| 101 | ගොනු ඉතිහාසය භාවිත කරමින් උපස්ථ කරන්න |
Back up using File History |
| 102 | මගේ ගොනු ස්වයංක්‍රීයව උපස්ථ කරන්න |
Automatically back up my files |
| 103 | ඔබගේ ගොනු වෙනත් ධාවකයකට උපස්ථ කරන්න, සහ මුල් පිටපත් අහිමි වීම, හානි වීම, හෝ මැකී යාම වුවහොත් ඒවා නැවත .ගබඩා කරන්න. |
Back up your files to another drive and restore them if the originals are lost, damaged, or deleted. |
| 104 | ධාවකයක් එක් කරන්න |
Add a drive |
| 105 | ධාවකය භාවිතය නවතා ලන්න |
Stop using drive |
| 106 | වෙනත් ධාවකයකට උපස්ථ කරන්න |
Back up to a different drive |
| 107 | ඔබ නව ධාවකයක් එක් කිරීමට පෙරාතුව ඔබගේ වර්තමාන උපස්ථකරණ ධාවකය භාවිතය නතර කිරීම අවශ්‍ය වනු ඇත. මෙයින් ඔබගේ වර්තමාන උපස්ථ ධාවකයේ ඇති ගොනු කිසිවක් මකා නොදැමෙනු ඇත. |
You'll need to stop using your current backup drive before you add a new one. This won't delete any files from your current backup drive. |
| 108 | දළ විශ්ලේෂණය |
Overview |
| 109 | උපස්ථකරණ අභිරුචි |
Backup options |
| 110 | තවත් අභිරුචි |
More options |
| 111 | උපස්ථ කර ගත යුත්තේ මොනවාද? |
What gets backed up? |
| 112 | %1 (%2!c!:) |
%1 (%2!c!:) |
| 113 | ගැළවිය හැකි තැටිය |
Removable Disk |
| 114 | ස්ථානීය තැටිය |
Local Disk |
| 115 | ජාල ධාවකය |
Network Drive |
| 116 | සියලු ජාල පිහිටුම් පෙන්වන්න |
Show all network locations |
| 117 | මගේ ගොනු උපස්ථ කරන්න |
Back up my files |
| 118 | සෑම මිනිත්තු 10 කදීම |
Every 10 minutes |
| 119 | සෑම මිනිත්තු 15 කදීම |
Every 15 minutes |
| 120 | සෑම මිනිත්තු 20 කදීම |
Every 20 minutes |
| 121 | සෑම මිනිත්තු 30 කදීම |
Every 30 minutes |
| 122 | සෑම පැයකදීම (නිශ්චය කළ) |
Every hour (default) |
| 123 | සෑම පැය 3 කදීම |
Every 3 hours |
| 124 | සෑම පැය 6 කදීම |
Every 6 hours |
| 125 | සෑම පැය 12 කදීම |
Every 12 hours |
| 126 | දිනපතා |
Daily |
| 127 | සැමදාටම (නිශ්චය කළ) |
Forever (default) |
| 128 | ඉඩ අවශ්‍ය කරන තුරු |
Until space is needed |
| 129 | වසර 2යි |
2 years |
| 130 | වසර 1යි |
1 year |
| 131 | මාස 9 |
9 months |
| 132 | මාස 6 |
6 months |
| 133 | මාස 3 |
3 months |
| 134 | මාස 1 |
1 month |
| 135 | මගේ උපස්ථ පවත්වා ගන්න |
Keep my backups |
| 136 | මෙම ෆෝල්ඩර උපස්ථ කරන්න |
Back up these folders |
| 138 | ෆෝල්ඩරයක් එක් කරන්න |
Add a folder |
| 139 | මෙම ෆෝල්ඩර බැහැර කරන්න |
Exclude these folders |
| 141 | සම්බන්ධිත පසුතල |
Related settings |
| 142 | උසස් පසුතල බලන්න |
See advanced settings |
| 143 | වර්තමාන උපස්තයක් වෙතින් ගොනු නැවත ගබඩා කරන්න |
Restore files from a current backup |
| 144 | %1 සම්බන්ධිත බවට නිසැක වී නැවත උත්සාහ කරන්න. |
Make sure %1 is connected and try again. |
| 145 | අපට මේ අවස්ථාවේ %1 කරා සම්බන්ධ කළ නොහැකිය. පසුව නැවත උත්සාහ කරන්න. |
We can't connect to %1 right now. Try again later. |
| 146 | ගොනු ගවේශකය කරා යන්න, %1 විවෘත කරන්න, ඔබගේ අක්තපත්‍ර ඇතුල් කරන්න, සහ උපස්ථ කිරීම නැවත උත්සාහ කරන්න. |
Go to File Explorer, open %1, enter your credentials, and try backing up again. |
| 147 | BitLocker විසින් %1 ආරක්ෂා කරමින් පවතී. ධාවකය අගුලු හරින්න සහ උපස්ථ කිරීමට නැවත උත්සාහ කරන්න. |
BitLocker is protecting %1.Unlock the drive and try backing up again. |
| 148 | %2 හි %1 |
%1 on %2 |
| 149 | %1 හි ජාල ගබඩාව |
Network Storage on %1 |