| 2 | ප්‍රතිසාධනය |
Recovery |
| 4 | Log on using an administrator account and try again. |
Log on using an administrator account and try again. |
| 102 | වැඩි දියුණු කළ පිළිනැගුම් මෙවලම් |
Advanced recovery tools |
| 103 | ඔබගේ පරිගණකයේ ගැටළු ඔබ විසින් ක්‍රමලේඛ සහ සිටුවම් වලට සිදුකළ වෙනස්කම් පසුගමනය කිරීම මගින් නිවැරදි කරන්න. |
Fix problems on your computer by undoing changes you've made to programs and settings. |
| 104 | යලි සිටුවම |
Reset |
| 105 | ඔබට ඔබගේ පුද්ගල පරිගණකය පිළිසකර කිරීමට හෝ අලුතින් ආරම්භ කිරීමට අවශ්‍යනම්, ඔබට එය නැවත සිටුවා සියල්ල ඉවත් කළ හැක. |
If you want to recycle your PC or start over with it, you can reset it and remove everything. |
| 106 | ආරම්භයක් ගන්න |
Get Started |
| 107 | වැඩි දියුණු කළ මෙවලම් |
Advanced tools |
| 108 | පද්ධති ප්‍රතිසාධනය විවෘත කරන්න |
Open System Restore |
| 109 | මෑතකාලීන පද්ධති වෙනස් කිරීම් පසුගමනය කරන්න, නමුත් ලේඛ, පින්තූර, සංගීත වැනි ගොනු වෙනස් නොකර තබන්න. |
Undo recent system changes, but leave files such as documents, pictures, and music unchanged. |
| 110 | පද්ධති ප්‍රතිසාධනය වින්‍යාස කරන්න |
Configure System Restore |
| 111 | ප්‍රතිසාධන සිටුවම් වෙනස් කරන්න, ඩිස්ක ඉඩ කළමනාකරණය කරන්න, සහ ප්‍රතිසාධන ලක්ෂ්‍ය තනන්න හෝ මකන්න. |
Change restore settings, manage disk space, and create or delete restore points. |
| 112 | ප්‍රතිසාධන ධාවකයක් තනන්න |
Create a recovery drive |
| 113 | ඔබගේ PC එක ආරම්භ කිරීමට නොහැකි විට ගැටළු ආවේක්ෂණය කිරීමට නැවත ලබා ගැනීමේ ධාවකයක් නිර්මාණය කරන්න. |
Create a recovery drive to troubleshoot problems when your PC can't start. |
| 114 | නැවුම් කරන්න |
Refresh |
| 116 | ඔබගේ පරිගණකය හොඳින් ධාවනය වන්නේනම්, ඔබට එය ඔබගේ ඡායාරූප, සංගීත, වීඩියෝ සහ වෙනත් ගොනුඅහිමිකර ගැනීමකින් තොරව නැවුම් කළ හැකිය. |
If your PC isn’t running well, you can refresh it without losing your photos, music, videos, and other personal files. |
| 117 | සහය |
Help |
| 118 | System Restore is disabled by your system administrator. |
System Restore is disabled by your system administrator. |
| 119 | ඔබ ඔබගේ PC එක සමගින් ගැටලුවලට්ට මුහුණ දී සිටින්නේ නම්, පසුතල කරා ගොස් එය නැවත සකස් කිරීමට උත්සාහ ගන්න. |
If you're having problems with your PC, go to Settings and try resetting it |
| 460 | ගොනු ඉතිහාසය |
File History |
| 468 | Recovery |
Recovery |
| 469 | You need to be an administrator to perform this task |
You need to be an administrator to perform this task |
| 470 | System Restore could not start. |
System Restore could not start. |
| 471 | Reset could not start. |
Reset could not start. |
| 472 | RecoveryDrive could not start. |
RecoveryDrive could not start. |
| 473 | Refresh could not start. |
Refresh could not start. |