| 2002 | පසුතල සමමු කරන්න |
Sync settings |
| 2003 | මනුගත සම්බන්ධතා සඳහා සැකසුම් සමමුහු කර උපස්ථ කරන්න |
Sync and back up settings over metered connections |
| 2004 | ප්‍රවේශයේ පහසුව |
Ease of Access |
| 2005 | අනෙක් Windows පසුතල |
Other Windows settings |
| 2006 | මුරපද |
Passwords |
| 2008 | භාෂා අභිරුචිභාෂා අභිරුචි |
Language preferences |
| 2009 | Internet Explorer පසුතල |
Internet Explorer settings |
| 2010 | තේමාව |
Theme |
| 2012 | ඇතැම් සැකසුම් ඔබගේ පද්ධති පරිපාලක විසින් කළමනාකරණය කෙරේ. මෙය විසඳීම සඳහා ඔබගේ පද්ධති පරිපාලක අමතන්න. |
Some settings are managed by your system administrator. Contact your system administrator to resolve this. |
| 2013 | Windows ආරක්ෂණ ප්‍රකාරයේ ධාවනය වේ. දැනට සැරුම් අභිරුචි ලබා ගත නොහැක. |
Windows is running in safe mode. Roaming options are currently unavailable. |
| 2014 | ඔබ තාවකාලික පැතිකඩක් සමගින් පුරා ඇත. සැරුම් අභිරුචි දැනට ලද නොහැක. |
You are logged on with a temporary profile. Roaming options are currently unavailable. |
| 2016 | ඔබේ ගිණුමට සම්බන්ධ වීමේ දී ගැටලුවක් ඇති විණි. ඔබේ අන්තර්ජාල සම්බන්ධතාව පිරික්සා නැවත උත්සාහ කරන්න. |
There was a problem connecting to your account. Check your Internet connection and try again. |
| 2017 | සමමුහු කිරීම සිදු වනුයේ කෙසේ ද? |
How does syncing work? |
| 2018 | %1!s! භාවිතයෙන් Windows සැකසුම් වෙනත් උපාංගවලට සමමුහු කරන්න. |
Sync Windows settings to other devices using %1!s!. |
| 2019 | ඇතැම් Windows විශේෂාංග ලද හැකි වනුයේ ඔබ Microsoft ගිණුමක් හෝ කාර්ය ගිණුමක් භාවිතා කරන්නේ නම් පමණි. |
Some Windows features are only available if you are using a Microsoft account or work account. |
| 2022 | මගින් අත්කරගත් සහ %1!s! සමගින් සමමු කළ යෙදුම් |
Apps acquired by and synced with %1!s! |
| 2023 | Windows Anywhere භාවිත කරන්න |
Use Windows Anywhere |
| 2024 | Windows Anywhere ක්‍රියා කරන්නේ කෙසේද? |
How does Windows Anywhere work? |
| 2025 | Windows Anywhere වළාකුල තුළ %1!s! භාවිත කරමින් ඔබගේ පසුතල සමගින් ඔබගේ උපාංග අත්දැකීම බල ගන්වයි. |
Windows Anywhere powers your device experience with your settings in the cloud using %1!s!. |
| 2110 | ඔබ මෙම උපාංගය මත ඔබගේ අනන්‍යතාවය සත්‍යාපනය කරන තුරු ඔබගේ මුරපදය සමමු නොකෙරෙනු ඇත. |
Your passwords won’t sync until you verify your identity on this device. |
| 2112 | සත්‍යාපනය කරන්න |
Verify |
| 2113 | ඔබ ඔබගේ Microsoft ගිණුම සඳහා වන ඇතැම් තොරතුරු යාවත්කාලීන කරන තුරු පසුතල සමමු නොකෙරෙනු ඇත. |
Settings won’t sync until you update some info for your Microsoft account. |
| 2114 | තොරතුරු යාවත්කාලීන කරන්න |
Update info |
| 2115 | ඔබ ඔබගේ කාර්ය හෝ පාසැල් ගිණුම සඳහා වන ඇතැම් තොරතුරු යාවත්කාලීන කරන තුරු පසුතල සමමු නොකෙරෙනු ඇත. |
Settings won’t sync until you update some info for your work or school account. |
| 2117 | සමමුව ඔබගේ ගිණුම සඳහා ලද නොහැකිය. මෙය නිරාකරණය සඳහා ඔබගේ පද්ධති පරිපාලක හා සම්බන්ධ වන්න. |
Sync is not available for your account. Contact your system administrator to resolve this. |