| 1 | ආරක්‍ෂණය හා නඩත්තුව |
Security and Maintenance |
| 2 | මෑතකාලීන පණිවිඩ සමාලෝචනයකර, ඔබගේ පරිගණකයේ ගැටඵ විසඳන්න. |
Review recent messages and resolve problems with your computer. |
| 3 | සමූහ ප්‍රතිපත්තිය මගින් මෙම ක්‍රමලේඛය අවුරා ඇත. වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ පද්ධති පරිපාලක අමතන්න. |
This program is blocked by group policy. For more information, contact your system administrator. |
| 4 | මෑතකාලීන පණිවිඩ සමාලෝචනයකර ගැටළු විසඳන්න |
Review recent messages and resolve problems |
| 5 | කාර්ය කවුළුව |
Task pane |
| 6 | පරිපාලක වරප්‍රසාද අවශ්‍යයි |
Administrator privileges required |
| 7 | සහය |
Help |
| 8 | ආරක්‍ෂණය හා නඩත්තුව සිටුවම් වෙනස් කරන්න |
Change Security and Maintenance settings |
| 9 | ආරක්‍ෂණ හා නඩත්තු පසුතල |
Security and Maintenance Settings |
| 11 | අක්‍රිය කළ |
Disabled |
| 20 | ඔබගේ පරිපාලක මෙම පරීක්ෂාව අක්‍රියකර ඇත |
Your administrator has disabled this check |
| 21 | %1 පිළිබඳ වූ පණිවිඩ සක්‍රීය කරන්න |
Turn on messages about %1 |
| 22 | දැනට නිරික්සා නැත |
Currently not monitored |
| 29 | %1!d! පණිවිඩයට ඔබගේ අවධානය අවශ්‍යයි |
%1!d! message needs your attention |
| 31 | %1!d! පණිවිඩ සඳහා ඔබගේ අවධානය අවශ්‍යයි |
%1!d! messages need your attention |
| 33 | ... |
... |
| 34 | තෝරාගත් සෑම අයිතමයක්ම ගැටඵ සඳහා Windows විසින් පරීක්ෂා කරන අතර, ගැටඵ හමු වුවහොත් ඔබට පණිවිඩයක් එවනු ඇත. ගැටඵ සඳහා ආරක්‍ෂණය හා නඩත්තුව පරික්ෂා කරන්නේ කෙසේ ද? |
For each selected item, Windows will check for problems and send you a message if problems are found. How does Security and Maintenance check for problems? |
| 37 | මම මාගේ පරිගණකයට සුදුසු වන්නේ කවර ආරක්ෂක සිටුවම්දැයි දැනගන්නේ කෙසේ ද? |
How do I know what security settings are right for my computer? |
| 38 | Windows Update සිහි කැඳවුම් |
Windows Update reminders |
| 39 | අන්තර්ජාල ආරක්ෂණ සිටුවීම් |
Internet security settings |
| 40 | ජාල සුරැකුම් පවුර |
network firewall |
| 41 | ඔත්තු මෘදුකාංග සහ අනවශ්‍ය මෘදුකාංග වලින් ආරක්ෂණය |
spyware and unwanted software protection |
| 42 | පරිශීලක ගිණුම් පාලනය |
User Account Control |
| 43 | වයිරස ඇවුරුම |
virus protection |
| 44 | Windows රක්ෂිතය |
Windows Backup |
| 45 | Windows නඩත්තු කාර්ය |
Windows maintenance tasks |
| 47 | පරීක්ෂණ පිරික්සුම |
test check |
| 48 | %1 පිළිබඳ වූ පණිවිඩ අක්‍රීය කරන්න |
Turn off messages about %1 |
| 54 | Windows Update |
Windows Update |
| 59 | Windows ක්‍රමලේඛ ගැළපුම් ආපදාහාරකය |
Windows Program Compatibility Troubleshooter |
| 60 | (වැදගත්) |
(Important) |
| 61 | සංරක්ෂිත පණිවිඩ දසුන් කරන්න |
View archived messages |
| 62 | ගොනු ඉතිහාසය |
File History |
| 70 | පරිශීලක ගිණුම් පාලන සිටුවම් වෙනස් කරන්න |
Change User Account Control settings |
| 81 | ස්වයංක්‍රීය නඩත්තුව |
Automatic Maintenance |
| 82 | HomeGroup |
HomeGroup |
| 83 | Windows සක්‍රිය කිරීම |
Windows activation |
| 84 | ධාවක තත්ත්ව |
Drive status |
| 85 | Microsoft ගිණුම |
Microsoft account |
| 86 | ඇරඹුම් යෙදුම් |
startup apps |
| 87 | උපාංග මෘදුකාංගය |
Device software |
| 88 | ගබඩා ඉඩ |
Storage Spaces |
| 89 | කාර්ය ෆෝල්ඩර් |
Work Folders |
| 500 | ඔබගේ සමහරක් පද්ධති පරීක්ෂාවන් තවමත් ඇරඹී නොමැත. |
Some of your system checks have not been initialized. |
| 501 | මෙවැනි පණිවිඩ අක්‍රීය කරන්න |
Turn off messages like this |
| 502 | ආරක්‍ෂණය හා නඩත්තුව විසින් ගැටඵ කිසිවක් හදුනා නොගැනිණි. |
No issues have been detected by Security and Maintenance. |
| 503 | ඔබ වෙනුවෙන් සමාලෝචනය සඳහා වූ ගැටළු එකක් හෝ ඊට වැඩි ගණනක්, ආරක්‍ෂණය හා නඩත්තුව මගින් හඳුනාගෙන ඇත. |
Security and Maintenance has detected one or more issues for you to review. |
| 504 | න&ඩත්තුව |
&Maintenance |
| 506 | නඩත්තු කණ්ඩායම ටොගල කරන්න |
Toggle Maintenance Group |
| 507 | නඩත්තු කණ්ඩායම පෙන්වන්න හෝ සඟවන්න |
Show or hide the Maintenance group |
| 508 | සියලු පණිවිඩ පෙන්වන්න |
Show all messages |
| 509 | ආරක්ෂණ&ය |
&Security |
| 511 | ආරක්ෂණ කණ්ඩායම ටොගල කරන්න |
Toggle Security Group |
| 512 | ආරක්ෂණ කණ්ඩායම පෙන්වන්න හෝ සඟවන්න |
Show or hide the Security group |
| 514 | ඔබගේ ගැටළුව ලැයිස්තුවෙහි පෙනෙන්නේ නැතිනම්, මේවායින් එකක් උත්සාහකර බලන්න: |
If you don't see your problem listed, try one of these: |
| 518 | ආපදා&හරණය |
Tr&oubleshooting |
| 520 | පණිවිඩ සක්‍රීය හෝ අක්‍රීය කරන්න |
Turn messages on or off |
| 521 | නඩත්තු පණිවිඩ |
Maintenance messages |
| 525 | Windows දොස්සෙවුම |
Windows Troubleshooting |
| 526 | ආරක්ෂණ පණිවිඩ |
Security messages |
| 531 | ඔත්තු-මෘදුකාංග සහ වෙනත් අනිෂ්ට මෘදුකාංග ඇවුරුම |
Spyware and unwanted software protection |
| 535 | හරි |
OK |
| 537 | අවලංගු කරන්න |
Cancel |
| 539 | | |
| |
| 555 | ආරක්ෂණ සිටුවීම් උදව් |
Security settings help |
| 556 | ගැටළු සොයා නිරාකරණය කරන්න |
Find and fix problems |
| 557 | &ප්‍රතිසාධනය |
&Recovery |
| 558 | ඔබගේ ගොනු වලට බලපෑමක් නොවන පරිදි ඔබගේ පරිගණකය නැවුම් කරන්න, එසේ නැතිනම් එය නැවත සකස් කර ආරම්භ කරන්න. |
Refresh your PC without affecting your files, or reset it and start over. |
| 561 | ආපදාහරණය |
Troubleshooting |
| 562 | ප්‍රතිසාධනය |
Recovery |
| 564 | ආරක්ෂණය |
Security |
| 565 | නඩත්තුව |
Maintenance |
| 0x10000031 | Response Time |
Response Time |
| 0x30000001 | Start |
Start |
| 0x30000002 | Stop |
Stop |
| 0x50000004 | Information |
Information |
| 0x90000001 | Microsoft-Windows-HealthCenterCPL |
Microsoft-Windows-HealthCenterCPL |