File name: | DevicePairing.dll.mui |
Size: | 10240 byte |
MD5: | 5d0b370eb246bca7948cdace35ed3723 |
SHA1: | 06d5a54ab4e6702bbb51b102ade5f047b6449392 |
SHA256: | 7252b4ebdea3fdfc3e12bc835fc4fa381b316a9e19b9baf7b67ccff8c092cceb |
Operating systems: | Windows 10 |
Extension: | MUI |
If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
id | Sinhala | English |
---|---|---|
101 | මුරකේතය | passcode |
102 | WPS PIN | WPS PIN |
103 | උපාංගය | device |
104 | %1!s!, %2!s! | %1!s!, %2!s! |
105 | මුරකේත | passcodes |
107 | %1!s! %2!s! |
%1!s! %2!s! |
1601 | උපාංගයක් එක් කරන්න | Add a device |
1602 | සබැඳේ | Connecting |
1604 | ඔබ සොයන දේ හමු නොවිනිද? | Not finding what you’re looking for? |
1607 | විස්තර දක්වන්න | View Details |
3999 | උපාංග කිසිවක් හමු නොවුනි | No devices found |
4000 | උපාංග සොයමින් | Searching for devices |
4001 | උපාංගයක් තෝරන්න | Select a device |
4004 | පරිගණකයට උපාංගයක්/මුද්‍රකයක් සබඳින්නට | Choose a device or printer to add to this PC |
4005 | අපට ඒ මුද්‍රණ යන්ත්‍රය සොයාගත නොහැකිය | We can’t find that printer |
4006 | එය ක්‍රියාත්මක නොවුනි | That didn’t work |
4007 | තවත් කිරීමට ඇත | There’s more to do |
4008 | වේලාව පසු වී ඇත | Time’s up |
4009 | %1!s! සන්සන්දනය කරන්න | Compare the %1!s! |
4010 | ඔබගේ %2!s! තුලට %1!s!ක් ඇතුළත් කරන්න | Enter a %1!s! into your %2!s! |
4011 | ඔබගේ %2!s! සඳහා %1!s! ඇතුළත් කරන්න | Enter the %1!s! for your %2!s! |
4012 | %2!s! කරා සම්බන්ධ කරමින් | Connecting to %2!s! |
4201 | ඔබගේ %2!s! මත හෝ එය සමඟ ලද තොරතුරු තුළ ඔබට %1!s! සොයාගැනීමට හැකිය. | You can find the %1!s! on your %2!s! or in the info that came with it. |
4202 | එම %1!s!ම %2!s! තුළට ඇතුල් කිරීමට ඔබට අවශ්‍ය වනු ඇත. | You might need to enter the same %1!s! into the %2!s!. |
4204 | එය %1!s! නිවැරදි නැත. නැවත උත්සාහ කරන්න. | That %1!s! isn’t right. Try again. |
4207 | ඔබගේ %1!s! මෙම PC එකට පමණක් සබඳින්න. | Connect your %1!s! only to this PC. |
4208 | ඔබ ඔබගේ %1!s! මෙම PC එකට පමණක් සබඳිමින් සිටින්නෙහිය. | You’re connecting your %1!s! only to this PC. |
4211 | ඔබගේ %2!s! තුළට මෙම %1!s! ටයිප් කර %3!s! හි ඇතුළත් කරන්න හෝ හරි ඔබන්න. | Type this %1!s! into your %2!s!, and then press Enter or OK on the %3!s!. |
4212 | මෙම %1!s! ඔබගේ %2!s!ට ටයිප් කරන්න, සහ දැන් %3!s! හි ඇති ඇතුලත් කරන්න යන්න ඔබන්න. | Type this %1!s! into your %2!s!, and then press Enter on the %3!s!. |
4213 | අක්‍රීයයි. මේ %1!s! ඇතුල් කරන්න. | That didn’t work. Enter this %1!s!. |
4221 | මෙම %1!s! සහ ඔබගේ %2!s!හි ඇති එක ගැලපේද? | Does the %1!s! on %2!s! match this one? |
4223 | ඔව් | Yes |
4224 | &ඔව් | &Yes |
4225 | නැත | No |
4226 | &නැත | &No |
4227 | එක් කරන්න | Add |
4228 | නිමා කරන්න | Finish |
4231 | ඔබගේ %1!s! මත වන කවර හෝ උපදෙසක් අනුගමනය කරන්න. | Follow any instructions on your %1!s!. |
4241 | ඔබගේ %3!s! නැවත එක් කිරීමට උත්සාහ කරන්න, හෝ අමතර සිටුවම් උපදෙස් සඳහා නිෂ්පාදක අමතන්න. | Try adding your %3!s! again, or check with the manufacturer for additional setup instructions. |
4242 | ඔබගේ %1!s! පිටවීමට පොරොත්තුවෙන් සිටියි. එය නැවත එක් කිරීම උත්සාහ කරන්න. | Your %1!s! quit waiting. Try adding it again. |
4243 | එම %2!s! නිවැරදි නොවේ. ඔබගේ %1!s! නැවත එක් කිරීම උත්සාහ කරන්න. | That %2!s! isn’t right. Try adding your %1!s! again. |
4244 | නැවත උත්සාහ කරන්න, හා %2!s! පරීක්ෂා කරන්න. හෝ, එය %2!s! ක් නොමැතිව නැවත උත්සාහ කරන්න. | Try again, and check the %2!s!. Or, try it again without a %2!s!. |
4246 | මෙම උපාංගය සඳහා Windows හට ජාල පැතිකඩක් නොමැතිය. | Windows doesn’t have a network profile for this device. |
4247 | ඔබ මෙම උපාංගය එක් කිරීමට පෙර රැහැන් රහිත ජාලයකට සබැඳිය යුතුයි. | You must be connected to a wireless network before adding this device. |
4248 | මෙම උපාංගය සඳහා Windows හට සහාය දක්වන ජාල පැතිකඩක් නැත. | Windows doesn’t have a supported network profile for this device. |
4249 | ඔබගේ %1!s! එක් කිරීම ක්‍රියාත්මක නොවුණි. පළමුව එය ඔබගේ PC එක වෙතින් ඉවත් කරන්න, සහ අනතුරුව නැවත උත්සාහ කරන්න. | Adding your %1!s! didn’t work. First remove it from your PC, and then try again. |
4250 | නැවත උත්සාහ කර ඔබගේ %1!s! තවමත් සොයාගත හැකිය යන්න සහතික කර ගන්න. | Try again, and make sure your %1!s! is still discoverable. |
4251 | ඔබට මෙම මුද්‍රණ යන්ත්‍රය එක් කළ හැකි වීමට පෙර, එය සඳහා ඔබ ධාවකයක් ස්ථාපනය කිරීමට අවශ්‍ය වේ. වෙබ් මත ධාවකය සොයන්න හෝ ඔබගේ මුද්‍රණ යන්ත්‍රය සමග පැමිණි තැටිය භාවිත කරන්න, ඉන්පසු නැවත උත්සාහ කරන්න. | Before you can add this printer, you need to install a driver for it. Find the driver on the web or use the disc that came with the printer, and then try again. |
4252 | අපට ඒ මුද්‍රණ සේවාදායකයට සබඳින්නට නොහැකිය. මෙය මුද්‍රණ සේවාදායකය නැවත නම්කිරීම, මකාදැමීම හෝ වෙනත් ජාලයකට ප්‍රතිස්ථානගත කිරීම නිසා ඇති විය හැකිය. මුද්‍රණ යන්ත්‍රය නැවත ස්ථාපනය කිරීමට උත්සාහ කරන්න නැතහොත් සහාය සඳහා ඔබගේ ජාල පරිපාලක හා සම්බන්ධ වන්න. | We can’t connect to the print server. This can happen if the print server was renamed, deleted, or moved to a different network. Try reinstalling the printer or contact your network administrator for help. |
4253 | ඔබ ස්ථාපනය කිරීමට උත්සාහ ගන්නා මුද්‍රණ යන්ත්‍රය අපට සොයාගත නොහැකිය. මුද්‍රණ යන්ත්‍රය නැවත නම් කර ඇතිදැයි බලා ගැනීමට පරීක්ෂා කරන්න. එය නැවත ස්ථාපනය කිරීමට උත්සාහ කරන්න නැතහොත් සහාය සඳහා ඔබගේ ජාල පරිපාලක හා සම්බන්ධ වන්න. | We can’t find the printer you’re trying to install. Check to see if the printer was renamed and try to install it again or contact your network administrator for help. |
4254 | ඔබගේ ජාල පරිපාලක මුද්‍රණ යන්ත්‍රයට ප්‍රවේශය සීමා කර ඇති නිසා එය ලද නොහැකිය. | The printer isn’t available because your network administrator restricted access to it. |
4255 | අපට මේ අවස්ථාවේදී මුද්‍රණ යන්ත්‍රය ස්ථාපනය කල නොහැකි වේ. පසුව උත්සාහ කරන්න නැතිනම් සහාය සඳහා ඔබගේ ජාල පරිපාලක හා සම්බන්ධවන්න. | We can’t install this printer right now. Try again later or contact your network administrator for help. |
4256 | වසන්න | Close |
4257 | &වසන්න | &Close |
4258 | අවලංගු කරන්න | Cancel |
4259 | දිගටම කරගෙන යන්න | Continue |
4260 | මුද්‍රණ යන්ත්‍රය: %1!s! | Printer: %1!s! |
4261 | මාර්ගය: %1!s! | Path: %1!s! |
4262 | දෝෂය: #%1!d! | Error: #%1!d! |
4263 | %2!s! හි ආකෘතිය නිවැරදි නොවේ. ඔබගේ %1!s! නැවත එක් කිරීමට උත්සාහ කරන්න. | The format of the %2!s! isn’t right. Try adding your %1!s! again. |
4300 | හෝ, %1!s! ක් සමග එය එක් කිරීමට උත්සාහ කරන්න. | Or, try adding it with a %1!s!. |
4301 | හෝ, එය මත %1!s!ක් ඇතුල් කිරීමට උත්සාහ කරන්න. | Or, try entering a %1!s! on it. |
4302 | හෝ, බොත්මක් සමග එය එක් කිරීමට උත්සාහ කරන්න. | Or, try adding it with a button. |
4303 | හෝ, %1!s! ක් නොමැතිව එය එක් කිරීමට උත්සාහ කරන්න. | Or, try adding it without a %1!s!. |
4304 | හෝ, ඔබගේ PC එකට ඔබ සඳහා %1!s! ක් නිර්මාණය කිරීමට ඉඩ දෙන්න. | Or, let your PC create a %1!s! for you. |
6200 | මට අවශ්‍ය මුද්‍රකය ලැයිස්තු ගත කර නැත | The printer that I want isn't listed |
7100 | 9;Normal;None;Nirmala UI | 8;Normal;None;Segoe UI |
7102 | 9;Normal;Underline;Nirmala UI | 9;Normal;Underline;Segoe UI |
7103 | 11;Normal;None;Nirmala UI | 11;Normal;None;Segoe UI |
7104 | 11;Semilight;None;Nirmala UI | 11;Semilight;None;Segoe UI |
7105 | 13;Normal;None;Nirmala UI | 13;Normal;None;Segoe UI |
7106 | 17;Normal;None;Nirmala UI | 17;Normal;None;Segoe UI |
7107 | 20;Light;None;Nirmala UI | 20;Light;None;Segoe UI |
7108 | 42;Semibold;None;Nirmala UI | 42;Semibold;None;Segoe UI |
File Description: | උපාංග යුගලනය සඳහා වූ කවච දිගු |
File Version: | 10.0.15063.0 (WinBuild.160101.0800) |
Company Name: | Microsoft Corporation |
Internal Name: | DevicePairing |
Legal Copyright: | © Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි. |
Original Filename: | DevicePairing.dll.mui |
Product Name: | Microsoft® Windows® Operating System |
Product Version: | 10.0.15063.0 |
Translation: | 0x45B, 1200 |