If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
id |
Sinhala |
English |
101 | සකස් කිරීම අසම්පූර්ණයි. ඔබගේ PC එක නැවත ආරම්භ කරන්න. |
Setup incomplete. Restart your PC. |
103 | ධාවකය ලද නොහැකිය |
Driver is unavailable |
104 | @DeviceDisplayStatusManager.dll,-102 |
@DeviceDisplayStatusManager.dll,-102 |
105 | කණ්ඩායම් ප්රතිපත්තිය මගින් සකස් කිරීම අවහිර කරන ලදී |
Setup blocked by group policy |
106 | Windows හි මෙම අනුවාදය සමග අනුකූල නොවේ |
Not compatible with this version of Windows |
110 | උපාංගය ඉවත් කරමින් පවතී |
Removing device |
111 | ඉවත් කිරීම අසාර්ථක විය |
Remove failed |
112 | මෙම උපාංගය භාවිත කරන අතරතුර එය ඉවත් කිරීම කළ නොහැකිය. |
Can’t remove this device while it’s in use. |
114 | සකස් කිරීම අසම්පූර්ණයි. අන්තර්ජාලයට සබඳින්න. |
Setup incomplete. Connect to the Internet. |
115 | උපාංග යෙදුම ස්ථාපනය කිරීම සඳහා Windows ගබඩාව වෙත ඇතුල් වන්න. |
Sign-in to Windows Store to install the device app. |
118 | උපාංග යෙදුම ස්ථාපනය අසම්පූර්ණයි. විස්තර සඳහා Windows ගබඩාව කරා යන්න. |
Device app install incomplete. Go to Windows Store for details. |
119 | සබැඳී නැත |
Not connected |
121 | මනුගත සම්බන්ධතාවයක් නිසා සකස් කිරීම අසම්පූර්ණයි. |
Setup incomplete because of a metered connection. |
128 | යුගලනය කළ |
Paired |