If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
| id |
Sinhala |
English |
| 1591 | අවසර සඳහා විමසන්න |
Ask for permission |
| 1592 | ඔබට {0} භාවිතය හැකිවීමට ඔබට ඔබගේ පවුලේ වැඩිහිටියකු වෙතින් විමසීම අවශ්‍ය වනු ඇත. |
You'll need to ask an adult in your family if you can use {0}. |
| 1593 | අවසර ඉල්ලා සිටීමට අපට මෙම අවස්ථාවේ සම්බන්ධවීමට නොහැකිය. කරුණාකර කෙටි වෙලාවකින් නැවත උත්සාහ කරන්න. |
We can't connect right now to request permission. Please try again in a little bit. |
| 1594 | Microsoft Corporation |
Microsoft Corporation |
| 1595 | ඊමේල් මගින් විමසන්න |
Ask by email |
| 1596 | අවලංගු කරන්න |
Cancel |
| 1598 | ඔබගේ පවුලේ වැඩිහිටියන්ට සිතියමක් මත ඔබව සොයා ගැනීමට භාවිත කළ හැකිය. |
Adults in your family can use this device to find you on a map. |
| 1599 | ඔබගේ පවුල Microsoft පවුල විශේෂාංග භාවිතා කරමින් සිටී. මේ පිළිබඳව තවදුරටත් හදාරන්න, සහ ඔබගේ පවුලේ සිටින්නේ කවුදැයි පරීක්ෂා කරන්න. |
Your family is using Microsoft family features. Learn more about this, and check who else is in your family. |
| 1600 | වසන්න |
Close |
| 1601 | ඉල්ලීම යවා ඇත |
Request sent |
| 1602 | ඔබගේ ඉල්ලීම ඔබගේ පවුලේ වැඩිහිටියන්ට යවන ලදී |
Your request has been sent to adults in your family |
| 1603 | යමක් වැරදී ගියේය |
Something went wrong |
| 1604 | අපට ඔබගේ ඉලීම යැවීමට හැකියාවක් නැත. ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින්නෙහිද? |
We were unable to send your request. Are you connected to the Internet? |
| 1700 | ඔබට අවසර ඉල්ලීම් යැවීමට හැකිවීමට පෙරාතුව ඔබ පසුතල යෙදුම තුළ ඔබගේ ගිණුම සත්‍යාපනය කිරීමට අවශ්‍ය වේ. |
You need to verify your account in the Settings app before you can send permission requests. |
| 32000 | Microsoft පවුල විශේෂාංග |
Microsoft family features |
| 32010 | Microsoft පවුලේ විශේෂාංග |
Microsoft family features |
| 32012 | Microsoft පවුල විශේෂාංග සේවාව සමඟ නවතම පසුතල සමමුහුර්ත කරන්න. |
Synchronizes the latest settings with the Microsoft family features service. |