is being prepared for your device, but it’s not quite ready yet. We'll keep trying or you can try again now.

EXIF

File Name:MusUpdateHandlers.dll.mui
Directory:%WINDIR%\WinSxS\amd64_microsoft-windows-u..ehandlers.resources_31bf3856ad364e35_10.0.15063.0_si-lk_6311a74e326c5516\
File Size:40 kB
File Permissions:rw-rw-rw-
File Type:Win32 DLL
File Type Extension:dll
MIME Type:application/octet-stream
Machine Type:Intel 386 or later, and compatibles
Time Stamp:0000:00:00 00:00:00
PE Type:PE32
Linker Version:14.10
Code Size:0
Initialized Data Size:40960
Uninitialized Data Size:0
Entry Point:0x0000
OS Version:10.0
Image Version:10.0
Subsystem Version:6.0
Subsystem:Windows GUI
File Version Number:10.0.15063.0
Product Version Number:10.0.15063.0
File Flags Mask:0x003f
File Flags:(none)
File OS:Windows NT 32-bit
Object File Type:Dynamic link library
File Subtype:0
Language Code:Unknown (045B)
Character Set:Unicode
Company Name:Microsoft Corporation
File Description:නවීන යාවත්කාලීන පසුතල හසුරුවනය ක්‍රියාත්මක කිරීම
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Internal Name:MusUpdateHandlers.dll
Legal Copyright:© Microsoft Corporation. සියලුම හිමිකම් ඇවිරිණි.
Original File Name:MusUpdateHandlers.dll.mui
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0

What is MusUpdateHandlers.dll.mui?

MusUpdateHandlers.dll.mui is Multilingual User Interface resource file that contain Sinhala language for file MusUpdateHandlers.dll (නවීන යාවත්කාලීන පසුතල හසුරුවනය ක්‍රියාත්මක කිරීම).

File version info

File Description:නවීන යාවත්කාලීන පසුතල හසුරුවනය ක්‍රියාත්මක කිරීම
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Company Name:Microsoft Corporation
Internal Name:MusUpdateHandlers.dll
Legal Copyright:© Microsoft Corporation. සියලුම හිමිකම් ඇවිරිණි.
Original Filename:MusUpdateHandlers.dll.mui
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0
Translation:0x45B, 1200