If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
id |
Sinhala |
English |
102 | &ධාවනය කරන්න |
&Play |
103 | තෝරාගත් අයිතම ධාවනය කරන්න. |
Play selected items. |
104 | &ලිවීම් ලැයිස්තුවට එක් කරන්න |
Add to &Burn List |
105 | තෝරාගත් අයිතම සීඩී තැටියක ලියනු ලැබීමට සුදානම් කරන්න. |
Prepare the selected items to be burned to a CD. |
106 | &ධාවන ලැයිස්තුවට එක් කරන්න... |
&Add to Playlist... |
107 | තෝරාගත් අයිතම ධාවන ලැයිස්තුවකට එක් කරන්න. |
Add selected files to a play list. |
108 | &සමමුහුර්තකරණ ලැයිස්තුවට එක් කරන්න |
Add to &Sync List |
109 | ගෙනයා හැකි උපාංගයකට පිටපත් කිරීමට තෝරාගත් අයිතම සුදානම් කරන්න. |
Prepare the selected items to be copied to a portable device. |
110 | Windows මා&ධ්‍ය ධාවකය භාවිත කර ධාවනය කරන්න |
&Play with Windows Media Player |
111 | ධාවක සංවාද කොටුවක් දැනටමත් විවෘතව පවතී. ධාවකය තුළ කිසියම් විවෘත සංවාද කොටු ඇත්නම් ඒවා වසා ඉන්පසු 'යළි උත්සාහ කරන්න' ක්ලික් කරන්න. |
A Player dialog box is already open. Close any open dialog boxes in the Player, and then click Retry. |
112 | Windows Media Player |
Windows Media Player |
113 | Windows මාධ්‍ය ධා&වකය ලැයිස්තුවට එක් කරන්න |
Add to &Windows Media Player list |
114 | තෝරාගත් ගොනු පවතින ධාවන ලැයිස්තුවට එක් කරන්න. |
Add selected files to the current play list. |
115 | සංගීතය සඳහා අන්තර්ජාල අලෙවිහල |
Shop for music online |
116 | Shop for music online. |
Shop for music online. |