systemreset.exe Windows සඳහා පද්ධතිය යලි සිටුවම be86b949ce648fcb4144d643d862d98e

File info

File name: systemreset.exe.mui
Size: 22016 byte
MD5: be86b949ce648fcb4144d643d862d98e
SHA1: fd61a43831f5dc427930e0c0c2dadd856d4cddaf
SHA256: f9efccb69e8b109aa821e6563b2598e24b5c01f0bd8a186931b387c043d8719b
Operating systems: Windows 10
Extension: MUI
In x64: systemreset.exe Windows සඳහා පද්ධතිය යලි සිටුවම (බිටු 32)

Translations messages and strings

If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.

id Sinhala English
136ඊළඟ Next
137අවලංගු කරන්න Cancel
138යලි සිටුවම Reset
139වසන්න Close
140ඇරඹුම Start
142Windows ස්ථාපනය කර ඇති ධාවකය පමණක් Only the drive where Windows is installed
143සියලුම ධාවක All drives
144බලපෑමට ලක්වන ධාවක ලැයිස්තුව මට පෙන්වන්න Show me the list of drives that will be affected
145ඔබට සියලුම ගොනු සියලුම ධාවක වලින් ඉවත් කිරීමට අවශ්‍යද? Do you want to remove all files from all drives?
147අමතර ඩිස්ක ඉඩ ප්‍රමාණයක් අවශ්‍යයි Additional disk space needed
148ඩිස්ක අවකාශය නිදහස් කිරීමට, ඔබට පුළුවන්: To free up disk space, you can:
149තැටි පවිත්‍රකරණය ක්‍රියාත්මක කරන්න Run Disk Cleanup
150ඔබගේ ගොනු බාහිර උපාංගයකට පිටපත් කර ඒවා මෙම PC එක වෙතින් මකන්න Copy your files to an external device and delete them from this PC
151වැඩ සටහන් අස්ථාපනය කරන්න Uninstall programs
153මෙයට දිගු වේලාවක් නොගනු ඇත This won’t take long
155අභිරුචියක් තෝරන්න Choose an option
156මෙම PC එක ඔබගේ කාර්යස්ඨානණය සඳහා සකස් කර පවත්වා ගන්න. Keep this PC set up for your workplace
157ඔව් Yes
158ඔබගේ PC එක කාර්යස්ඨාන සම්පත් ලෙස භාවිත කිරීමට ඔබට ඉඩ දෙන සම්පාදනීය ඇසුරුම් සුරකියි. Saves provisioning packages that let your PC use workplace resources.
159නැත No
160ඔබගේ PC එක කාර්යස්ඨාන සම්පත් ලෙස භාවිත කිරීමට ඔබට ඉඩ දෙන සම්පාදනීය ඇසුරුම් ඉවත් කරයි. Removes provisioning packages that let your PC use workplace resources.
161අනතුරු ඇඟවීමයි! Warning!
162මෙම PC එක මෑතකාලීනව Windows 10 කරා උත්ශ්‍රේණිගත කරන ලදී. ඔබ මෙම PC එක නැවත සකස් කරන්නේ නම්, ඔබට උත්ශ්‍රේණිගත කිරීම ආපසු හැරවීමට නොහැකි වන අතර Windows හි පෙර අනුවාදය කරා යා නොහැකි වනු ඇත. This PC was recently upgraded to Windows 10. If you Reset this PC, you won’t be able to undo the upgrade and go back to the previous version of Windows.
163මෙම PC එක නැවත සකස් කිරීමට සූදානමින් Ready to reset this PC
165නැවත ගබඩා කිරීමට සූදානමින් Ready to restore
166නැවුම්ව අරඹන්න Fresh start
167අපි ආරම්භ කරමු Let's get started
169දේවල් සූදානම් කරමින් Getting things ready
171මෙය යම් කාලයක් ගන්නා අතර, ඔබගේ PC එක නැවත ආරම්භ වනු ඇත. This will take a while and your PC will restart.
172නැවත සකස් කරන්න Reset
173(%2!ws!) මත %1!ws! ක අමතර නිදහස් තැටි ඉඩකඩ අවශ්‍ය වේ. An additional %1!ws! of free disk space is needed on (%2!ws!).
179සටහන: BitLocker ධාවන ගුප්තකෙතන ක්‍රියාවලිය නිමවන තුරු තාවකාලිකව අත්හිටවනු ඇත. Note: BitLocker drive encryption will be temporarily suspended until the process is done.
180වැදගත්: ඔබ අරඹන්න පෙර ඔබගේ පුද්ගලික පරිගණකය පේනුගත කරන්න Important: Plug in your PC before you start
181මෙම PC වෙත වෙනත් පුද්ගලයන් පුරනු ඇත Other people are logged on to this PC
182ඔබට දිගටම කරගෙන යාමට අවශ්‍යද? මෙය ඔවුන්ට සුරැක නොමැති දත්ත අහිමි කිරීමට හේතුවනු ඇත. Do you want to continue? This will cause them to lose unsaved data.
183නැවත ගබඩා කරන්න Restore
189මෙය, ඔබගේ පුද්ගලික ගොනු සහ යෙදුම් ඔබගේ පුද්ගලික පරිගණකයෙන් ඉවත් කර සියලුම සිටුවම් ඒවායේ පෙරනිමි බවට පත් කරනු ඇත. ඔබ ගොනු ඉතිහාසය භාවිතා කරන්නේ නම් ඉදිරියට යාමට පෙර ඔබගේ ගොනුවල නවතම සංස්කරණය ඔබගේ ගොනු ධාවකයට පිටපත් කර ඇති බව තහවුරු කරගන්න. මෙය විනාඩි කීපයක් ගනු ඇති අතර ඔබගේ පුද්ගලික පරිගණකය යලි අරඹනු ඇත. This will remove your personal files and apps from your PC and restore all settings to their defaults. If you use File History, make sure the latest versions of your files were copied to your File History drive before you proceed. This will take a few minutes and your PC will restart.
190සටහන: BitLocker ධාවක ගුප්තකේතනය අක්‍රිය කරනු ඇත. Note: BitLocker drive encryption will be turned off.
191ඔබගේ පුද්ගලික පරිගණකයේ එක තැටියකට වඩා වැඩියෙන් ඇත Your PC has more than one drive
192ඔබ සියලු ධාවක වලින් ගොනු ඉවත් කිරීමට තෝරා ගත්තේ නම්, මෙම ධාවක බලපෑමට ලක්වනු ඇත: If you choose to remove files from all drives, these drives will be affected:
193බලපෑමට ලක්වන ධාවක Drives that will be affected
194නම් නොකරන ලද ධාවකය Unnamed drive
195එය බැටරි බලයෙන් ධාවනය වෙමින් පවතින අතරතුර අපට ඔබගේ PC නැවත සැකසීමට නොහැක. We can’t reset your PC while it’s running on battery power.
196ඔබගේ PC පේනුගත කරන්න Plug in your PC
197වෙනස්කම් නොකරන ලදි. No changes were made.
198ඔබගේ PC එක නැවත සකස් කිරීමේදී ගැටළුවක් ඇති විය There was a problem resetting your PC
201මෙම PC එක නැවත සකස් කිරීමට සහ ඔබගේ ගොනු පවත්වා ගැනීමට නොහැකිය Cannot reset this PC and keep your files
202මෙම PC එක නැවත සකස් කිරීමට සහ ඔබගේ ගොනු, පරිශීලකයන්, වැඩ සටහන් ගොනු, සහ Windows නාමාවලි එකම ධාවකය මත පවත්වා ගන්න. ඒ වෙනුවට ඔබට ඔබගේ PC සම්පූර්ණයෙන්ම නැවත සකස් කිරීමට සහ සියල්ල ඉවත් කිරීමට හැකිය, නමුත් ඔබ පලමුව ඔබගේ පුද්ගලික ගොනු උපස්ථ කළ යුතුය. To reset this PC and keep your files, the Users, Program Files, and Windows directories need to be on the same drive. You can choose to reset this PC and remove everything instead, but you should back up your personal files first.
203ඔබට ධාවක සම්පූර්ණ පවිත්‍ර කිරීමටත් අවශ්‍යද? Do you want to clean the drives, too?
204ගොනු ඉවත් කර තැටිය සම්පුර්ණයෙන්ම පිරිසිදු කරන්න Remove files and clean the drive
205මෙයට පැය කිහිපයක් ගතවිය හැකිය, නමුත් ඔබගේ ඉවත් කළ ගොනු නැවත ලබා ගැනීමට යමෙකුට මහත් අසීරු විය හැකිය. ඔබ PC එක ප්‍රතිචක්‍රීකරණය කරන්නේ නම් මෙය භාවිත කරන්න. This might take a few hours, but will make it harder for someone to recover your removed files. Use this if you’re recycling the PC.
206හරියටම මගේ ගොනු ඉවත් කරන්න Just remove my files
207මෙය වඩා ඉක්මන්, නමුත් ආරක්‍ෂාවෙන් අඩුය. ඔබ PC තබාගන්නේ නම් මෙය භාවිතා කරන්න. This is quicker, but less secure. Use this if you’re keeping the PC.
211මෙය ඔබගේ පුද්ගලික ගොනු සහ යෙදුම් ඔබගේ PC වෙතින් ඉවත් කරනු ඇති අතර සියලුම සිටුවම් ඒවායේ පෙරනිමි වලට පිළිනගනු ඇත. ඔබ ගොනු ඉතිහාසය භාවිතා කරන්නේ නම්, ඔබ ඉදිරියට යාමට පෙර ඔබගේ ගොනු ඉතිහාස ධාවකයට ඔබගේ ගොනුවල නවතම අනුවාද පිටපත් කර ඇති බව සහතික කර ගන්න. This will remove your personal files and apps from your PC and restore all settings to their defaults. If you use File History, make sure the latest versions of your files were copied to your File History drive before you proceed. Your PC will restart.
214එහි Windows To Go ධාවනය වන බැවින් ඔබගේ PC එක නැවත සකස් කළ නොහැකිය. Your PC can’t be reset because it’s running Windows To Go.
215එහි Windows To Go ධාවනය වන බැවින් ඔබගේ PC යළි සිටුවිය නොහැක. Your PC can’t be reset because it’s running Windows To Go.
216අපට මෙම PC එක නැවත සකස් කළ නොහැකිය We can’t reset this PC
21811;normal;none;Nirmala UI 11;normal;none;Segoe UI
219ඔබ ඔබගේ ගොනු ඉවත් කරන විට, ගොනු පහසුවෙන් ප්‍රතිසාධනය කරගැනීමට නොහැකි වන ලෙස ඔබට තැටිය ද පිරිසිඳු කළ හැකිය. මෙය වඩාත් ආරක්‍ෂිත වන නමුත් එයට දිගු කාලයක් ගනී. When you remove your files, you can also clean the drive so that the files can’t be recovered easily. This is more secure, but it takes much longer.
247ආපසු ලබා ගැනීමේ වාතාවරණය සෙවිය නොහැක Could not find the recovery environment
248ඔබේ Windows ස්ථාපනය හෝ ආපසු යාමේ මාධ්‍ය ඇතුළත් කර මාධ්‍ය සමග පරිගණකය නැවත ආරම්භ කරන්න. Insert your Windows installation or recovery media, and restart your PC with the media.
253මෙම යෙදුම් නැවත ස්ථාපනය කිරීමට අවශ්‍ය වේ These apps will need to be reinstalled
254යෙදුම් ලැයිස්තුව සමාලෝචනය කරන්න. පසුව ඒවා නැවත ස්ථාපනය කිරීමට ඔබට තැටි හෝ ගොනු අවශ්‍ය වේ. Reveiw the list of apps. You’ll need the discs or files to reinstall them later.
255ආපසු යන්න Go back
256ඔබ වැඩිදියුණු කළ සෙවුම, ආරක්‍ෂණය, හා ඇරඹුම අස්ථානගත වීමකින් අවසන් කරන්නේ නම්, ඕනෑම අවස්ථාවක Windows 10 වෙත ආපසු පැමිණෙන්න. If you end up missing improved search, security, and startup, come back to Windows 10 anytime.
260Windows 10 උත්සාහ කිරීම පිළිබඳව ස්තූතියි Thanks for trying Windows 10
261තැටි ඉඩ ආපසු ලබා ගන්න Reclaim disk space
262මෙමගින් Windows 7 ගබඩා කිරීමට භාවිතා කල තැටි ඉඩ ප්‍රතිසාධනය කරනු ඇත. එය එම තැටි ඉඩ නිදහස් කරනු ඇත, නමුත් ඔබට මින් පසුව තවදුරටත් Windows 7 පිළිනැගීමට නොහැකි වනු ඇත. This will recover the disk space used to store Windows 7. It will free up that disk space, but you will no longer be able to restore Windows 7 after this.
263Windows 7 ඉවත් කරන්නද? Remove Windows 7?
264මෙය ඔබගේ PC හි ඉඩ නිදහස් කරනු ඇත, නමුත් ඔබට Windows 7 වෙත ආපසු යාමට නොහැකි වනු ඇත. This will free up space on your PC, but you won’t be able to go back to Windows 7.
265නව ගිණුම් ඉවත් කරන්න Remove new accounts
266ඔබට පෙර Windows අනුවාදනයකට නැවත යාමට හැකිවීමට පෙර, ඔබගේ වඩාත් මෑතකාලීන උත්ශ්‍රේණිගත කිරීමට පසුව ඔබ එකතු කල පරිශීලක ගිණුම් ඉවත් කිරීමට ඔබට සිදුවේ. ඒවායේ පැතිකඩ ඇතුළුව, සම්පූර්ණයෙන්ම ගිණුම් ඉවත් කිරීමට අවශ්‍ය වේ. Before you can go back to a previous version of Windows, you’ll need to remove any user accounts you added after your most recent upgrade. The accounts need to be completely removed, including their profiles.
267ඔබ එක් ගිණුමක් තැනීය (%2!ws!) You created one account (%2!ws!)
268ඔබ ගිණුම් %1!ws! තැනීය (%2!ws!) You created %1!ws! accounts (%2!ws!)
269මෙම ගිණුම් ඉවත් කිරීමට පසුතල ගිණුම් අනෙකුත් පරිශීලකයන් වෙත ගොස්, ඉන්පසු නැවත උත්සාහ කරන්න. Go to Settings Accounts Other people to remove these accounts, and then try again.
270ගිණුම් ආපසු ගෙනයන්න Move accounts back
271ඔබට Windows, හි පෙර අනුවාදනයකට යාමට හැකිවීමට පෙර, ඔබගේ වඩාත් මෑතකාලීන උත්ශ්‍රේණිගත කිරීමට පසුව ඔබ ගෙනගිය ඕනෑම පරිශීලක ගිණුමක් ඔබ විසින් නැවත ඒවායේ මුල් ස්ථානයේ තැබීමට අවශ්‍ය වේ. Before you can go back to a previous version of Windows, you’ll need to put any user accounts you moved after your most recent upgrade back in their original location.
272ඔබ එක් ගිණුමක් ගෙන ගියා (%2!ws!) You moved one account (%2!ws!)
273ඔබ ගිණුම් %1!ws! ගෙන ගියා (%2!ws!) You moved %1!ws! accounts (%2!ws!)
274අපට කණගාටුයි, නමුත් ඔබට ආපසු යාමට නොහැක We’re sorry, but you can’t go back
275Windows හි පෙර අනුවාදනයක් වෙත ඔබව ගෙනයාමට අපට අවශ්‍ය ගොනු මෙම PC වෙතින් ඉවත් කර ඇත. The files we need to take you back to a previous version of Windows were removed from this PC.
277ඔබගේ වඩා මෑතකාලීන උත්ශ්‍රේණිගත කිරීමේදී භාවිතා කල USB ෆ්ලෑෂ් ධාවකය හෝ වෙනත් බාහිර ධාවකය අස්ථානගත බැවින් අපට ඔබව Windows හි පෙර අනුවාදය වෙත ආපසු ගෙනයා නොහැක. කරුණාකර තැටිය ඇතුළුකර යළි උත්සහ කරන්න. We can’t take you back to a previous version of Windows because the USB flash drive or other external drive that was used during your most recent upgrade is missing. Please insert the disk and try again.
279උත්ශ්‍රේණිගත කිරීමෙන් මාසයකට වඩා ගතවී ඇති බැවින් Windows හි පෙර අනුවාදය වෙත ආපසු ඔබ ගෙන යාමට අපට නොහැකිය. We can’t take you back to the previous version of Windows because it’s been more than a month since the upgrade.
280මගේ යෙදුම් හෝ උපාංග Windows 10 මත ක්‍රියා නොකරයි My apps or devices don’t work on Windows 10
281කළින් ගොඩනැගීම් භාවිතයට පහසු බවක් පෙනිණි Earlier builds seemed easier to use
282Windows 7 භාවිතයට පහසු බවක් පෙනිණි Windows 7 seemed easier to use
283Windows 8 භාවිතයට පහසු බවක් පෙනිණි Windows 8 seemed easier to use
284Windows 8.1 භාවිතයට පහසු බවක් පෙනිණි Windows 8.1 seemed easier to use
285කළින් ගොඩනැගීම් වේගවත් බවක් පෙනිණි Earlier builds seemed faster
286Windows 7 වඩා වේගවත් බවක් පෙනිණි Windows 7 seemed faster
287Windows 8 වඩා වේගවත් බවක් පෙනිණි Windows 8 seemed faster
289කළින් ගොඩනැගීම් වඩා විශ්වාසදායී බවක් පෙනිණි Earlier builds seemed more reliable
290Windows 7 වඩා විශ්වාසදායී බවක් පෙනිණි Windows 7 seemed more reliable
291Windows 8 වඩා විශ්වාසදායී බවක් පෙනිණි Windows 8 seemed more reliable
293වෙනත් හේතුවක් නිසා For another reason
294ඔබ ආපස්සට යන්නේ ඇයි? Why are you going back?
296අපට තවත් පවසන්න Tell us more
298ඔබ දෝෂාවේක්ෂණයට සූදානමින් නම්, If you’re up for troubleshooting,
299සහය අමතන්න. contact support.
300ඔබට දැනගැනීමට අවශ්‍ය දේ What you need to know
301මෙයට තරමක වේලාවක් ගත විය හැකි අතර එය නිම වනතෙක් ඔබට ඔබේ PC භාවිත කළ නොහැකි වනු ඇත. ඔබගේ PC එක කෙවෙනි කර සජීවනය කර තිබෙන්නට හරින්න. This might take a while and you won’t be able to use your PC until it’s done. Leave your PC plugged in and turned on.
302ආපසු යාමෙන් පසුව: After going back:
303• ඔබට ඇතැම් යෙදුම් සහ වැඩ සටහන් නැවත ස්ථාපනය කිරීමට සිදු වනු ඇත. • You’ll have to reinstall some apps and programs.
304• ඔබට ඇතැම් වැඩ සටහන් නැවත ස්ථාපනය කිරීමට සිදු වනු ඇත. • You’ll have to reinstall some programs.
306අගුලු දමා තිබෙන්නට හරිනු එපා Don’t get locked out
307ඔබ Windows 7 වෙත පිරීමට මුරපදයක් භාවිත කළේ නම්, ඔබට එය මතක තිබෙන බව සහතික කර ගන්න. If you used a password to sign in to Windows 7, make sure you know it.
308ඔබ Windows 8 වෙත ඇතුල් වීමට මුරපදයක් භාවිත කළේ නම්, ඔබට එය මතක තිබෙන බව සහතික කර ගන්න. If you used a password to sign in to Windows 8, make sure you know it.
309ඔබ ඔබගේ පෙර ගොඩනැගුම වෙත ඇතුල් වීමට මුරපදයක් භාවිත කළේ නම්, ඔබට එය මතක තිබෙන බව සහතික කර ගන්න. If you used a password to sign in to your previous build, make sure you know it.
310Windows 7 වෙත ආපසු යන්න Go back to Windows 7
311Windows 8 වෙත ආපසු යන්න Go back to Windows 8
312කළින් ගොඩ නැගුම වෙත ආපසු යන්න Go back to earlier build
315ඔබගේ PC කෙවෙනි ගත කරන්න Plug in your PC
316බැටරි බලයෙන් පමණක් ආපසු යාමට ඔබට නොහැකි වේ. ඔබගේ PC එක කෙවෙනිගත කර අනතුරුව නැවත උත්සාහ කරන්න. You can’t go back on battery power alone. Plug in your PC and then try again.
323
324ඔබගේ ගොනු උපස්ථ කර ඇත්ද? මෙය ඒවාට බලපෑම් නොකරනු ඇත, නමුත් සූදානම්ව සිටීම වඩාත් යහපත් වනු ඇත. Are your files backed up? This shouldn’t affect them, but it’s best to be prepared.
325එය නොමැතිව ඇතුල් වීමට ඔබට නොහැකි වනු ඇත. You won’t be able to sign in without it.
326මගේ යෙදුම් හෝ උපාංග මෙම ගොඩනැගුම මත ක්‍රියා නොකරයි My apps or devices don’t work on this build
327• Windows 10 කරා උත්ශ්‍රේණි කිරීමෙන් පසුව පසුතල වලට කළ යම් වෙනස් කිරීම් ඔබට අහිමි වනු ඇත. • You’ll lose any changes made to settings after the upgrade to Windows 10.
328• නවතම ගොඩනැගුම ස්ථාපනය කිරීමෙන් පසුව පසුතල වලට කළ යම් වෙනස් කිරීම් ඔබට අහිමි වනු ඇත. • You’ll lose any changes made to settings after installing the latest build.
329මෙම ගොඩනැගුම උත්සාහ කිරීම ගැන ස්තුතියි Thanks for trying out this build
330එය ලද හැකි විටදී අපි ඊළඟ පෙරදැකුම් ගොඩනැගුම ස්ථාපනය කරන්නෙමු. We’ll install the next preview build when it’s available.
331Windows හි පැරණි අනුවාදය භාවිතයට පහසු බව පෙනේ The old version of Windows seemed easier to use
332Windows 8.1 වඩා වේගවත් බවක් පෙනිණි Windows 8.1 seemed faster
333Windows හි පැරණි අනුවාදය වඩා වේගවත් බව පෙනිණි The old version of Windows seemed faster
334Windows 8.1 වඩා විශ්වාසදායී බවක් පෙනිණි Windows 8.1 seemed more reliable
335ඔබ Windows 8.1 වෙත ඇතුල් වීමට මුරපදයක් භාවිත කළේ නම්, ඔබට එය මතක තිබෙන බව සහතික කර ගන්න. If you used a password to sign in to Windows 8.1, make sure you know it.
336ඔබ ඔබේ පෙර Windows අනුවාදය වෙත පුරනු ලැබීමට මුරපදයක් භාවිතා කළේ නම්, ඔබ එය දන්නා බව සහතික කර ගන්න. If you used a password to sign in to your previous version of Windows, make sure you know it.
337Windows හි පැරණි අනුවාදය වඩා විශ්වාසදායක බව පෙනිණි The old version of Windows seemed more reliable
338Windows 8.1 වෙත ආපසු යන්න Go back to Windows 8.1
339පෙර Windows වෙත ආපසු යන්න Go back to previous Windows
340ඉඩ ප්‍රමාණයක් නිදහස් කර නැවත උත්සාහ කරන්න. Free up some space and try again.
341ආපසු යාමට, Windows ස්ථාපනය කර ඇති ධාවකය මත %1!ws! MB නිදහස් ඉඩ ඔබට අවශ්‍ය වනු ඇත. To go back, you’ll need %1!ws! MB of free space on the drive where Windows is installed.
342ආපසු යාමට, Windows ස්ථාපනය කර ඇති ධාවකය මත %1!ws! GB නිදහස් ඉඩ ඔබට අවශ්‍ය වනු ඇත. To go back, you’ll need %1!ws! GB of free space on the drive where Windows is installed.
344ඔබගේ සංවිධානයේ ප්‍රතිපත්තිය ඒ සඳහා ඉඩ නොදේ. වැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ සහයක පුද්ගලයා හෝ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුව අමතන්න. Your organization’s policy doesn’t allow it. For more info, talk to your support person or IT department.
345යාවත්කාල මත තොරතුරු ලබා ගත නොහැකි විය Couldn’t get info on updates
346යාවත්කාල සඳහා පරීක්ෂා කිරීමට, පසුතල යාවත්කාල සහ ආරක්ෂණය Windows Update කරා ගොස් යාවත්කාල සඳහා පරීක්ෂා කරන්න. To check for updates, go to Settings Update & Security Windows Update and select Check for updates.
347යාවත්කාල සඳහා පරීක්ෂා කරන්නද? Check for updates?
348ඔබ ආපසු යාමට මත්තෙන්, නවතම යාවත්කාල ස්ථාපනය උත්සාහ කරන්න. මෙය Windows 10 සමගින් ඔබට ඇති ගැටළු නිරාකරණය කරනු විය හැකිය. Before you go back, try installing the latest updates. This might fix the problems you’re having with Windows 10.
349යාවත්කාල සඳහා පරීක්ෂා කරන්න Check for updates
350එපා, ස්තුතියි No, thanks
351මෙම PC එක නැවත සකස් කරමින් Resetting this PC
352අවශ්‍ය දෑ කිහිපයක් සූදානම් කරමින් %1!d!%% Getting a few things ready %1!d!%%
353ආරක්‍ෂිත ප්‍රකාරයේ දී මෙම විශේෂාංගය ලද හැකිය This feature is not available in Safe Mode
354මෙම PC එක නැවත සකස් කිරීමට, සාමාන්‍ය පරිදි Windows ආරම්භ කර නැවත උත්සාහ කරන්න, නැත්නම් උසස් ආරම්භය සකා ගොස් දෝෂාවේක්ෂණය තෝරන්න. To reset this PC, start Windows normally and try again, or go to Advanced startup and select Troubleshoot.
355මෙය Windows සමග සම්මත ලෙස පැමිණෙන ඒවා හැර සියළු යෙදුම් සහ වැඩසටහන් ඉවත් කරනු ඇත. ඔබගේ නිෂ්පාදකයා විසින් ස්ථාපනය කළ ගබඩා යෙදුම්ද තබා ගැනෙනු ඇත. ඔබගේ උපාංගයද නවතම Windows සංස්කරණය වෙත යාවත්කාලීන කෙරෙනු ඇත. ඔබගේ පුද්ගලික ගොනු සහ Windows පසුතල කිහිපයක් තබා ගැනෙනු ඇත. This will remove all apps and programs, except those that come standard with Windows. Any store apps installed by your manufacturer will also be kept. Your device will also be updated to the latest version of Windows. Your personal files and some Windows settings will be kept.
357ඔබගේ කාර්යය සුරකින්න සහ ඔබගේ උපාංගය පේනුගතව සක්‍රීය කර තබන්න Save your work and leave your device plugged in and turned on
358මෙය යම් කාලයක් ගන්නා අතර, ඔබගේ උපාංගය කිහිපවිටක් යළි ඇරඹෙනු ඇත This will take a while and your device will restart several times
359Windows නැවුම් කරමින් තිබියදී ඔබට ඔබගේ උපාංගය භාවිතා කිරීමට නොහැකි වනු ඇත, නමුත් එය සූදානම් විට අපි ඔබට දැනුම් දෙන්නෙමු You won't be able to use your device while refreshing Windows, but we will let you know once it's ready
360ඔබගේ උපාංගය මත පදනම්ව මෙම ක්‍රියාවලියට මිනිත්තු 20 ක් හෝ වැඩි කාලයක් ගත හැකිය. This process could take 20 minutes or longer depending on your device.
361ඔබගේ PC නැවුම් කිරීම Refreshing your PC
362මෙය ඔබ ස්ථාපනය කළ සියළු යෙදුම් සහ වැඩසටහන් ඉවත් කරනු ඇත. ඔබගේ උපාංගයද නවතම Windows සංස්කරණය වෙත යාවත්කාලීන කෙරෙනු ඇත. ඔබගේ පුද්ගලික ගොනු සහ Windows පසුතල කිහිපයක් තබා ගැනෙනු ඇත. This will remove all apps and programs you installed. Your device will also be updated to the latest version of Windows. Your personal files and some Windows settings will be kept.

EXIF

File Name:systemreset.exe.mui
Directory:%WINDIR%\WinSxS\amd64_microsoft-windows-systemreset.resources_31bf3856ad364e35_10.0.15063.0_si-lk_db60f882c97afea1\
File Size:22 kB
File Permissions:rw-rw-rw-
File Type:Win32 DLL
File Type Extension:dll
MIME Type:application/octet-stream
Machine Type:Intel 386 or later, and compatibles
Time Stamp:0000:00:00 00:00:00
PE Type:PE32
Linker Version:14.10
Code Size:0
Initialized Data Size:21504
Uninitialized Data Size:0
Entry Point:0x0000
OS Version:10.0
Image Version:10.0
Subsystem Version:6.0
Subsystem:Windows GUI
File Version Number:10.0.15063.0
Product Version Number:10.0.15063.0
File Flags Mask:0x003f
File Flags:(none)
File OS:Windows NT 32-bit
Object File Type:Executable application
File Subtype:0
Language Code:Unknown (045B)
Character Set:Unicode
Company Name:Microsoft Corporation
File Description:Windows සඳහා පද්ධතිය යලි සිටුවම
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Internal Name:systemreset.exe
Legal Copyright:© Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි.
Original File Name:systemreset.exe.mui
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0

What is systemreset.exe.mui?

systemreset.exe.mui is Multilingual User Interface resource file that contain Sinhala language for file systemreset.exe (Windows සඳහා පද්ධතිය යලි සිටුවම).

File version info

File Description:Windows සඳහා පද්ධතිය යලි සිටුවම
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Company Name:Microsoft Corporation
Internal Name:systemreset.exe
Legal Copyright:© Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි.
Original Filename:systemreset.exe.mui
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0
Translation:0x45B, 1200