| File name: | RADCUI.dll.mui | 
| Size: | 8704 byte | 
| MD5: | a070efbaf31d0a928650ec461cf0acc8 | 
| SHA1: | 14f8c452dd1b1e9140f85432c11784c18eb61b40 | 
| SHA256: | 9883e2a1edc6e6dc236825acedc05bc6017bb3dfde84bad789d3a988a9abb496 | 
| Operating systems: | Windows 10 | 
| Extension: | MUI | 
If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
| id | Sinhala | English | 
|---|---|---|
| 15132 | හරි | OK | 
| 15300 | RemoteApp සහ මේස පරිගණක සම්බන්ධතා | RemoteApp and Desktop Connections | 
| 15301 | ඔබගේ RemoteApp සහ මේස පරිගණක සම්බන්ධතා කළමනාකරණය කරන්න | Manage your RemoteApp and Desktop Connections | 
| 15302 | ඔබගේ සේවාස්ථානයේ මේස පරිගණක සහ ක්‍රමලේඛ වෙත සබඳින්න | Connect to desktops and programs at your workplace | 
| 15303 | වැඩ සටහන් %d සහ මේස පරිගණක %d | %d programs and %d desktops | 
| 15304 | ගුණාංග | Properties | 
| 15305 | මෙම සම්බන්ධතාවට අන්තර්ගත වන්නේ: | This connection contains: | 
| 15306 | තැනූ දිනය: | Date created: | 
| 15307 | %s හි %s | %s at %s | 
| 15308 | ඉවත් කරන්න | Remove | 
| 15309 | Location | Location | 
| 15310 | සම්බන්ධතා URL: | Connection URL: | 
| 15311 | %s | %s | 
| 15312 | සම්බන්ධතාව ඉවත් කරන්න | Remove Connection | 
| 15313 | ඔබට මෙම සම්බන්ධතාව ඉවත් කිරීමට අවශ්‍ය බව ඔබට විශ්වාසද? | Are you sure you want to remove this connection? | 
| 15314 | මෙම සම්බන්ධතාව සඳහා සියලු තොරතුරු සහ සම්පත් මෙම පරිගණකය වෙතින් ස්ථීරවම ඉවත් කෙරෙනු ඇත. | All information and resources for this connection will be permanently removed from this computer. | 
| 15315 | මෙම සම්බන්ධතාව ඉවත් කිරීමට ප්‍රයත්න දරන අතරතුර දෝෂයක් හට ගැනිණි | An error occurred while attempting to remove the connection | 
| 15316 | සම්බන්ධතාව සාර්ථකව ඉවත් කර ඇත | The connection has been successfully removed | 
| 15317 | මෙම පරිගණකය මත දැනට සම්බන්ධතා ලද නොහැක. | There are currently no connections available on this computer. | 
| 15318 | සම්බන්ධතා ගුණාංග | Connection Properties | 
| 15319 | කරුණාකර එහි ගුණාංග දැක්වීමට සම්බන්ධතාවක් තෝරන්න. | Please select a connection to view its properties. | 
| 15320 | විසන්ධි කරන්න | Disconnect | 
| 15331 | සම්බන්ධතා තත්වය: | Connection status: | 
| 15332 | වඩාත්ම මෑතකාලීන යාවත්කාලීනය: | Most recent update: | 
| 15333 | සබැඳිණි | Connected | 
| 15334 | සබැඳී නැත | Not connected | 
| 15336 | විස්තර දක්වන්න | View details | 
| 15337 | වඩාත්ම මෑතකාලීන යාවත්කාලීන ප්‍රතිඵල | Most recent update results | 
| 15338 | සම්බන්ධතා නම: | Connection name: | 
| 15339 | මත යාවත්කාලීන පරිශ්‍රමයක් හට ගැනිණි: | Update attempt occurred on: | 
| 15340 | ගුණාංග දක්වන්න නැතහොත් මෙම සම්බන්ධතාව යාවත්කාලීන කරන්න | View properties or update this connection | 
| 15342 | ඔබට මෙම සම්පත් වෙත ආරම්භක තිරය වෙතින් ප්‍රවේශ විය හැක. | You can access these resources from the Start screen. | 
| 15343 | යාවත්කාලීන කරන්න | Update | 
| 15344 | කලින් කල සම්බන්ධතා ස්වයංක්‍රියව යාවත්කාලීන වේ. මෙම සම්බන්ධතාවය දැන් යාවත්කාලීන කිරීමට, දැන් යාවත්කාලීන කරන්න ක්ලික් කරන්න. | Connections are automatically updated periodically. To update this connection now, click Update now. | 
| 15345 | දැන් යාවත්කාලීන කරන්න | Update now | 
| 15346 | සම්පත් බලන්න | View resources | 
| 15351 | %s (පෙරනිමි සම්බන්ධතාව) | %s (Default Connection) | 
| 15353 | උපකාර | Help | 
| 15354 | දුරස්ථ යෙදුම් සහ මේස පරිගණකවලට ප්‍රවේශය | Access RemoteApp and desktops | 
| 15414 | ඇතුල් කළ අක්තපත්‍ර ක්‍රියා නොකළේය. නැවත උත්සාහ කරන්න. | The entered credentials didn't work. Try again. | 
| 15415 | RemoteApp සහ මේස පරිගණක සම්පත් ලද නොහැක. මෙය දුරස්ථ PC එක හදුනා ගැනීමට නොහැකි බැවිණි. මෙම සම්පත් වෙත කෙසේ ප්‍රවේශ වන්නේද යන්න සොයා ගැනීමට ඔබගේ ජාල පරිපාලකට කථා කරන්න. | RemoteApp and desktop resources aren't available. This is because the remote PC can't be identified. Talk to your network administrator to find out how to access these resources. | 
| 15416 | RemoteApp සහ මේස පරිගණක සම්පත් ලද නොහැක. මෙම සම්පත් වෙත කෙසේ ප්‍රවේශ වන්නේද යන්න සොයා ගැනීමට ඔබගේ ජාල පරිපාලකට කථා කරන්න. | RemoteApp and desktop resources aren't available. Talk to your network administrator to find out how to access these resources. | 
| 15419 | RemoteApp සහ මේස පරිගණක සම්පත් ලද නොහැක. ඔබගේ පරිපාලක ඔබට අවශ්‍ය අවසර දී නොමැත | RemoteApp and desktop resources aren't available. Your administrator hasn't given you the required permissions | 
| 15420 | දැනටමත් මෙම පරිගණකය මත සම්බන්ධතාව පිහිටුවා ඇත.වෙනත් සම්බන්ධතාවක් පිහිටුවීමට වෙනස් ඊමේල් ඊ-තැපැල් ID එකක් හෝ URL එකක් ඇතුල් කිරීමට නැවත උත්සාහ කරන්න ක්ලික් කරන්න. | The connection has already been set up on this computer. Click Try again to enter a different e-mail ID or URL to set up another connection. | 
| 15421 | ඔබට දැන් ප්‍රවේශ විය හැකියි: %d මේස පරිගණක %d යෙදුම් ඔබට ඔබගේ ඇරඹුම් තිරය වෙතින් ද මෙම සම්පත් වෙත ප්‍රවේශ වීමට හැක. | You can now access: %d desktops %d apps You can also access these resources from your Start screen. | 
| 15422 | ඔබ ඇතුල් කළ මෙම ඊමේල් ලිපිනය සඳහා RemoteApp සහ මේස පරිගණක සම්පත් ලද නොහැක. උදව් සඳහා ඔබගේ ජාල පරිපාලක අමතන්න. | RemoteApp and desktop resources aren't available for the email address that you entered. Ask your network administrator for help. | 
| 15423 | දෝෂයක් හට ගැනිණි. සහාය සඳහා ඔබගේ සේවාස්ථාන පරිපාලක අමතන්න. | An error occurred. Contact your workplace administrator for assistance. | 
| 15801 | ඊමේල් ලිපිනය හෝ URL | Email address or URL | 
| 15802 | සබඳින්න | Connect | 
| 15803 | අවලංගු කරන්න | Cancel | 
| 15804 | උදාහරණ: [email protected] https://contoso.com/RDWeb/Feed/webfeed.aspx | Examples: [email protected] https://contoso.com/RDWeb/Feed/webfeed.aspx | 
| 15805 | නැවත උත්සාහ කරන්න | Try again | 
| 15806 | ඔව් | Yes | 
| 15807 | නැත | No | 
| 15808 | හරි | OK | 
| 15809 | අප ඔබගේ ඊමේල් ලිපිනයට අනුරූප දුරස්ථ මේස පරිගණක සම්පත් සංග්‍රහයක් සොයාගෙන ඇත. ඔබට මෙම URL වෙතින් සම්පත් බාගැනීමට අවශ්‍යද? %s | We've found a Remote Desktop Resource Feed that corresponds to your email address. Do you want to download resources from this URL? %s | 
| 15810 | %s: වෙත සබැදේ | Connecting to: %s | 
| 15811 | %s: සඳහා දුරස්ථ මේස පරිගණක සම්පත් සංග්‍රහයක් සඳහා සෙවේ | Searching for a Remote Desktop Resource Feed for: %s | 
| 15812 | 11pt;Semilight;None;Nirmala UI | 11pt;Semilight;None;Segoe UI | 
| 15814 | %s ඉවත් කිරීමට ඔබට අවශ්‍ය බව ඔබට විශ්වාසද? | Are you sure you want to remove %s? | 
| File Description: | RemoteApp සහ මේස පරිගණක සම්බන්ධතා UI සංරචකය | 
| File Version: | 10.0.15063.0 (WinBuild.160101.0800) | 
| Company Name: | Microsoft Corporation | 
| Internal Name: | RADCUI.DLL | 
| Legal Copyright: | © Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි. | 
| Original Filename: | RADCUI.DLL.MUI | 
| Product Name: | Microsoft® Windows® Operating System | 
| Product Version: | 10.0.15063.0 | 
| Translation: | 0x45B, 1200 |