| 3002 | දැනට බල අභිරුචි කිසිවක් නැත. |
There are currently no power options available. |
| 3003 | ඔබට මෙම PCය වැසීමට අවශ්‍ය ඇයිදැයි වඩාත් හොඳින් විස්තර කරන හේතුව තෝරන්න |
Choose a reason that best describes why you want to shut down this PC |
| 3004 | මෙම PCය වෙනත් කෙනෙක් විසින් තවමත් භාවිතා කරයි. ඔබ දැන් වැසුවොත්, ඔවුන්ගේ සුරක්ෂිත නොකළ කාර්යයන් අහිමි විය හැක. |
Someone else is still using this PC. If you shut down now, they could lose unsaved work. |
| 3005 | ඔබ දැන් වැසුවොත්, ඔබේ සහ මෙම PCය භාවිතා කරන අනෙකුත් අයගේ සුරක්ෂිත නොකළ කාර්යයන් අහිමි විය හැක. |
If you shut down now, you and any other people using this PC could lose unsaved work. |
| 3006 | මෙම PC එක වෙනත් කෙනෙක් විසින් තවමත් භාවිතා කරයි. ඔබ දැන් නැවත ආරම්භ කළහොත්, ඔවුන්ගේ සුරකිනු නොලැබූ කාර්යයන් අහිමි විය හැක. |
Someone else is still using this PC. If you restart now, they could lose unsaved work. |
| 3007 | ඔබ දැන් නැවත ආරම්භ කළහොත්, ඔබේ සහ මෙම PCය භාවිතා කරන අනෙකුත් අයගේ සුරක්ෂිත නොකළ කාර්යයන් අහිමි විය හැක. |
If you restart now, you and any other people using this PC could lose unsaved work. |
| 3008 | අඛණ්ඩව කරගෙන යන්න |
Continue |
| 3009 | කෙසේ වුවත් වහන්න |
Shut down anyway |
| 3010 | කෙසේ හෝ යළි ඇරඹුමට |
Restart anyway |
| 3013 | වසන්න |
Shut down |
| 3014 | &වසන්න |
Sh&ut down |
| 3015 | යෙදවුම් සියල්ල වසන්න සහ PCය වසා දමයි. |
Closes all apps and turns off the PC. |
| 3016 | නැවත ආරම්භ කරන්න |
Restart |
| 3017 | නැව&ත ආරම්භ කරන්න |
&Restart |
| 3018 | සියළුම යෙදවුම් වසන්න, PCය වසන්න, සහ මීළඟට නැවත එය සක්‍රිය කරන්න. |
Closes all apps, turns off the PC, and then turns it on again. |
| 3019 | නින්ද |
Sleep |
| 3020 | &නින්ද |
&Sleep |
| 3021 | PC එක සජීව ලෙස ඇති නමුත් අඩු බලයක් භාවිතා කරයි.යෙදුම විවෘතව තිබෙන නිසා PC එක අවදි වන විට, සැණෙකින් ඔබ හැරගිය ස්ථානයට පැමිණෙයි. |
The PC stays on but uses low power. Apps stay open so when the PC wakes up, you’re instantly back to where you left off. |
| 3022 | නිද්‍රාව |
Hibernate |
| 3023 | &නිද්‍රාව |
&Hibernate |
| 3025 | PC එක අජීව ලෙස ඇති නමුත් යෙදවුම විවෘතව පවතියි. PC එක සජීව වන විට, සැණෙකින් ඔබ හැරගිය ස්ථානයට පැමිණෙයි. |
Turns off the PC but apps stay open. When the PC is turned on, you’re back to where you left off. |
| 3026 | යාවත්කාලීන කිරීම් සහ වැසීම |
Update and shut down |
| 3027 | යාවත්කාලීන කිරීම් සහ &වැසීම |
Update and sh&ut down |
| 3029 | යෙදවුම් සියල්ල වසන්න,PCය යාවත්කාලීන කරන්න, සහ ඉන්පසුව එය වසා දමන්න. |
Closes all apps, updates the PC, and then turns it off. |
| 3030 | යාවත්කාලීන කරන්න සහ යළි අරඹන්න |
Update and restart |
| 3031 | යාවත්කාලීන කරන්න සහ &යළි අරඹන්න |
Update and &restart |
| 3033 | යෙදවුම් සියල්ල වසන්න,PCය යාවත්කාලීන කරන්න, වසා දමන්න, සහ ඉන්පසුව එය යළි සක්‍රිය කරන්න. |
Closes all apps, updates the PC, turns it off, and then turns it on again. |
| 3034 | වරන්න |
Sign out |
| 3035 | යෙදවුම් සියල්ල වසන්න සහ ඔබව වැරීම සිදුවේ. |
Closes all apps and signs you out. |
| 3038 | විසන්ධි කරන්න |
Disconnect |
| 3039 | මෙම දුරස්ථ PCයට ඔබගේ ඇති සමිබන්ධය අවසන් කරයි. |
Ends your connection to this remote PC. |
| 3040 | &විසන්ධි කරන්න |
&Disconnect |
| 3041 | &වරන්න |
S&ign out |
| 3042 | අගුළුලන්න |
Lock |
| 3043 | අ&ගුළුලන්න |
L&ock |
| 3044 | මෙම PCහි ඔබගේ ගිණුම අගුළුලයි. |
Locks your account on this PC. |
| 3045 | වෙන් කරන්න |
Undock |
| 3046 | වෙන් &කරන්න |
U&ndock |
| 3047 | ඔබගේ ලැප්ටොප් හෝ නෝට්බුක් පරිගණකය ඈඳුම් පොළෙන් ඉවත් කරයි. |
Removes your laptop or notebook computer from a docking station. |
| 3050 | මෙම පරිශීලක ගිණුම සඳහා වූ සමහර බල තත්ව පද්ධති පරිපාලක විසින් අක්‍රීය කර ඇත. |
The system administrator has disabled some power states for this user account. |
| 3052 | පරිශීලක මාරු කරන්න |
Switch user |
| 3053 | යෙදවුම් වැසීමෙන් තොරව පරිශීලක මාරු කරන්න. |
Switch users without closing apps. |
| 3054 | පරිශීලක &මාරු කරන්න |
S&witch user |
| 3100 | ඔබට මෙම පරිගණකය වැසීමට අවශ්‍ය ඇයිදැයි වඩාත්ම හොදින් විස්තර කරන හේතුව තෝරන්න |
Choose a reason that best describes why you want to shut down this computer |
| 3101 | වෙනත් අයෙක් තවමත් මෙම පරිගණකය භාවිතා කරමින් සිටී. ඔබ දැන් වැසුවහොත්, ඔවුන්ට සුරැක නොමැති දත්ත අහිමි වේ. |
Someone else is still using this computer. If you shut down now, they could lose unsaved work. |
| 3102 | ඔබ දැන් වැසුවහොත්, මෙම පරිගණකය භාවිතා කරන ඔබ සහ වෙනත් කිසියම් අයට සුරැක නොමැති දත්ත අහිමි වේ. |
If you shut down now, you and any other people using this computer could lose unsaved work. |
| 3103 | වෙනත් අයෙක් තවමත් මෙම පරිගණකය භාවිතා කරමින් සිටී. ඔබ දැන් යළි ඇරඹුවහොත්, ඔවුන්ට සුරැක නොමැති දත්ත අහිමි වේ. |
Someone else is still using this computer. If you restart now, they could lose unsaved work. |
| 3104 | ඔබ දැන් යළි ඇරඹුවහොත්, මෙම පරිගණකය භාවිතා කරන ඔබ සහ වෙනත් කිසියම් අයට සුරැක නොමැති දත්ත අහිමි වේ. |
If you restart now, you and any other people using this computer could lose unsaved work. |
| 3105 | සියලු යෙදුම් වසා, පරිගණකය අක්‍රිය කරයි. |
Closes all apps and turns off the computer. |
| 3106 | සියලු යෙදුම් වසා, පරිගණකය අක්‍රිය කර, අනතුරුව එය යළි ක්‍රියාත්මක කරයි. |
Closes all apps, turns off the computer, and then turns it on again. |
| 3107 | මෙම පරිගණකය ක්‍රියාත්මකව ඇති නමුත් අඩු බලයක් භාවිතා කරයි. යෙදුම් විවෘතව පවතින බැවින් පරිගණකය අවදි වූ විට, ඔබ ක්ෂණිකවම ඔබ හැර ගිය ස්ථානයට ආපසු යයි. |
The computer stays on but uses low power. Apps stay open so when the computer wakes up, you’re instantly back to where you left off. |
| 3108 | පරිගණකය අජීවනය කර ඇති නමුත් යෙදුම් විවෘතව පවතී. පරිගණකය සජීවනය කළ විට, ඔබ ක්ෂණිකවම ඔබ හැර ගිය ස්ථානයට ආපසු යයි. |
Turns off the computer but apps stay open. When the computer is turned on, you’re back to where you left off. |
| 3109 | සියලු යෙදුම් වසා, පරිගණකය යාවත්කාලීන කර, අනතුරුව එය අක්‍රිය කරයි. |
Closes all apps, updates the computer, and then turns it off. |
| 3110 | සියලු යෙදුම් වසා, පරිගණකය යාවත්කාලීන කර, එය අක්‍රිය කර, අනතුරුව එය නැවත ක්‍රියාත්මක කරන්න. |
Closes all apps, updates the computer, turns it off, and then turns it on again. |
| 3111 | මෙම දුරස්ථ පරිගණකයට ඔබගේ සබැදීම අවසන් කරයි. |
Ends your connection to this remote computer. |
| 3112 | මෙම පරිගණකයෙහි ඔබගේ ගිණුම අගුළුලයි. |
Locks your account on this computer. |