| 1 | ඇඟිලි සලකුණ |
Fingerprint |
| 2 | ඇතුල් වීමට, ලියාපදිංචි කළ ඇඟිල්ලක් ඇඟිලි සලකුණු කියවනයෙහි ස්කෑන් කරන්න. |
To sign in, scan a registered finger on the fingerprint reader. |
| 3 | PC එක අගුලු හැරීමට, ලියාපදිංචි කළ ඇඟිල්ලක් ඇඟිලි සලකුණු කියවනයෙහි ස්කෑන් කරන්න. |
To unlock the PC, scan a registered finger on the fingerprint reader. |
| 101 | Windows හට ඔබව ඇතුල් කර ගැනීමට නොහැකි විය. |
Windows couldn’t sign you in. |
| 110 | ඔබගේ උපාංගයට ඔබව හඳුනා ගැනීමේ ගැටළුවක් තිබේ. කරුණාකර නැවත උත්සාහ කරන්න. |
Your device is having trouble recognizing you. Please try again. |
| 111 | එම ඇඟිලි සලකුණ හඳුනා ගැනීමට නොහැකි විය. ඔබ Windows Hello තුළ ඔබගේ ඇඟිලි සලකුණ සකස් කළ බවට නිසැක වන්න. |
Couldn’t recognize that fingerprint. Make sure you’ve set up your fingerprint in Windows Hello. |
| 112 | මුරපදය නිවැරදි නොවේ. |
The password is incorrect. |
| 113 | ඇඟිලි සලකුණු දත්ත පදනමේ සුරැකී ඇති මුරපදය නිවැරදි නොවේ. |
The password saved in the fingerprint database is not correct. |
| 116 | ඇඟිලි සලකුණු ඇතුල් වීම ඔබගේ පරිපාලක විසින් වර්තමානයේ අබල කර ඇත. |
Fingerprint sign-in is currently disabled by your administrator. |
| 118 | කණගාටුයි, ඔබගේ ඇඟිලි සලකුණ සමගින් ඔබව ඇතුල් කර ගැනීමට Windows හට නොහැකි විය. ඔබගේ PIN එක සමගින් ඇතුල් වීමට උත්සාහ කරන්න. |
Sorry, Windows couldn’t sign you in with your fingerprint. Try signing in with your PIN. |
| 119 | අසාර්ථක වාර බොහෝ ගණනක් නිසා Windows Hello ඔබගේ ඇතුල් වීම අවහිර කර ඇත, Hello අවහිරය ඉවත් කිරීමට ඔබගේ PIN එක සමගින් ඇතුල් වන්න. |
Windows Hello has been blocked due to too many sign-in attempts. To unblock Hello, sign in with your PIN. |
| 120 | ඇඟිලි සලකුණු ඇතුල් වීම සම්පූර්ණ කිරීමට Windows සතුව ප්‍රමාණවත් සම්පත් නැත. වෙනත් ඇතුල් වීමේ ක්‍රමයක් උත්සාහ කරන්න. |
Windows didn’t have sufficient resources to complete a fingerprint sign-in. Try another sign-in method. |
| 140 | ඇඟිලි සලකුණු ඇතුල් වීම සජීවනය කිරීමට ඔබගේ මුරපදය ඇතුල් කරන්න. |
Enter your password to turn on fingerprint sign-in. |
| 141 | ඇඟිලි සලකුණු ඇතුල් වීම අගුලු හැරීම සබල කිරීමට ඔබගේ වර්තමාන මුරපදය ඇතුල් කරන්න. |
Enter your current password to enable fingerprint unlock. |
| 143 | ඔබගේ ඇඟිල්ල තරමක් ඉහළට විතැන් කරන්න. |
Move your finger slightly higher. |
| 144 | ඔබගේ ඇඟිල්ල තරමක් පහළට විතැන් කරන්න. |
Move your finger slightly lower. |
| 145 | ඔබගේ ඇඟිල්ල තරමක් වමට විතැන් කරන්න. |
Move your finger slightly to the left. |
| 146 | ඔබගේ ඇඟිල්ල තරමක් දකුණට කරන්න. |
Move your finger slightly to the right. |
| 147 | ඔබේ ඇඟිල්ල ඇඟිලි සලකුණු කියවනය හරහා වඩාත් සෙමින් ගෙන යන්න. |
Move your finger more slowly across the reader. |
| 148 | ඔබේ ඇඟිල්ල ඇඟිලි සලකුණු කියවනය හරහා වඩාත් ක්ෂණිකව ගෙන යන්න. |
Move your finger more quickly across the reader. |
| 149 | ඔබ ඇඟිලි සලකුණු කියවනය භාවිත කරන අතර ඔබේ ඇඟිල්ල සමතලව සහ කෙලින් අල්ලා සිටීමට උත්සාහ කරන්න. |
Try holding your finger flat and straight when using the fingerprint reader. |
| 150 | ඔබේ ඇඟිලි සලකුණු කියවනය හරහා දිගු පහරක් භාවිත කරමින් උත්සාහ කරන්න. |
Try using a longer stroke across the fingerprint reader. |
| 151 | ඔබගේ උපාංගයට ඔබව හඳුනා ගැනීමේ ගැටළුවක් තිබේ. ඔබගේ සංවේදකය පිරිසුදු බවට නිසැක වන්න. |
Your device is having trouble recognizing you. Make sure your sensor is clean. |
| 152 | යම් අයෙකු දැනටමත් මෙම උපාංගය මත ඇතුල් වී ඇත. ඔබ ඇතුල් වීමට පෙරාතුව ඔවුනගේ පිටවීම අවශ්‍යයි. |
Someone is already signed in on this device. They need to sign out before you can sign in. |
| 154 | කණගාටුයි, යම් දෙයක් වැරදී ගියේය. කරුණාකර නැවත උත්සාහ කරන්න. |
Sorry, something went wrong. Please try again. |
| 155 | Windows හට ඔබගේ වසම හා සම්බන්ධ වීමට නොහැකි වූ බැවින් එයට ඔබගේ ඇඟිලි සලකුණු අක්තපත්‍ර භාවිත කළ නොහැකිය. වෙනත් ජාලයක් සම්බන්ධ කරගෙන උත්සාහ කරන්න. |
Windows could not use your fingerprint credentials because it could not contact your domain. Try connecting to another network. |
| 156 | වෙනත් පරිශීලකයෙකු විසින් මෙම උපාංගය අවහිර කර ඇත. ඇතුල් වීමට, Esc ඔබන්න, සහ අනතුරුව පරිශාලකයන් මාරු කරන්න ක්ලික් කරන්න. |
Another user has locked this device. To sign in, press Esc, and then click Switch user. |
| 159 | මෙම ගිණුම සඳහා ඇඟිලි සලකුණු ලියාපදිංචි කර නැත. |
That fingerprint isn’t registered for this account. |
| 164 | ඔබ ඇතුල් කළ මුරපද නොගැළපුණි. |
The passwords you entered did not match. |
| 165 | ඔබගේ ගිණුම සතුව ඔබ මේ අවස්ථාවේ ඇතුල් වීම වලක්වන කාල සීමාකිරීම් ඇත. පසුව නැවත උත්සාහ කරන්න. |
Your account has time restrictions that keep you from signing in right now. Try again later. |
| 166 | ඔබ මෙම පරිගණකය භාවිතයෙන් වලක්වන සේ ඔබගේ ගිණුම වින්‍යාසගත කර ඇත. කරුණාකර වෙනත් පරිගණකයක් උත්සාහ කරන්න. |
Your account is configured to prevent you from using this computer. Please try another computer. |
| 167 | ඔබගේ ගිණුම අබල කර ඇත. ඔබගේ පද්ධති පරිපාලක අමතන්න. |
Your account has been disabled. Contact your system administrator. |
| 168 | ඔබගේ ගිණුම කල් ඉකුත් වී ඇත. ඔබගේ පද්ධති පරිපාලක හා සම්බන්ධ වන්න. |
Your account has expired. Contact your system administrator. |
| 169 | ගිණුම් සීමාකිරීමක් නිසා ඔබට ඇතුල් වීමට නොහැකිය. |
You can’t sign in because of an account restriction. |
| 170 | මෙම මොහොතේදී මෙම ගිණුමේ මුරපදය වෙනස් කළ නොහැකිය. |
The password on this account cannot be changed at this time. |
| 171 | ඔබගේ මුරපදය කල් ඉකුත් වී ඇත. නව මුරපදයක් සකස් කිරීමට, හරි තෝරන්න, අනතුරුව පරිශීලකයන් මාරු කරන්න තෝරන්න, ඔබගේ වර්තමාන මුරපදය නැවත ඇතුල් කරන්න, සහ තිරය මත ප්‍රේරණය අනුගමනය කරන්න. |
Your password has expired. To set a new password, select OK, select Switch user, reenter your current password, and then follow the prompts on the screen. |
| 172 | ඔබගේ මුරපදය කල් ඉකුත් වී ඇති බැවින් එය වෙනස් කළ යුතුය. |
Your password has expired and must be changed. |
| 174 | ඔබ භාවිත කිරීමට උත්සාහ කරන ඇතුල් වීමේ ක්‍රමයට මෙම PC එක මත ඉඩ ලබාදී නොමැත. වැඩි තොරතුරු සඳහා, ඔබගේ ජාල පරිපාලක හා සමිබන්ධ වන්න. |
The sign-in method you’re trying to use isn’t allowed on this PC. For more info, contact your network administrator. |
| 1011 | ඇඟිලි සලකුණු ඇතුල් වීම |
Fingerprint sign-in |
| 1012 | තිර නාමය |
Display name |
| 1013 | පරිශීලක තත්ත්වය |
User status |
| 1014 | ඇඟිලි සලකුණු ඇතුල් වීමේ ප්‍රේරණය |
Fingerprint sign-in prompt |
| 1015 | වත්මන් මුරපදය |
Current password |
| 1016 | නව මුරපදය |
New password |
| 1017 | මුරපදය තහවුරු කරන්න |
Confirm password |
| 1018 | හරි |
OK |
| 1101 | ඇඟිලි සලකුණ අවහිරය ඉවත් කිරීම |
Fingerprint unlock |