accessibilitycpl.dll.mui පිවිසුම් පහසුකාරක පාලක පුවරුව 566b6ee21fe2a4d58f2decd81f5f9ded

File info

File name: accessibilitycpl.dll.mui
Size: 36864 byte
MD5: 566b6ee21fe2a4d58f2decd81f5f9ded
SHA1: 67b5df495e239c8e7283ec9b6085dceee83defa5
SHA256: b577590c884d0f7025b847b31cea4ce0e4fe049c337b9e05b29a14c3f3ab2d5c
Operating systems: Windows 10
Extension: MUI

Translations messages and strings

If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.

id Sinhala English
2තත්පර %d%s%d %d%s%d seconds
3අන්තර්ජාලයේ ඇති අතිරේක සහයක තාක්ෂණ ගැන Learn about additional assistive technologies online
4ඔබගේ පිළිතුරක් භාවිත කෙරෙන්නේ නිර්දේශිත පසුතල තීරණය කිරීමසඳහා පමණි. වෙනත් වැඩසටහනකට හෝ වෙබ් අඩවියකට ඔබගේ අවශ්යතාවන්ට වඩාත් ගැළපීම සඳහා මෙම තොරතුරු භාවිතා කිරීමට අවශ්ය නම්, වැඩසටහන විසින් ඔබගේ අනුමැතිය උදක්ම ඉල්ලා සිටිනු ඇත. රහස්යතා ප්රකාශය Your answers are used to determine recommended settings only. If another program or Web site wants to use this information to better suit your needs, you will be explicitly asked for permission by that program. Privacy Statement
5මිනිත්තු %d %d minutes
6මිනිත්තු 1 1 minute
7%d තත්පර %d seconds
10ප්‍රවේශ පහසු කිරීම් මධ්‍යස්ථානය Ease of Access Center
24අන්තර්ජාලයේ ඇති අතිරේක සහයක තාක්ෂණ ගැන Learn about additional assistive technologies online
45ඔබගේ පරිගණකය භාවිතයට පහසු කරගන්න. Make your computer easier to use.
46ඔබගේ පරිගණකය භාවිතයට පහසු කරගැනීමට නිර්දේශ ලබාගන්න (පෙනීම) Get recommendations to make your computer easier to use (eyesight)
47ඔබගේ පරිගණකය භාවිතයට පහසු කරගැනීමට නිර්දේශ ලබාගන්න (සුහුරුබව) Get recommendations to make your computer easier to use (dexterity)
48ඔබගේ පරිගණකය භාවිතයට පහසු කරගැනීමට නිර්දේශ ලබාගන්න (ඇසීම) Get recommendations to make your computer easier to use (hearing)
49ඔබගේ පරිගණකය භාවිතයට පහසු කරගැනීමට නිර්දේශ ලබාගන්න (භාෂණය) Get recommendations to make your computer easier to use (speech)
50ඔබගේ පරිගණකය භාවිතයට පහසු කරගැනීමට නිර්දේශ ලබාගන්න (ප්‍රජානනය) Get recommendations to make your computer easier to use (cognitive)
56සංදර්ශකයකින් තොරව පරිගණකය භාවිත කරන්න Use the computer without a display
57පරිගණකය නැරඹීම පහසු කරවන්න Make the computer easier to see
58මූසික භාවිතය පහසු කරවන්න Make the mouse easier to use
59යතුරුපුවරුව භාවිතය පහසු කරවන්න Make the keyboard easier to use
60මූසිකයක් හෝ යතුරුපුවරුවක් නැතිව පරිගණකය භාවිත කරන්න Use the computer without a mouse or keyboard
61ශබ්ද සඳහා පෙළ හෝ දෘශ්‍ය විකල්ප භාවිත කරන්න Use text or visual alternatives for sounds
62කාර්ය කෙරෙහි අවධානය පහසු කරන්න Make it easier to focus on tasks
63මූසික යතුරු පිහිටුවන්න Set up Mouse Keys
64පෙරහන් යතුරු පිහිටුවන්න Set up Filter Keys
65පුන යතුරු සහ ලැසි යතුරු සිටුවන්න Set up Repeat and Slow Keys
66නිර්දේශිත සිටුවීම් Recommended settings
67පිරීමේ සිටුවම් වෙනස් කරන්න Change sign-in settings
68පහසු යතුරු පිහිටුවන්න Set up Sticky Keys
70අධි ප්‍රභේදන තේමාව&ක් තෝරන්න Choose a High Cont&rast theme
72%s පිරීමෙන් පසුව %s after sign-in
73%s පිරීමේදී %s at sign-in
74තිරය මත පෙළ හඬ නගා කියවීම ඇසෙයි (කථක) Hear text on screen read aloud (Narrator)
75තිර‌යේ ඇති අයිතම් විශාල කිරීමට (විශාලකය) Make items on the screen larger (Magnifier)
76යතුරුපුවරුව නොමැතිව ටයිප් කරන්න (තිර මත යතුරුපුවරුව) Type without the keyboard (On-Screen Keyboard)
78එකවරකට එක යතුරකින් යතුරුපුවරු කෙටිමං ඔබන්න (පහසු යතුරු) Press keyboard shortcuts one key at a time (Sticky Keys)
79යතුරු පිට පිට එඹුවහොත්,වැඩි එඹුම් නොසලකන්න (පෙරහන් යතුරු) If I press keys repeatedly, ignore extra presses (Filter Keys)
80මූසිකය තිරය වටා ගෙනයාමට සංඛ්‍යා යතුරුපෑඩය භාවිත කරන්න(මූසික යතුරු) Use the numeric keypad to move the mouse around the screen (Mouse Keys)
81CAPS LOCK, NUM LOCK, හෝ SCROLL LOCK එබීමෙන් නාදයකට සවන් දෙන්න. (ටොගල යතුරු) Hear a tone when you press CAPS LOCK, NUM LOCK, or SCROLL LOCK (Toggle Keys)
82ස්පර්ශ සහ තල භාවිතය පහසු කරවන්න Make touch and tablets easier to use
83කථක Narrator
84විශාලකය Magnifier
85තිර මත යතුරු පුවරුව On-Screen Keyboard
86කිසිත් නැත None
1102මූසික දර්ශක Mouse pointers
1103යතුරුපුවරුව සමග මූසිකය පාලනය කරන්න Control the mouse with the keyboard
1105Other programs installed Other programs installed
1106&සාමාන්‍ය සුදු &Regular White
1107සාමා&න්‍ය කළු Reg&ular Black
1108&සාමාන්‍ය පෙරළීම Re&gular Inverting
1109විශාල සු&දු &Large White
1110විශා&ල කළු Large &Black
1111&විශාල පෙරළීම Large &Inverting
1112ඉ&තා විශාල සුදු E&xtra Large White
1113&ඉතා විශාල කළු Extra Large Blac&k
1114&ඉතා විශාල පෙරළීම Extra Large I&nverting
1115කවුළුවක් මත මූසිකය සෙලවීමෙන් එය &පණගන්වන්න Activate a &window by hovering over it with the mouse
1117පෙළ ඇසීම සහ විස්තර හඬ නගා කියවීම Hear text and descriptions read aloud
1118තිරය මත ඇති දෑ විශාල කරන්න Make things on the screen larger
1119තිරය මත ඇති දෑ නැරඹීම පහසු කරන්න Make things on the screen easier to see
1121විශා&ලකය සක්‍රීය කරන්න Turn on Mag&nifier
1124ශබ්ද වෙනුවට දෘශ්‍ය සලකුණු භාවිත කරන්න Use visual cues instead of sounds
1129ටයිප් කිරීම පහසු කරන්න Make it easier to type
1138ඔබගේ පරිගණකය භාවිතයට පහසු කර ගන්න Make your computer easier to use
1139පොදු මෙවලම්වලට යුහු පිවිසුම Quick access to common tools
1141සැමවිටම මෙම කොටස &හඬ නගා කියවන්න Al&ways read this section aloud
1142සැමවි&ටම මෙම කොටස ස්කෑන් කරන්න Always scan this secti&on
1143විශා&ලකය අරඹන්න Start Ma&gnifier
1144&කථක අරඹන්න Start &Narrator
1145තිර මත යතුරු&පුවරුව අරඹන්න Start On-Screen &Keyboard
1148&අධි ප්‍රභේදන පිහිටුවන්න Set &up High Contrast
1153සියලු සිටුවම් ගවේෂණය කරන්න Explore all settings
1155දෘශ්‍යාබාධිත භාවය සඳහා ප්‍රශස්ත කරන්න Optimize for blindness
1157දෘශ්‍ය සංදර්ශනය ප්‍රශස්ත කරන්න Optimize visual display
1159විකල්ප ආදාන ආම්පන්න පිහිටුවන්න Set up alternative input devices
1161මූසිකය හෝ වෙනත් දැක්වුම් ආම්පන්න සඳහා සිටුවීම් ගළපන්න Adjust settings for the mouse or other pointing devices
1163යතුරුපුවරුව සඳහා සිටුවීම් ගළපන්න Adjust settings for the keyboard
1165ශබ්ද සඳහා විකල්ප සිටුවන්න Set up alternatives for sounds
1167කියවීම සහ ටයිප් කිරීම සඳහා සිටුවීම් ගළපන්න Adjust settings for reading and typing
1168සැණෙළි දෘශ්‍ය සහ කාල සීමා ගළපන්න Adjust time limits and flashing visuals
1169මූසිකය තිරය වටා ගෙනයාමට සංඛ්‍යා යතුරුපෑඩය භාවිත කරන්න. Use the numeric keypad to move the mouse around the screen.
1171&මූසික යතුරු සිටුවන්න Set up Mouse Ke&ys
1172වරකට එක් යතුරක් බැගින් (CTRL+ALT+DEL වැනි)යතුරුපුවරු කෙටිමං ඔබන්න. Press keyboard shortcuts (such as CTRL+ALT+DEL) one key at a time.
1174පහසු යතුරු සිටුව&න්න Set up Sti&cky Keys
1175CAPS LOCK, NUM LOCK, හෝ SCROLL LOCK එබීමෙන් නාදයකට සවන් දෙන්න. Hear a tone when you press CAPS LOCK, NUM LOCK, or SCROLL LOCK.
1176ටොගල ය&තුරු සක්‍රීය කරන්න Turn on Toggle &Keys
1177NUM LOCK යතුර තත්පර 5ක් ඔ&බාගෙන සිටීමෙන් ටොගල යතුරු සක්‍රීය කරන්න Turn on Toggle Keys by holding down the NUM LOCK key for &5 seconds
1178කෙටි හෝ නැවත එබූ යතුරු පහර නොසලකා හැර නැතහොත් වේගය අඩු කොට යතුරුපුවරුවේ පුනර් ශීඝ්‍රතාව ගළපන්න. Ignore or slow down brief or repeated keystrokes and adjust keyboard repeat rates.
1179&පෙරහන් යතුරු සක්‍රීය කරන්න Turn on F&ilter Keys
1180පෙරහන් යතුරු සි&ටුවන්න Set up Fi<er Keys
1181යතුරුපුවරු කෙටිමං සහ පිවිසුම් යතුරුවල යටි&ඉරි අඳින්න U&nderline keyboard shortcuts and access keys
1184යතුරුපුවරු කෙටිමං භාවිතය පහසු කරවන්න Make it easier to use keyboard shortcuts
1185පෙරහන් යතුරු සිටුවන්න Set up Filter Keys
1187තත්පර 8ක් දකුණු SHIFT එ&බීමෙන් පෙරහන් යතුරු සක්‍රීය කරන්න Turn on Filter &Keys when right SHIFT is pressed for 8 seconds
1188පෙරහන් අභිරුචි Filter options
1189&ඉපිලුම් යතුරු සක්‍රීය කරන්න Turn on &Bounce Keys
1190නොසිතූ ලෙස ඔබගේ ඇඟිලි යතුරක් මත ඉපිලුනහොත්, ඉපිලුම් යතුරු විසින්, යම් නිශ්චිත කාලයක් ගතවන තුරු පුනරාවර්තන යතුරු පහරවල් නොසලකා හරිනු ඇත. If you unintentionally bounce your fingers on a key, Bounce Keys will ignore repeated keystrokes for a specific amount of time.
1191යතුරු පහරවල් පිළිගැනීමට පෙර පරිගණකය කෙතරම් කාලයක් බලා සිටිය යුතුද? How long should the computer wait before accepting keystrokes?
1193පුන යතුරු සහ &ලැසි යතුරු සක්‍රීය කරන්න Turn on &Repeat Keys and Slow Keys
1194ඔබ සිටුවන ලද කාල සීමාවට අනූව පරිගණකය කෙටි යතුරු පහරවල් නොසලකයි. The computer will ignore brief keystrokes according to the time limits you set.
1195පුන යතුරු සහ ලැසි යතුරු &සිටුවන්න Set &up Repeat Keys and Slow Keys
1196සිටුවීම් පරී&ක්ෂා කිරීමට මෙහි පෙළ ටයිප් කරන්න: Type text here to test setti&ngs:
1197වෙනත් සිටුවීම් Other settings
1198යතුරු පිළිගත් විට හෝ &එබූ විට බීප් නාදය නංවන්න Beep &when keys are pressed or accepted
1200කථක තිරය මත ඇති ඕනෑම පෙළක් හඬ නගා කියවයි. ඔබට ස්පීකර අවශ්‍ය වේ. Narrator reads aloud any text on the screen. You will need speakers.
1201කථක සක්‍රීය ක&රන්න T&urn on Narrator
1203&නිමීලන කර්සරයේ ප්‍රමාණය සිටුවන්න: Set the thickness of the &blinking cursor:
1204පෙරදසුන: Preview:
1205සියලුම &අනවශ්‍ය සජීවන නිවා දමන්න (හැකි විට) Turn off all unnecessary animations (&when possible)
1206පසුබිම් අනුරූ &ඉවත් කරන්න (ලද හැකි තැනකම) Remove back&ground images (where available)
1207සලරූවල සිදුවන දෑ පිළිබඳ විස්තර අසන්න (ලද හැකි විට). Hear descriptions of what's happening in videos (when available).
1208ශ්‍රව්‍ය විස්&තරය සක්‍රීය කරන්න Turn on Aud&io Description
1209Windows දැනුම්දී‍මේ සංවාද කොටු කෙතරම් කාල&යක් විවෘතව පැවතිය යුතු ද? How long should Windows notification dialog bo&xes stay open?
1214මූසිකය හා යතුරුපුවරුව භාවිතයෙන් වළකින්න Avoid using the mouse and keyboard
1215පරිගණකය පාලනය කිරීම, ක්‍රමලේඛ විවෘත කිරීම, සහ පෙළ කියවන විට ලිවීම සඳහා මයික්‍රෆෝනයට කථා කරන්න. Speak into a microphone to control the computer, open programs, and dictate text.
1216කථන හැඳුනුම භාවි&ත කරන්න &Use Speech Recognition
1217යතුරුපුවරුවේ පින්තූරයකින් යතුරු තේරීමෙන්, නියාමක යටිය වැනි වෙනත් දැක්වුම් උපාංග හෝ මූසිකය භාවිතයෙන් ටයිප් කරන්න. Type using the mouse or another pointing device such as a joystick by selecting keys from a picture of a keyboard.
1218තිර මත යතුරුපුවරුව භාවිත &කරන්න Use On-Screen &Keyboard
1219මූසික යතුරු සිටුවන්න Set up Mouse Keys
1221වම් ALT +වම් SHIFT + NUM LOCK මගින් මුසි&ක යතුරු සක්‍රීය කරන්න Turn on Mouse &Keys with left ALT + left SHIFT + NUM LOCK
1222දර්ශක වේගය Pointer speed
1223උපරිම වේගය: Top speed:
1224අඩු Low
1225වැඩි High
1226ත්වරණය: Acceleration:
1227සෙමින් Slow
1228ශීඝ්‍රයෙන් Fast
1229වේගවත් කිරීමට CTRL ද වේගය අ&ඩු කිරීමට SHIFT ද ඔබාගෙන සිටින්න Hold do&wn CTRL to speed up and SHIFT to slow down
1231මුසික යතුරු භාවිත කළ යුත්තේ NUM LOCK: Use Mouse Keys when NUM LOCK is:
1232&සක්‍රීය O&n
1233අක්‍රීය Off
1234කාර්ය තීරය මත මුසික ය&තුරු අයිකනය දක්වන්න Display the Mouse Ke&ys icon on the taskbar
1236ශ්‍රවණ පෙළ හඬ නගා කියවන්න Hear text read aloud
1237කථනය සඳහා පෙළ &සිටුවන්න &Set up Text to Speech
1240යතුරක් ඔබාගෙන සිටින විට පුනරාවර්තන යතුරු පහරවල් මගහරින්න Avoid repeated keystrokes when you hold down a key
1242සියලු පුනරාවර්&තන යතුරු පහරවල් නොසලකන්න Ig&nore all repeated keystrokes
1244යතුරුපුවරුවේ &පුනරාවර්තන වේගයන් අඩු කරයි Slow down keyboard repeat &rates
1246පසුව &එන පුනරාවර්තන යතුරු පහරවල් පිළිගැනීමට පෙර පරිගණකය කෙතරම් කාලයක් බලා සිටිය යුතු ද? How &long should the computer wait before accepting subsequent repeated keystrokes?
1247පළමු පුනරාවර්තන යතුරු පහර පිළිගැනීමට පෙර පරිගණකය කෙතරම් කාලයක් බලා සිටිය යුතුද? How long should the computer wait before accepting the first repeated keystroke?
1248අනපේක්ෂිත යතුරු පහරවල් මගහරින්න Avoid accidental keystrokes
1249පරිගණකය යතුරු පහර පිළිගැනීමට පෙර යතුරක් කෙතරම් කාලයක් ඔ&බාගෙන සිටිය සිටිය යුතුද? How long do you want to hold down a &key before your computer accepts the keystroke?
1250&සිටුවීම් පරීක්ෂා කිරීමට මෙහි පෙළ ටයිප් කරන්න: Type text here to test settin&gs:
1251ඔබගේ පරිගණකය භාවිතයට පහසු කරගැනීමට නිර්දේශ ලබාගන්න Get recommendations to make your computer easier to use
1252ඔබගේ පරිගණකය දැකීම, ඇසීම සහ භාවිතය පහසු කරගැනීමේ සිටුවීම් සඳහා නිර්දේශ ලබාගැනීමට පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න. Answer the following questions to get recommendations for settings that can make your computer easier to see, hear, and use.
1253සෑම ප්‍රශ්නයක දී ම, ඔබට අදාළ සියලු ප්‍රකාශ තෝරන්න. නිම වූ විට, සක්‍රීය කළ යුතු සිටුවීම් ඔබට තීරණය කළ හැක. For each question, select all statements that apply to you. When you're done, you can decide which settings to turn on.
1255පෙනීම(5 න් 1) Eyesight (1 of 5)
1256TV මත ඇති අනුරූ සහ &පෙළ බැලීමට අපහසුය (කන්නාඩි පැලඳ සිටියදී පවා). Images and te&xt on TV are difficult to see (even when I'm wearing glasses).
1257ආලෝකකරණ තත්වයන් මොනිටරය මත ඇති අනුරූ නැරඹීම අප&හසු කරයි. Lighting conditions make it difficult to &see images on my monitor.
1258මා දෘශ්‍යාබාධි&තයි. I am b&lind.
1259මට වෙනත් ආකාරයක දෘෂ්ටි දුබලතාවක් ඇත (උපැස් යුවළකින් &එය නිවැරදි කළද). I have another type of vision &impairment (even if glasses correct it).
1263&ඊළඟ &Next
1264&අවලංගු කරන්න &Cancel
1265සුහුරුබව ( 5න් 2) Dexterity (2 of 5)
1266&පෑන් සහ පැන්සල් භාවිතය අපහසුය. &Pens and pencils are difficult to use.
1267කායික අප&හසුතාවක් නිසා මට මගේ බාහු,මැණික් කටු, අත් හෝ ඇඟිලි භාවිතය අසීරු වී ඇත. A physical condition affects the &use of my arms, wrists, hands, or fingers.
1268මම &යතුරුපුවරුවක් භාවිත නොකරමි. I do not use a &keyboard.
1269ඇසීම(3 of 5) Hearing (3 of 5)
1270&සංවාද ඇසීම අපහසුය (ශ්‍රවණාධාරයක් භාවිත කළද). C&onversations can be difficult to hear (even with a hearing aid).
1271පසු&බිම් ඝෝෂාව නිසා පරිගණකය කියන දේ නොඇසෙයි. &Background noise makes the computer difficult to hear.
1272මගේ ඇසීම &දුර්වලයි . I a&m hard of hearing.
1273මා ශ්‍රව්‍යාබාධි&තයි. &I am deaf.
1274තර්කනය (5 න් 5) Reasoning (5 of 5)
1275මට නිරතුරු අවධානය යොමු කිරීමට අ&පහසුය. It is often d&ifficult for me to concentrate.
1276මට වචන අන්ධතාව වැනි &ඉගෙනීමේ දුර්වලතාවක් ඇත. I have a &learning disability, such as dyslexia.
1277මට නිරතුරු යම් යම් දේ &මතකයේ රඳවා ගැනීම අපහසුය. It is often difficult for me to remember thin&gs.
1278නිම&යි D&one
1281මූසි&ක යතුරු සක්‍රීය කරන්න Turn on &Mouse Keys
1282පහසු යතුරු &සක්‍රීය කරන්න Tu&rn on Sticky Keys
1284දැක්වුම් උපාංගයක් භාවිතයෙන් ටයිප් කරන්න Type using a pointing device
1286කාර්ය තීරය &මත පෙරහන් යතුරු අයිකනය දක්වන්න Displa&y the Filter Keys icon on the taskbar
1288රක්ෂිතය සඳහා පිළිනැගුම් ලක්ෂ්‍යයක් තනන්න Create a restore point for backup
1289දෘශ්‍ය අනතුරු ඇඟවීම තෝරන්න Choose visual warning
1290කිසිත් &නැත &None
1291සැණෙළි සක්‍රීය කැප්ෂන &තීරය Flash active caption &bar
1292සැණෙළි සක්‍රීය &කවුළුව Flash active &window
1293සැණෙළි වැ&ඩතලය Flash des&ktop
1294පහසු යතුරු සිටුවන්න Set up Sticky Keys
1295SHIFT පස් වරක් &එබීමෙන් පහසු යතුරු සක්‍රීය කරන්න Turn on Sticky &Keys when SHIFT is pressed five times
1296අභිරුචි Options
1297එක පෙළ&ට දෙවරක් එබූ විට විකරණකාරක යතුරු අගුළුලන්න &Lock modifier keys when pressed twice in a row
1298එකවර යතුරු දෙකක් එබූ විට පහසු යතුරු &අක්‍රීය කරන්න T&urn off Sticky Keys when two keys are pressed at once
1299ප්‍රතියෝජනා Feedback
1300විකරණකාරක යතුරු එ&බූ විට නාදයක් නිකුත් කරන්න Pla&y a sound when modifier keys are pressed
1301කාර්ය තීරය &මත පහසු යතුරු අයිකන දක්වන්න D&isplay the Sticky Keys icon on the task bar
1302විශාලකය තිරය මත ඕනෑම ස්ථානයක් විශාල කර දක්වයි, එසේම එම සරියේ සෑම දෙයක්ම විශාල කරයි. විශාලකය තැනින් තැන ගෙනයාමට, එක් ස්ථානයක රඳවා තැබීමට සහ ප්‍රතිප්‍රමාණය කිරීමට ඔබට හැකියාව ඇත. Magnifier zooms in anywhere on the screen, and makes everything in that area larger. You can move Magnifier around, lock it in one place, or resize it.
1304&හරි &OK
1305අවලංගු කරන්න Cancel
1306යො&දන්න A&pply
1307සංවාදයකදී අන්‍යයන්ට මා වට&හා ගැනීමේ අසීරුතාවක් ඇත (නමුත් කථා විලාසය හේතුකොට ගෙන නොවේ). Other &people have difficulty understanding me in a conversation (but not due to an accent).
1308මට භාෂණයේ දු&බලතාවක් ඇත. I have a &speech impairment.
1309පහසු පිවිසුම් සිටුවීම් වෙත යොමුවීමට යතුරුපුවරු කෙටි මං භාවිත කිරීමේදී: When using keyboard shortcuts to turn Ease of Access settings on:
1312භාෂණය (5න් 4) Speech (4 of 5)
1314ඔ&බගේ පරිගණකය භාවිතයට පහසු කරගැනීමට නිර්දේශ ලබාගන්න Get &recommendations to make your computer easier to use
1319මෙයත් බලන්න See also
1320විශාලකය තිරයේ කොටසක් විශාලනය කරයි. Magnifier enlarges part of the screen.
1321කථක තිරය මත පෙළ හඬ නගා කියවයි. Narrator reads aloud text on the screen.
1322මූසිකය හෝ වෙනත් දැක්වුම් උපාංගයක් භාවිත කොට යතුරුපුවරු රූපයේ යතුරු මත ක්ලික් කිරීමෙන් ටයිප් කිරීමට, තිර-මත යතුරුපුවරුව ඉඩ සලසයි. On-Screen Keyboard makes it possible to type using the mouse or another pointing device by clicking keys on a picture of a keyboard.
1325පෙළෙහි සහ අ&යිකනවල ප්‍රමාණය වෙනස් කරන්න Change the si&ze of text and icons
1326කවුළු දාරවල විනිවිද&බව සහ වර්ණය ගළපන්න Ad&just the color and transparency of the window borders
1327යොමු ඍ&ජුකෝණාස්‍රය ඝනකම් කරන්න Make the focus rectangle thic&ker
1328මූසික සි&ටුවීම් Mouse &settings
1329&යතුරුපුවරු සිටුවීම් Key&board settings
1330ශ්‍රව්‍ය උපාංග සහ හඬ තේ&මා Aud&io Devices and Sound Themes
1331මෙම සිටුවීම් ඔබේ අවශ්‍යතා සපුරා ගැනීම උදෙසා පරිගණකය සැකසීමට උදවු සපයයි. පහත නිර්දේශිත සිටුවීම් සමාලෝචනය කර ඔබට භාවිත කිරීමට අවශ්‍ය අභිරුචි තෝරන්න. These settings can help you set up your computer to meet your needs. Review the recommended settings below and select the options that you want to use.
1332ඔබේ තේරීම මත පදනම් වූ නිර්දේශ නැත. There are no recommendations based on your selections.
1333අවස්ථා දෙකෙන් එකක් ඔබට උත්සාහ කළ හැකිය: You can try one of two things:
1334ප්‍රශ්නාවලිය නැවතත් සම්පූර්ණ වේ. Completing the questionnaire again.
1335පහසු පිවිසුම් මුල් පිටුවට ආපසු යන්න. Return to the Ease of Access home page.
1339පහසු පිවිසුම් සිටුවීම් වෙත යොමුවීමට යතුරුපුවරු කෙටි මං භාවිත කිරීමේදී: When using keyboard shortcuts to turn Ease of Access settings on:
1342ඔබ පුරන විට, පිරීමෙන් පසුව හෝ ඒ දෙකේදීම, ඔබට අතිරේක සහයක තාක්ෂනය ස්වයන්ක්‍රියව ඇරඹිය හැකිය. ඔබ භාවිතා කිරීමට කැමති සෑම අභිරුචියක් සඳහාම සලකුණු කොටු තෝරන්න. You can have assistive technologies start automatically when you sign in, after you sign in, or both. Select the check boxes for each option you'd like to use.
1346ඔබට අදාළව ඇති සියලු ප්‍රකාශ තෝරන්න: Select all statements that apply to you:
1347ශ&බ්ද සඳහා දෘශ්‍ය දැනුම්දීම් සක්‍රීය කරන්න(ශබ්ද පාලකවල) Tu&rn on visual notifications for sounds (Sound Sentry)
1348භාෂිත සංවාද සඳහා පෙළ කැප්ෂනය &සක්‍රීය කරන්න(ලද විට) T&urn on text captions for spoken dialog (when available)
1349වම් ALT + වම් SHIFT + PRINT SCREEN ඔබන විට අධි ප්‍රභේදන අක්‍රිය කිරීම හෝ &සක්‍රීය කිරීම Turn on or off High Contrast when &left ALT + left SHIFT + PRINT SCREEN is pressed
1357සිටුවීම සක්‍රීය කිරීමේදී අනතුරු ඇඟවීමේ පණිවි&ඩයක් දක්වන්න Display &a warning message when turning a setting on
1358සි&ටුවීම සක්‍රීය හෝ අක්‍රීය කිරීමේදී නාදයක් නිකුත් කරන්න &Make a sound when turning a setting on or off
1359සිටුවීම සක්‍රීය කිරීමේදී &අනතුරු ඇඟවීමේ පණිවිඩයක් දක්වන්න Display &a warning message when turning a setting on
1364සිටුවීම සක්‍රීය හෝ අක්‍රීය කිරීමේදී නාදයක් නිකු&ත් කරන්න &Make a sound when turning a setting on or off
1366&මූසික යතුරු සක්‍රීය කරන්න Turn on &Mouse Keys
1367යතුරු පහර යළි යළි සක්‍රීය වීම හෝ අක්‍රීය වීම හෝ පමා වී ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා යතුරුපුවරුවේ වේගයන් නැවත සකසන්න. Ignore or slow down brief or repeated keystrokes and adjust keyboard repeat rates.
1368පෙරහන් ය&තුරු සක්‍රීය කරන්න Turn on F&ilter Keys
1369&පහසු යතුරු සක්‍රීය කරන්න Tu&rn on Sticky Keys
1370ශ්‍රව්‍ය උ&පාංග සහ හඬ තේමා &Audio Devices and Sound Themes
1371වරකට එක් යතුරක් බැගින් (CTRL+ALT+DEL වැනි) යතුරුපුවරු කෙටිමං ඔබන්න. Press keyboard shortcuts (such as CTRL+ALT+DEL) one key at a time.
1372අධි ප්‍රභේදන High Contrast
1373Magnifier enlarges part of the screen. Magnifier enlarges part of the screen.
1374On-Screen Keyboard makes it possible to type using the mouse or another pointing device by clicking keys on a picture of a keyboard. On-Screen Keyboard makes it possible to type using the mouse or another pointing device by clicking keys on a picture of a keyboard.
1376අධි ප්‍රභේදනය මගින් ඉහළ නංවන වර්ණ ප්‍රභේදනය ඇස් විඩාව අඩු කර කියවීම පහසු කරයි. මෙය සක්‍රීය කිරීම සඳහා Left Shift+Left Alt+ Print Screen ඔබන්න. High contrast increases the contrast in colors to reduce eyestrain and make things easier to read. To turn it on, press Left Shift+Left Alt+ Print Screen.
1379Use the computer without a display Use the computer without a display
1380පරිගණකය බැලීමට වඩාත් පහසු කරන්න Make the computer easier to see
1381Use the computer without a mouse or keyboard Use the computer without a mouse or keyboard
1383Make the keyboard easier to use Make the keyboard easier to use
1384Use text or visual alternatives for sounds Use text or visual alternatives for sounds
1385Make it easier to focus on tasks Make it easier to focus on tasks
1386ආරම්භක ස්ථානය අවිනිශ්චිත ද? Not sure where to start?
1387Get Help Get Help
1388උදවු Help
1389මෙම සිටුවම් තේරූ විට, ඔබ පුරන සෑම විටක දීම ඒවා ස්වයංක්‍රීයව ඇරඹෙනු ඇත. When you select these settings, they will automatically start each time you sign in.
1390මෙම සිටුවීම් තේරූ විට, ඔබ පුරන සෑම විටක දීම ඒවා ස්වයංක්‍රීයව ඇරඹෙනු ඇත. When you select these tools, they will automatically start each time you sign in.
1391පෙනුම සහ ශබ්ද ප්‍රයෝග &පුද්ගලාරෝපණය කරන්න Pe&rsonalize appearance and sound effects
1392සුසර සංදර්ශක &ප්‍රයෝග Fine tune display effe&cts
1393Dvorak යතුරුපුවරුවක් &එක් කර වෙනත් යතුරුපුවරු ආදාන සිටුවීම් වෙනස් කරන්න Add a Dvorak keyboard and chan&ge other keyboard input settings
1394ඔබේ පරිගණකයට සියලු පුනරාවර්තන යතුරු පහරවල් නොසලකා හැරීය හැකිය නොඑසේනම් ඔබට එය පුනරාවර්තන යතුරු පහරවල් පිළිගැනීමට පෙර කාල අන්තර සිටුවිය හැක. Your computer can ignore all repeated keystrokes or you can set the time interval before it accepts repeated keystrokes.
1395ඇරඹීමට උදවු ලබා ගැනීමට මෙම අංශයේ මෙවලම් භාවිත කළ හැක. You can use the tools in this section to help you get started.
1396මෙම ලැයිස්තුව ස්වයංක්‍රීයව කියවීමට සහ ස්කෑන් කිරීමට Windowsට හැකියාව ඇත. උද්දීපිත මෙවලම තේරීමට ඉඩයතුර ඔබන්න. Windows can read and scan this list automatically. Press the SPACEBAR to select the highlighted tool.
1397මූසික දර්ශකවල ප්‍රමාණය සහ වර්ණය වෙනස් කරන්න. Change the color and size of mouse pointers.
1399Get recommendations to make your computer easier to use. Get recommendations to make your computer easier to use.
1400These programs are available on this computer. Running more than one at a time might cause conflicts. These programs are available on this computer. Running more than one at a time might cause conflicts.
1401අධි &ප්‍රභේදන වර්ණ පටිපාටියක් තෝරන්න Choose a High Cont&rast color scheme
1402යතුරුපුවරු කෙටිමඟ Keyboard shortcut
1403කියවයි Reading
1406නිමීලන කර්සරයේ ප්‍රමාණය සිටුවන්න Set the thickness of the blinking cursor
1407Windows දැනුම්දී‍මේ සංවාද කොටු කෙතරම් කාලයක් විවෘතව පැවතිය යුතු ද? How long should Windows notification dialog boxes stay open?
1409පරිගණකය යතුරු පහර පිළිගැනීමට පෙර යතුරක් කෙතරම් කාලයක් ඔබාගෙන සිටිය සිටිය යුතු ද? How long do you want to hold down a key before your computer accepts the keystroke?
1410test test
1412පසුව එන පුනරාවර්තන යතුරු පහරවල් පිළිගැනීමට පෙර පරිගණකය කෙතරම් කාලයක් බලා සිටිය යුතු ද? How long should the computer wait before accepting subsequent repeated keystrokes?
1413උපරිම වේගය Top speed
1414ත්වරණය Acceleration
1416කථන හැඳුනුම භාවිත ක&රන්න Use Speech Recog&nition
1417කවුළු පාලනය කිරීමට පහසු කරවයි Make it easier to manage windows
1419තිරයේ මායිමට ගෙනගියවිට, ස්වයංක්‍රීයව කවුළු පිළිවෙළට සැකසී‌ම වළක්වාලන්න Prevent windows from being automatically arranged when moved to the edge of the screen
1422සහයක තාක්ෂණය Assistive Technology
14241429 1429
1431ස්පර්ශ සහ තල සඳහා සිටුවීම් ගළපන්න Adjust settings for touch and tablets
1432Make touch and tablets easier to use Make touch and tablets easier to use
1433Windows බොත්තම සහ ශබ්දය ඉහල දැමීමේ බොත්තම එකට එබීමෙන් ඔබගේ තල පුද්ගලික පරිගණකයේ ප්‍රවේශ්‍යතා මෙවලමක් ඇරඹිය හැකිය. ඔබ කැමති කුමන ප්‍රවේශ්‍යතා මෙවලමක් දියත් කිරීමටද? Pressing the Windows button and Volume up button together on your tablet can start an accessibility tool. Which accessibility tool would you like to be launched?
1435පොදු මෙවලම් දියත්වේ Launching common tools
1436ස්පර්ශ භාවිතය පහසු කරවන්න Make touch easier to use
1437ප්‍රවේශ්‍යතා මෙවලම් Accessibility tools
1438පිරීමේ තිරයෙන් මෙම මෙවලම දියත් කරන්න Launch this tool from the sign-in screen
1439ස්පර්ශ සහ තල Touch and tablets
1440පිරීමෙන් පසුව After sign-in
1441පිරීමේදී At sign-in
1442Windows බොත්තම සහ ශබ්දය ඉහල දැමීමේ බොත්තම එකට එබීමෙන් ඔබගේ තල පුද්ගලික පරිගණකයේ ප්‍රවේශ්‍යතා මෙවලමක් ඇරඹිය හැකිය. ඔබ පුරනු ලැබීමෙන් පසුව මෙම බොත්තම් ඔබන විට කුමන මෙවලමක් දියත් වන්නේද යන්න වෙනස් කිරීමට ස්පර්ශ කරන්න සහ පහසුවෙන් තල භාවිතා කිරීමට යන පිටුවට යන්න. Pressing the Windows button and Volume Up button together on your tablet can start an accessibility tool. To change which tool launches when you press these buttons after you've signed in, go to the Make touch and tablets easier to use page.
5002Windows සම්මත (විශාල) Windows Standard (large)
5003Windows Standard (extra large) Windows Standard (extra large)
5004Windows Black Windows Black
5005Windows Black (large) Windows Black (large)
5006Windows Black (extra large) Windows Black (extra large)
5007Windows Inverted Windows Inverted
5008Windows Inverted (large) Windows Inverted (large)
5009Windows Inverted (extra large) Windows Inverted (extra large)
6000Ease of Access Sign-in Settings Ease of Access Sign-in Settings
6001The System Restore Wizard failed to start. The System Restore Wizard failed to start.
6002You do not have the required privileges to change sign-in settings. You do not have the required privileges to change sign-in settings.
6003An unexpected error occured elevating your privileges. (0x%xL) An unexpected error occured elevating your privileges. (0x%xL)
6004Ease of Access Center. ,,,,,Make your computer easier to use. ,,,,,You can use the tools in this section to help you get started. Windows can read and scan this list automatically. Press the Spacebar to select the highlighted tool. Ease of Access Center. ,,,,,Make your computer easier to use. ,,,,,You can use the tools in this section to help you get started. Windows can read and scan this list automatically. Press the Spacebar to select the highlighted tool.
6005An unexpected error occurred displaying help topic. (0x%xL) An unexpected error occurred displaying help topic. (0x%xL)
6006An unexpected error occurred creating help interface. (0x%xL) An unexpected error occurred creating help interface. (0x%xL)
6007An unexpected error occurred linking to Color Scheme Control Panel. (0x%xL) An unexpected error occurred linking to Color Scheme Control Panel. (0x%xL)
6008An unexpected error occurred linking to the Display (Make fonts larger or smaller) Control Panel. (0x%xL) An unexpected error occurred linking to the Display (Make fonts larger or smaller) Control Panel. (0x%xL)
6009An unexpected error occurred linking to the Personalization Control Panel. (0x%xL) An unexpected error occurred linking to the Personalization Control Panel. (0x%xL)
6010An unexpected error occurred linking to the Speech Recognition Control Panel. (0x%xL) An unexpected error occurred linking to the Speech Recognition Control Panel. (0x%xL)
6011An unexpected error occurred linking to the Mouse Control Panel. (0x%xL) An unexpected error occurred linking to the Mouse Control Panel. (0x%xL)
6012An unexpected error occurred linking to the Keyboard Control Panel. (0x%xL) An unexpected error occurred linking to the Keyboard Control Panel. (0x%xL)
6013An unexpected error occurred linking to the Sound Control Panel. (0x%xL) An unexpected error occurred linking to the Sound Control Panel. (0x%xL)
6014An unexpected error occurred linking to the Text to Speech Control Panel. (0x%xL) An unexpected error occurred linking to the Text to Speech Control Panel. (0x%xL)
6015An unexpected error occurred linking to a URL. (0x%xL) An unexpected error occurred linking to a URL. (0x%xL)
6016Ease of Access Center. ,,,,,Make your computer easier to use. ,,,,,You can use the tools in this section to help you get started. Windows can read and scan this list automatically. Press the Spacebar to select the highlighted tool. ,,,,,You can tab through the options and select them by pressing the Spacebar Ease of Access Center. ,,,,,Make your computer easier to use. ,,,,,You can use the tools in this section to help you get started. Windows can read and scan this list automatically. Press the Spacebar to select the highlighted tool. ,,,,,You can tab through the options and select them by pressing the Spacebar
6019An unexpected error occurred linking to the Region and Language Control Panel. (0x%xL) An unexpected error occurred linking to the Region and Language Control Panel. (0x%xL)
6020An unexpected error occurred starting or configuring a program to run automatically. (0x%xL) An unexpected error occurred starting or configuring a program to run automatically. (0x%xL)
6021An unexpected error occurred configuring program not to run. (0x%xL) An unexpected error occurred configuring program not to run. (0x%xL)

EXIF

File Name:accessibilitycpl.dll.mui
Directory:%WINDIR%\WinSxS\amd64_microsoft-windows-a..bilitycpl.resources_31bf3856ad364e35_10.0.15063.0_si-lk_6332959e5d537a02\
File Size:36 kB
File Permissions:rw-rw-rw-
File Type:Win32 DLL
File Type Extension:dll
MIME Type:application/octet-stream
Machine Type:Intel 386 or later, and compatibles
Time Stamp:0000:00:00 00:00:00
PE Type:PE32
Linker Version:14.10
Code Size:0
Initialized Data Size:36352
Uninitialized Data Size:0
Entry Point:0x0000
OS Version:10.0
Image Version:10.0
Subsystem Version:6.0
Subsystem:Windows GUI
File Version Number:10.0.15063.0
Product Version Number:10.0.15063.0
File Flags Mask:0x003f
File Flags:(none)
File OS:Windows NT 32-bit
Object File Type:Dynamic link library
File Subtype:0
Language Code:Unknown (045B)
Character Set:Unicode
Company Name:Microsoft Corporation
File Description:පිවිසුම් පහසුකාරක පාලක පුවරුව
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Internal Name:AccessibilityCpl
Legal Copyright:© Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි.
Original File Name:AccessibilityCpl.DLL.MUI
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0
Ole Self Register:
Directory:%WINDIR%\WinSxS\x86_microsoft-windows-a..bilitycpl.resources_31bf3856ad364e35_10.0.15063.0_si-lk_0713fa1aa4f608cc\

What is accessibilitycpl.dll.mui?

accessibilitycpl.dll.mui is Multilingual User Interface resource file that contain Sinhala language for file accessibilitycpl.dll (පිවිසුම් පහසුකාරක පාලක පුවරුව).

File version info

File Description:පිවිසුම් පහසුකාරක පාලක පුවරුව
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Company Name:Microsoft Corporation
Internal Name:AccessibilityCpl
Legal Copyright:© Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි.
Original Filename:AccessibilityCpl.DLL.MUI
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0
Translation:0x45B, 1200