| 200 | පිහිටුම සක්‍රීය නම්, මෙම උපාංගය භාවිතා කරන එක් එක් පුද්ගලයාට ඔවුන්ගේම පිහිටුම් පසුතල තේරීමට හැකිය. |
If location is on, each person using this device can choose their own location settings. |
| 201 | මෙම උපාංගය සඳහා පිහිටුම අජීවයි |
Location for this device is off |
| 202 | මෙම උපාංගය සඳහා පිහිටුම සජීවයි |
Location for this device is on |
| 203 | වෙනස් කරන්න |
Change |
| 210 | පිහිටුම් සේවාව |
Location service |
| 212 | පිහිටුම් සේවාව සජීව වන්නේ නම්, Windows, යෙදුම්, සහ සේවාවලට ඔබගේ පිහිටුම භාවිත කළ හැකි වුවත්, ඔබට තවමත් විශේෂිත යෙදුම් සඳහා පිහිටුම අජීවනය කළ හැකිය. |
If the location service is on, Windows, apps, and services can use your location, but you can still turn off location for specific apps. |
| 213 | සාමාන්‍ය පිහිටුම |
General location |
| 214 | මගේ නිවැරදිම පිහිටුම භාවිත කළ නොහැකි යෙදුම් වලට තවමත් නගරය, සිප් කේතය, හෝ කලාපය වැනි මගේ සාමාන්‍ය පිහිටුම භාවිත කළ හැකිය. |
Apps that cannot use my precise location can still use my general location, such as city, zip code, or region. |
| 220 | යෙදුමක් මගින් ඔබේ පිහිටීම භාවිත කරන විට ඔබට මෙම අයිකනය දිස් වනු ඇත: |
If an app is using your location, you’ll see this icon: |
| 221 | පිහිටීම් අයිකනය පෙන්වන්න |
Show location icon |
| 230 | පිහිටුම සක්‍රීය නම්, ඔබගේ පිහිටුම් ඉතිහාසය කෙටි කාල සීමාවක් සඳහා උපාංගය මත ගබඩා කෙරේ, තවද ඔබගේ පිහිටුම භාවිත කරන යෙදුම් මගින් භාවිත කරනු ලැබිය හැකිය. |
If location is on, your location history is stored for a limited time on the device, and can be used by apps that use your location. |
| 231 | හිස් කරන්න |
Clear |
| 232 | මෙම උපාංගය මත ඉතිහාසය පිරිසුදු කරන්න |
Clear history on this device |
| 233 | පිහිටුම් ඉතිහාසය භාවිත කරයි |
Uses location history |
| 240 | නිශ්චය කළ සකස් කරන්න |
Set default |
| 241 | Windows, යෙදුම්, සහ සේවා වලට අපට මෙම PC එක මත නියම පිහිටුම අනාවරණය කිරීම නොහැකි විට මෙය භාවිත කිරීමට හැකිය. |
Windows, apps, and services can use this when we can’t detect a more exact location on this PC. |
| 250 | Geofencing යන්නෙහි අරුත ඇල්මක් ඇති තැනක් වටා ඇඳි සීමාවකින් පිටතට හෝ එතුළට ඔබ ගමන් කිරීමේ දී ඒ බව බැලීමට ඔබගේ පිහිටුම භාවිත කිරීමයි. |
Geofencing means using your location to see when you cross in or out of a boundary drawn around a place of interest. |
| 251 | ඔබේ යෙදුම්වලින් එකක් හෝ කිහිපයක් දැනට භූ ප්‍රාවරණය භාවිත කරයි. |
One or more of your apps are currently using geofencing. |
| 252 | ඔබේ යෙදුම් කිසිවක් දැනට භූ ප්‍රාවරණය භාවිතා නොකරයි. |
None of your apps are currently using geofencing. |
| 260 | තවමත් අවසරය අවශ්‍ය කරන අඩවි |
Sites still need permission |
| 261 | Cortana |
Cortana |
| 262 | Cortana හට වැඩ කිරීමට පිහිටුම් ඉතිහාසය සක්‍රීයව තිබීම අත්‍යවශ්‍ය වේ |
Location history must be on for Cortana to work |
| 263 | සමාගම් ප්‍රතිපත්තියක් මගින් අබල කර ඇත |
Disabled by company policy |