| File name: | UserLanguagesCpl.dll.mui |
| Size: | 15872 byte |
| MD5: | 882cd9f9a90677ac4ac309987bfdf33b |
| SHA1: | 116854c1ccce572dc95fadf4fc1ac7dba0511d19 |
| SHA256: | ee04da6daee8be4f668930e2ba83d3d2ed7ee8b09147eca369624838ab2ee786 |
| Operating systems: | Windows 10 |
| Extension: | MUI |
If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
| id | Sinhala | English |
|---|---|---|
| 1 | භාෂාව | Language |
| 2 | ඔබගේ භාෂා මනාප සහ අන්තර්ජාතික සිටුවම් අභිමතකරණය කරන්න | Customize your language preferences and international settings |
| 3 | සමූහ ප්‍රතිපත්තිය සඳහා මෙම වැඩසටහන අවහිර කර ඇත. වැඩිදුර තොරතුරු සඳහා ඔබේ පද්ධති පරිපාලක සම්බන්ධ කරගන්න. | This program is blocked by group policy. For more information, contact your system administrator. |
| 4 | උදව් | Help |
| 5 | භාෂා එක් කරන්න | Add languages |
| 6 | ප්‍රාදේශීය විචලකය | Regional variants |
| 7 | වැඩි දියුණු කළ සිටුවීම් | Advanced settings |
| 8 | භාෂා විකල්පයන් | Language options |
| 9 | ආදාන ක්‍රමය | Input method |
| 10 | අභිරුචි | Options |
| 11 | ඉවත් කරන්න | Remove |
| 12 | ඉහළට ගෙනයන්න | Move up |
| 13 | පහළට ගෙන යන්න | Move down |
| 14 | භාෂා නාමය | Language name |
| 16 | ලියන පද්ධතිය | Writing system |
| 17 | පොදු භාෂා සිටුවම් | Common language settings |
| 18 | එක් කරන්න | Add |
| 19 | විවෘත කරන්න | Open |
| 20 | භාෂා ගණන: | Number of languages: |
| 21 | දිනය, වේලාව හෝ අංක හැඩතලය වෙනස් කරන්න | Change date, time, or number formats |
| 22 | පරිපාලන | Administrative |
| 23 | ෆොන්ට | Fonts |
| 24 | මගින් භාෂා කාණ්ඩ කරන්න | Group languages by |
| 25 | භාෂාවක් එක් කරන්න | Add a language |
| 26 | පොදු සිටුවම් | Common settings |
| 28 | අවලංගු කරන්න | Cancel |
| 29 | Expand input methods | Expand input methods |
| 30 | Collapse input methods | Collapse input methods |
| 31 | ආදාන ක්‍රමයක් එක් කරන්න | Add an input method |
| 32 | සුරකින්න | Save |
| 33 | Expand text services | Expand text services |
| 34 | Collapse text servives | Collapse text servives |
| 35 | අක්ෂර වින්‍යාස පරීක්ෂණ මනාපයන්: | Spellchecking preferences: |
| 36 | ස්ථාපිත කර ඇත | Installed |
| 38 | සංදර්ශණ භාෂා ලැයිස්තු | Display language list |
| 39 | පෙළ ආදාන ලැයිස්තු | Text Input List |
| 40 | භාෂා තීරු විකල්පයන් විවෘත කිරීමට ක්ලික් කරන්න | Click to open language bar options |
| 41 | දැන් වරන්න | Log off now |
| 42 | දැක්වුම් භාෂාව වෙනස් කරන්න | Change display language |
| 43 | දැක්වුම් භාෂා වෙනස්කම් බලපැවැත්වීමට පෙර වරන්න | You must log off for display language changes to take effect |
| 44 | වැරීමට පෙර කාර්ය සුරක්ෂිත කර සියලු විවෘත ක්‍රමලේඛ වසා ඇති බව තහවුරු කරගන්න. | Make sure you save your work and close all open programs before you log off. |
| 45 | පරිපාලක වරප්‍රසාද අවශ්‍යයි | Administrative privileges required |
| 46 | භාෂා සක්‍රීය කරන ලද ගවේෂකය | Languages enabled explorer |
| 47 | භාෂා තේරීම් ගවේෂකය | Languages choices explorer |
| 48 | ආදාන ක්‍රම ගවේෂකය | Input method explorer |
| 49 | සෙවුම් භාෂා | Search languages |
| 51 | සක්‍රීය කර ඇත | Enabled |
| 52 | සක්‍රීය කර ඇත (override) | Enabled (override) |
| 53 | ඉක්මවා යාම වෙනස් කරන්න | Change override |
| 54 | ලද හැකිය | Available |
| 55 | %1 ඔබගේ ප්‍රාථමික භාෂාව කරන්න (ඔබගේ ලැයිස්තුවෙහි මුදුනෙහි ඔබට එය දැකිය හැක) | Make %1 your primary language (you’ll see it at the top of your list) |
| 56 | මෙය ප්‍රාථමික භාෂාව කරන්න | Make this the primary language |
| 57 | ඊළග ඇතුල් වීමේදී සක්‍රීය කරනු ඇත | Will be enabled on next sign-in |
| 60 | බාගැනීම සඳහා ඇත | Available for download |
| 61 | %1 සඳහා භාෂා ඇසුරුමක් බාගැනීම සඳහා ඇත | A language pack for %1 is available for download |
| 62 | භාෂා ඇසුරුම බාගන්න සහ ස්ථාපිත කරන්න | Download and install language pack |
| 63 | දර්ශනය වන භාෂාව වෙනස් කිරීමට අවශ්‍ය නම්, මෙම ගිණුම කළමණාකරණය කරන පුද්ගලයාට කතා කරන්න. | If you want to change the display language, talk to the person who manages this account |
| 66 | භාෂා ඇසුරුම නොපවතී | A language pack isn't available |
| 67 | ඉක්මවා යෑම භාවිතයෙන් සංදර්ශණ භාෂාව වෙනත් භාෂාවකට සකස් කර ඇත | The display language has been set to another language using override |
| 69 | නිශ්චයනය | Location |
| 70 | Windows සංදර්ශණ භාෂාව: %1 යතුරුපුවරු පිරිසැලසුම: %2 |
Windows display language: %1 Keyboard layout: %2 |
| 71 | %3. Windows සංදර්ශණ භාෂාව: %1.යතුරුපුවරු පිරිසැලසුම: %2. බොහෝ විකල්පයන් සඳහා ක්ලික් කරන්න. | %3. Windows display language: %1. Keyboard layout: %2. Click for more options. |
| 72 | යතුරුපුවරු පිරිසැලසුම: %1 | Keyboard layout: %1 |
| 73 | %3. යතුරුපුවරු පිරිසැලසුම: %2. බොහෝ විකල්පයන් සඳහා ක්ලික් කරන්න. | %3. Keyboard layout: %2. Click for more options. |
| 74 | Windows සංදර්ශණ භාෂාව: %1 ආදාන ක්‍රමය: %2 |
Windows display language: %1 Input method: %2 |
| 75 | %3. Windows සංදර්ශණ භාෂාව: %1. ආදාන ක්‍රමය: %2. බොහෝ විකල්පයන් සඳහා ක්ලික් කරන්න. | %3. Windows display language: %1. Input method: %2. Click for more options. |
| 76 | ආදාන ක්‍රමය: %1 | Input method: %1 |
| 77 | %3. ආදාන ක්‍රමය: %2. බොහෝ විකල්පයන් සඳහා ක්ලික් කරන්න. | %3. Input method: %2. Click for more options. |
| 78 | %1 %2 |
%1 %2 |
| 79 | %1. %2. පෙරදැක්ම සඳහා ක්ලික් කරන්න. | %1. %2. Click for preview. |
| 80 | පෙරදසුන | Preview |
| 81 | සම්මත | Standard |
| 82 | ස්පර්ශක යතුරුපුවරු පිරිසැලසුම | Touch keyboard layout |
| 83 | IME | IME |
| 84 | කලාපීය විචලකයන් සොයන්න | Search regional variants |
| 85 | සෙවුම් ආදාන ක්‍රම | Search input methods |
| 88 | භාෂා තීරු ක්ෂණික යතුරු වෙනස් කරන්න | Change language bar hot keys |
| 91 | නොපවතී | none available |
| 92 | | | | |
| 93 | Windows සංදර්ශණ භාෂාව: %1 යතුරුපුවරු පිරිසැලසුම: %2... |
Windows display language: %1 Keyboard layout: %2... |
| 94 | යතුරුපුවරු පිරිසැලසුම: %2... | Keyboard layout: %2... |
| 95 | Windows සංදර්ශණ භාෂාව: %1 ආදාන ක්‍රමය: %2... |
Windows display language: %1 Input method: %2... |
| 96 | ආදාන ක්‍රමය: %2... | Input method: %2... |
| 97 | උපයෝජ්‍යතාව පරීක්ෂා කරමින්... | Checking availability... |
| 98 | සක්‍රීය කර ඇත (ඊළඟ ඇතුල්වීමට පසු වෙනස් වනු ඇත) | Enabled (will change after next sign-in) |
| 100 | භාෂා ලැයිස්තුව භාවිතා කරන්න (නිර්දේශිත) | Use language list (recommended) |
| 101 | _stack | _stack |
| 102 | සංදර්ශණ භාෂා ස්ථාපනය හෝ අස්ථාපනය කරන්න. පරිපාලක වරප්‍රසාද අවශ්‍යයි | Install or uninstall display languages. Administrative privileges required |
| 103 | වැඩිදුර භාෂා ලබාගැනීම සඳහා මා කුමක් කළ යුතුද? | What can I do to get more languages? |
| 105 | %1 - %2 | %1 - %2 |
| 106 | යතුරු පුවරුව | Keyboard |
| 107 | භාෂා ඇසුරුම විස්ථාපිත කරන්න | Uninstall language pack |
| 108 | %1 (නොමැත) | %1 (not available) |
| 109 | /u %1 /w | /u %1 /w |
| 110 | පිළිගැනුම් තිරයට, පද්ධති ගිණුම්වලට, සහ නව පරිශීලක ගිණුම්වලට භාෂා සිටුවම් අදාළ කරන්න | Apply language settings to the welcome screen, system accounts, and new user accounts |
| 111 | නොපවතින ආදාන ක්‍රම | Unavailable input method |
| 112 | පෙරනිමි පිළිනගන්න | Restore defaults |
| 113 | %1 ආදාන ක්‍රම පූර්වදර්ශනයට ක්ලික් කරන්න | Click to preview %1 input method |
| 114 | %1 ආදාන ක්‍රම සඳහා විකල්ප විවෘත කිරීමට ක්ලික් කරන්න | Click to open options for %1 input method |
| 115 | %1 ආදාන ක්‍රම ඉවත් කිරීමට ක්ලික් කරන්න | Click to remove %1 input method |
| 116 | ඔබේ සෙවුමට අදාළ අයිතම කිසිවක් නැත. | No items match your search |
| 118 | භාෂා ඇසුරුම් පරික්ෂා කිරීම සඳහා අන්තර්ජාලයට සම්බන්ධ කරන්න | Connect to the Internet to check for language packs |
| 119 | %1 වැඩතලයෙහි පමණක් ක්‍රියා කරයි. |
%1 Only works on the desktop |
| 122 | ඊළග ඇතුල් වීමේදී සක්‍රීය කරනු ඇත (ඉක්මවා යෑම) | Will be enabled on next sign-in (override) |
| 123 | %1 | %1 |
| 124 | %1.පූර්වදර්ශනය සඳහා ක්ලික් කරන්න. | %1. Click for preview. |
| 125 | රහස්‍යතා ප්‍රකාශය | Privacy statement |
| 127 | මෙම සිටුවම් කළමණාකරණය කරන්නේ ඔබේ පද්ධති පරිපාලක මඟිනි. | This setting is managed by your system administrator |
| 128 | Windows සංදර්ශණ භාෂාව: %1 | Windows display language: %1 |
| 129 | , | , |
| 130 | %3 %1 |
%3 %1 |
| 131 | %2.%3. %1. වැඩිදුර විකල්ප සඳහා ක්ලික් කරන්න. | %2. %3. %1. Click for more options. |
| 133 | %2. %1. වැඩිදුර විකල්ප සඳහා ක්ලික් කරන්න. | %2. %1. Click for more options. |
| 134 | %3 %1 දින, කාල, සහ අංක හැඩතලගැන්වීම |
%3 %1 Date, time, and number formatting |
| 135 | %2.%3. %1. දිනය, වෙලාව සහ සංඛ්‍යාව වෙනස් කිරීමට භාවිතා කරයි. වැඩිදුර විකල්ප සඳහා ක්ලික් කරන්න. | %2. %3. %1. Used for date, time, and number formatting. Click for more options. |
| 136 | %1 දින, කාල, සහ අංක හැඩතලගැන්වීම |
%1 Date, time, and number formatting |
| 137 | %2. %1. දිනය, වෙලාව සහ සංඛ්‍යාව වෙනස් කිරීමට භාවිතා කරයි. වැඩිදුර විකල්ප සඳහා ක්ලික් කරන්න. | %2. %1. Used for date, time, and number formatting. Click for more options. |
| 138 | Open overflow menu | Open overflow menu |
| 139 | මෙම Windows සංස්කරණයේ නොමැත | Unavailable in this edition of Windows |
| 140 | පසුව වරන්න | Log off later |
| 141 | අත් අකුරු ටයිප් කළ පෙළ බවට පරිවර්තනය කරන විට දුලබව භාවිතා වන චීන, කංජි, හෝ හන්ජා අනුලකුණු හඳුනා ගන්න. | Recognize rarely used Chinese, Kanji, or Hanja characters when converting handwriting to typed text. |
| 142 | මෙම භාෂාව සඳහා අත්අකුරු අභිරුචි කිසිවක් නැත | There are no handwriting options for this language |
| 594 | ඔබගේ භාෂා මනාප වෙනස් කරන්න | Change your language preferences |
| 595 | මෙම ලැයිස්තුවට භාවිතා කිරිමට ඔබට අවශ්‍ය සියලු භාෂාවන්. ඔබගේ ලැයිස්තුවෙහි මුදුනෙහි ඇති භාෂාව ඔබගේ ප්‍රාථමික භාෂාව වේ (ඔබට බැලීමට අවශ්‍ය සහ නිතරම බහුලව භාවිතා කරන භාෂාව). | You can type in any language you add to the list. Windows, apps and websites will appear in the first language in the list that they support. |
| 611 | මගින් භාෂා කාණ්ඩ කරන්න: | Group languages by: |
| 612 | බොහෝ භාෂා සෙවීමට සෙවුම් පෙට්ටිය භාවිතා කරන්න. | Use the search box to find more languages. |
| 621 | පෙළ සේවා | Text services |
| 629 | Windows සංදර්ශණ භාෂාව සඳහා ඉක්මවා යෑම | Override for Windows display language |
| 630 | පෙරනිමි ආදාන ක්‍රම සඳහා ඉක්මවා යෑම | Override for default input method |
| 631 | ආදාන ක්‍රම මාරු කරමින් | Switching input methods |
| 632 | පුද්ගලාරෝපණ දත්ත | Personalization data |
| 635 | ඔබගේ භාෂා ලැයිස්තුවේ පිළිවෙළින් සපයා ඇති සංදර්ශණ භාෂාවට වඩා වෙනස් භාෂාවක් භාවිතා කිරිමට ඔබට අවශ්‍ය නම්, එය මෙහිදී තෝරන්න. | If you want to use a display language that's different than the one determined by the order of your language list, choose it here. |
| 636 | ඔබගේ භාෂා ලැයිස්තුවේ ප්‍රථමයෙන්ම ඇති ආදාන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයක් භාවිතා කිරිමට ඔබට අවශ්‍ය නම්, එය මෙහිදී තෝරන්න. | If you want to use an input method that's different than the first one in your language list, choose it here. |
| 637 | එක් එක් යෙදුම් කවුළුවට වෙනස් ආදාන ක්‍රම සකස් කිරිමට මට ඉඩ දෙන්න | Let me set a different input method for each app window |
| 638 | වැඩතල භාෂාව පවතින විට එය භාවිතා කරන්න | Use the desktop language bar when it's available |
| 640 | ස්වයංක්‍රීය හැදෑරීම භාවිතා කරන්න (නිර්දේශිත) | Use automatic learning (recommended) |
| 641 | ස්වයංක්‍රීය හැදෑරීම භාවිතා නොකරන්න සහ කලින් එකතු කරගත් දත්ත සියල්ල මකා දමන්න | Don't use automatic learning and delete all previously collected data |
| 642 | මෙම පරිගණකයෙහි IME නොමැති භාෂා සඳහා අත්අකුරු හඳුනාගැනීමට සහ පෙළ පුරෝකථන ප්‍රතිඵලවලට පමණක් මෙම දත්ත භාවිතා කෙරේ . Microsoft වෙත කිසිඳු තොරතුරක් යවා නැත. රහස්‍යතා ප්‍රකාශය | This data is only used to improve handwriting recognition and text prediction results for languages without IMEs on this PC. No info is sent to Microsoft. Privacy statement |
| 646 | click | click |
| 656 | අත්අකුරු | Handwriting |
| 661 | Windows සංදර්ශණ භාෂාව | Windows display language |
| 673 | අත්අකුරු හඳුනා ගැනීම පුද්ගලායනය කරන්න | Personalize handwriting recognition |
| 674 | අත්අකුරු හඳුනා ගැනීම පුද්ගලායනය කරන්න. | Personalize handwriting recognition. |
| 679 | භාවිතය සඳහා අක්ෂර වින්‍යාස එන්ජිම: | Spellchecking engine to use: |
| 680 | වෙබ් අන්තර්ගත සඳහා භාෂාව | Language for web content |
| 681 | මගේ භාෂා ලැයිස්තුව වෙත ප්‍රවේශ වීමට වෙබ්අඩවිවලට ඉඩ නොදෙන්න. ඒ වෙනුවට මගේ දිනය, වේලාව සහ අංක හැඩතලගැන්වීමෙහි භාෂාව භාවිතා කරනු ඇත. | Don't let websites access my language list. The language of my date, time, and number formatting will be used instead. |
| 0x90000001 | Analytic channel logs minor warnings, major state/configuration change that can help debug admin and operational events. Default enabled state: off. Target audience: PSS/diagnostic tools/component developers | Analytic channel logs minor warnings, major state/configuration change that can help debug admin and operational events. Default enabled state: off. Target audience: PSS/diagnostic tools/component developers |
| File Description: | මගේ භාෂාවන් වින්‍යාසකරණ පාලක පුවරුව |
| File Version: | 10.0.15063.0 (WinBuild.160101.0800) |
| Company Name: | Microsoft Corporation |
| Internal Name: | USERLANGUAGESCPL |
| Legal Copyright: | © Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි. |
| Original Filename: | USERLANGUAGESCPL.DLL.MUI |
| Product Name: | Microsoft® Windows® Operating System |
| Product Version: | 10.0.15063.0 |
| Translation: | 0x45B, 1200 |