| File name: | prnntfy.dll.mui |
| Size: | 14336 byte |
| MD5: | 4821b99a074e68e9100f1c6aee72866f |
| SHA1: | 053efaa467c0734ab1f321ef4a75de9279fcf519 |
| SHA256: | 262358c5f263bf3e8b78c688ee9a93600c692baef08548255d62e15a4f2606d1 |
| Operating systems: | Windows 10 |
| Extension: | MUI |
If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
| id | Sinhala | English |
|---|---|---|
| 100 | … | … |
| 101 | මෙම ලේඛනය මුද්‍රකය වෙත යැවිණි | This document was sent to the printer |
| 102 | ලේඛන නාමය: ‘%1’ මුද්‍රක නාමය: ‘%2’ යැවූ වේලාව: %3 පිටු එකතුව: %4 |
Document: %1 Printer: %2 Time: %3 Total pages: %4 |
| 103 | මුද්‍රකයේ කඩදාසි අවසන් වී ඇත | Printer out of paper |
| 104 | ‘%1’ මුද්‍රකයේ කඩදාසි අවසන් වී ඇත. | Printer ‘%1’ is out of paper. |
| 105 | මෙම ලේඛනය මුද්‍රණය කිරීම අසාර්ථක විය | This document failed to print |
| 107 | මුද්‍රකයේ දොර විවෘතයි | Printer door open |
| 108 | ‘%1’ මුද්‍රකයේ දොර විවෘතයි. | The door on ‘%1’ is open. |
| 109 | මුද්‍රක දෝෂ තත්ත්වයේ ඇත | Printer in an error state |
| 110 | ‘%1’ දෝෂ තත්ත්වයේ ඇත. | ‘%1’ is in an error state. |
| 111 | මුද්‍රකයේ තීන්ත/ටෝනර් අවසන් වී ඇත | Printer out of toner/ink |
| 112 | ‘%1’ තීන්ත/ටෝනර් අවසන් වී ඇත. | ‘%1’ is out of toner/ink. |
| 113 | මුද්‍රකය ලද නොහැකිය | Printer not available |
| 114 | ‘%1’ මුද්‍රණය සඳහා ලද නොහැකිය. | ‘%1’ is not available for printing. |
| 115 | මුද්‍රකය මාර්ග අපගතයි | Printer offline |
| 116 | ‘%1’ මාර්ග අපගතයි. | ‘%1’ is offline. |
| 117 | මුද්‍රකයේ මතකය ඉක්මවා ඇත | Printer out of memory |
| 118 | ‘%1’ මතකය ඉක්මවා ඇත. | ‘%1’ has run out of memory. |
| 119 | මුද්‍රකයේ ප්‍රතිදාන බඳුන පිරී ඇත | Printer output bin full |
| 120 | ‘%1’ මත ප්‍රතිදාන බඳුන පිරී ඇත. | The output bin on ‘%1’ is full. |
| 121 | මුද්‍රකයේ කඩදාසි හිරවී ඇත | Printer paper jam |
| 122 | ‘%1’ තුළ කඩදාසි හිරවී ඇත. | Paper is jammed in ‘%1’. |
| 124 | ‘%1’ හි කඩදාසි අවසන් වී ඇත. | ‘%1’ is out of paper. |
| 125 | මුද්‍රකයේ කඩදාසි ගැටලුවකි | Printer paper problem |
| 126 | ‘%1’ හි කඩදාසි ගැටලුවකි. | ‘%1’ has a paper problem. |
| 127 | මුද්‍රකය විරාම ගැන්විණි | Printer paused |
| 128 | ‘%1’ විරාම ගැන්විණි. | ‘%1’ is paused. |
| 129 | මුද්‍රකයට පරිශීලක මැදිහත්වීම අවශ්‍යයි | Printer needs user intervention |
| 130 | ‘%1’ හි ගැටළුවක් පවතින අතර ඔබගේ මැදිහත් වීම අවශ්‍ය කරයි. | ‘%1’ has a problem that requires your intervention. |
| 131 | මුද්‍රකයේ තීන්ත/ටෝනර් හිඟයි | Printer is low on toner/ink |
| 132 | ‘%1’ මුද්‍රකයේ තීන්ත/ටෝනර් හිඟයි. | ‘%1’ is low on toner/ink. |
| 133 | මුද්‍රකය මකා දැමෙමින් පවතී | Printer is being deleted |
| 134 | %1 මකා දැමෙමින් පවතී | %1 is being deleted. |
| 135 | %2 හි %1 | %1 on %2 |
| 136 | මුද්‍රකයට %1 මුද්‍රණය කළ නොහැකි විණි | The printer couldn’t print %1 |
| 137 | මුද්‍රිතයි | Printed |
| 138 | කඩදාසි අවසන් වී ඇත | Paper out |
| 139 | මුද්‍රණ කිරීමේ දෝෂයකි | Error printing |
| 140 | මුද්‍රණ දැනුම්දීම | Print Notification |
| 141 | ලේඛන ෆෝල්ඩරය වෙත සුරැකුණු ගොනුව | File saved to the Documents folder |
| 142 | %1 බලන්න. | View %1. |
| 600 | හරි | OK |
| 601 | අවලංගු කරන්න | Cancel |
| 1000 | ලේඛනය: %1 |
Document: %1 |
| 1001 | මුද්‍රකය: %1 |
Printer: %1 |
| 1002 | කඩදාසි තරම: %1 |
Paper size: %1 |
| 1003 | තීන්ත: %1 |
Ink: %1 |
| 1004 | කාට්‍රීජය: %1 |
Cartridge: %1 |
| 1005 | කඩදාසි හිරවීම් පෙදෙස: %1 |
Paper jam area: %1 |
| 1006 | මුද්‍රක ගැටළුවක් හට ගැනිණි | A printer problem occurred |
| 1007 | කිසියම් ගැටළු සඳහා මුද්‍රකය පරීක්ෂා කරන්න. | Please check the printer for any problems. |
| 1008 | තත්ත්වය සහ පසුතල සඳහා මුද්‍රකය පරීක්ෂා කරන්න. | Please check the printer status and settings. |
| 1009 | මුද්‍රකය මාර්ගගත බවට සහ මුද්‍රණය සඳහා සූදානම් බවට පරීක්ෂා කරන්න. | Check if the printer is online and ready to print. |
| 1100 | මුද්‍රකය කඩදාසියේ අනෙක් පස මත මුද්‍රණය සඳහා සූදානම් ය. | The printer is ready to print on the other side of the paper. |
| 1101 | දෙපස මුද්‍රණය අවසාන කිරීමට, ප්‍රතිදාන බන්දෙසියෙන් කඩදාසි ඉවත් කරන්න. ඉහළට මුහුණත සිටින පරිදී, ආදාන බන්දේසිය තුළට නැවත කඩදාසි ඇතුලත් කරන්න. | To finish double-sided printing, remove the paper from the output tray. Re-insert the paper in the input tray, facing up. |
| 1102 | දෙපස මුද්‍රණය අවසාන කිරීමට, ප්‍රතිදාන බන්දෙසියෙන් කඩදාසි ඉවත් කරන්න. පහළට මුහුණත සිටින පරිදී, ආදාන බන්දේසිය තුළට නැවත කඩදාසි ඇතුලත් කරන්න. | To finish double-sided printing, remove the paper from the output tray. Re-insert the paper in the input tray, facing down. |
| 1200 | අවසාන කළ පසුව නැවත ආරම්භ කරන්න බොත්තම ඔබන්න. | Press the Resume button on the printer when done. |
| 1201 | අවසාන කළ පසුව අවලංගු කරන්න බොත්තම ඔබන්න. | Press the Cancel button on the printer when done. |
| 1202 | අවසාන කළ පසුව මුද්‍රකය මත හරි බොත්තම ඔබන්න. | Press the OK button on the printer when done. |
| 1203 | අවසාන කළ පසුව මුද්‍රකය මත මාර්ගගත වන්න බොත්තම ඔබන්න. | Press the Online button on the printer when done. |
| 1204 | අවසාන කළ පසුව මුද්‍රකය මත නැවත සකස් කරන්න බොත්තම ඔබන්න. | Press the Reset button on the printer when done. |
| 1300 | මුද්‍රකය මාර්ග අපගතයි. | The printer is offline. |
| 1301 | Windows හට ඔබගේ මුද්‍රකයට සම්බන්ධ වීමට නොහැකි විය. කරුණාකර පරිගණකය සහ මුද්‍රකය අතර සම්බන්ධතාව පරීක්ෂාකර බලන්න. | Windows could not connect to your printer. Please check the connection between the computer and the printer. |
| 1302 | මුද්‍රකය ප්‍රතිචාර නොදක්වයි. කරුණාකර ඔබගේ පරිගණකය සහ මුද්‍රකය අතර සම්බන්ධතාව පරීක්ෂාකර බලන්න. | The printer is not responding. Please check the connection between your computer and the printer. |
| 1400 | කඩදාසි හිරවී ඇත | Paper Jam |
| 1401 | ඔබගේ මුද්‍රකයේ කඩදාසි හිරවී ඇත. | Your printer has a paper jam. |
| 1402 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කර හිර වූ කඩදාසි අස් කරන්න. හිර වූ කඩදාසි ඉවත් කරන තුරු මුද්‍රකයට මුද්‍රණය කළ නොහැකි වේ. | Please check the printer and clear the paper jam. The printer cannot print until the paper jam is cleared. |
| 1403 | කරුණාකර මුද්‍රකය තුළ හිර වූ කඩදාසි අස් කරන්න. | Please clear the paper jam on the printer. |
| 1500 | ඔබගේ මුද්‍රකයේ කඩදාසි ඉවරයි. | Your printer is out of paper. |
| 1501 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කරන්න, සහ තවත් කඩදාසි එක් කරන්න. | Please check the printer and add more paper. |
| 1502 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කරන්න, සහ %1 බන්දෙසියට තවත් කඩදාසි එක් කරන්න. | Please check the printer and add more paper in tray %1. |
| 1503 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කරන්න, සහ %2 බන්දෙසියට තවත් කඩදාසි %1 එක් කරන්න. | Please check the printer and add more %1 paper in tray %2. |
| 1600 | ඔබගේ මුද්‍රකයේ ප්‍රතිදාන බඳුන පිරී ඇත. | The output tray on your printer is full. |
| 1601 | කරුණාකර මුද්‍රකය මත ප්‍රතිදාන බන්දේසිය හිස් කරන්න. | Please empty the output tray on the printer. |
| 1700 | ඔබගේ මුද්‍රකයේ කඩදාසි ගැටළුවක් ඇත. | Your printer has a paper problem |
| 1701 | කරුණාකර ඔබගේ මුද්‍රකය කඩදාසි ගැටළු සඳහා පරීක්ෂා කරන්න. | Please check your printer for paper problems. |
| 1800 | ඔබගේ මුද්‍රකයේ තීන්ත අවසාන වී ඇත. | Your printer is out of ink |
| 1801 | ඔබගේ මුද්‍රකයේ තීන්ත කාට්‍රීජය හිස් වී ඇත. | The ink cartridge in your printer is empty. |
| 1802 | ඔබගේ මුද්‍රකයේ ටෝනර් අවසාන වී ඇත. | Your printer is out of toner. |
| 1803 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කරන්න, සහ තවත් තීන්ත එක් කරන්න. | Please check the printer and add more ink. |
| 1804 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කරන්න, සහ තීන්ත කාට්‍රීජය ප්‍රතිස්ථාපනය කරන්න. | Please check the printer and replace the ink cartridge. |
| 1805 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කරන්න, සහ ටෝනර් එක් කරන්න. | Please check the printer and add toner. |
| 1900 | %1 | %1 |
| 1901 | මුද්‍රකයට ඔබගේ අවධානය අවශ්‍යයි. ඒ ගැන බැලීමට වැඩතලය කරා යන්න. | The printer requires your attention. Go to the desktop to take care of it. |
| 1902 | මුද්‍රකය | Printer |
| 2000 | සියෑන් | Cyan |
| 2001 | මැජෙන්ටා | Magenta |
| 2002 | කහ | Yellow |
| 2003 | කළු | Black |
| 2004 | ලා සියැන් | Light Cyan |
| 2005 | ලා මැජෙන්ටා | Light Magenta |
| 2006 | රතු | Red |
| 2007 | කොළ | Green |
| 2008 | නිල් | Blue |
| 2009 | දිලිසුම් ප්‍රශස්තකරණය | Gloss optimizer |
| 2010 | ඡායාරූප කළු | Photo Black |
| 2011 | අදීප්ත කළු | Matte Black |
| 2012 | ඡායාරූප සියැන් | Photo Cyan |
| 2013 | ඡායාරූප මැජෙන්ටා | Photo Magenta |
| 2014 | ලා කළු | Light Black |
| 2015 | තීන්ත ප්‍රශස්තකරණය | Ink optimizer |
| 2016 | නිල් ඡායාරූපය | Blue photo |
| 2017 | අළු ඡායාරූපය | Gray photo |
| 2018 | ත්‍රීවර්ණ ඡායාරූපය | Tricolor photo |
| 2100 | සියැන් කාට්‍රීජය | Cyan cartridge |
| 2101 | මැජෙන්ටා කාට්‍රීජය | Magenta cartridge |
| 2102 | කළු කාට්‍රීජය | Black cartridge |
| 2103 | CMYK කාට්‍රීජය | CMYK cartridge |
| 2104 | අළු කාට්‍රීජය | Gray cartridge |
| 2105 | වර්ණ කාට්‍රීජය | Color cartridge |
| 2106 | ඡායාරූප කාට්‍රීජය | Photo cartridge |
| 2200 | ඔබගේ මුද්‍රකයේ දොරක් විවෘතයි. | A door on your printer is open. |
| 2201 | ඔබගේ මුද්‍රකයේ ආවරණයක් විවෘතයි. | A cover on your printer is open. |
| 2202 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කර කවර හෝ විවෘත දොරක් වසන්න. දොරක් විවෘතව පවතින විට මුද්‍රකයට මුද්‍රණය කළ නොහැකි වේ. | Please check the printer and close any open doors. The printer cannot print while a door is open. |
| 2203 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කර කවර හෝ විවෘත ආවරණ වසන්න. ආවරණයක් විවෘතව පවතින විට මුද්‍රකයට මුද්‍රණය කළ නොහැකි වේ. | Please check the printer and close any open covers. The printer cannot print while a cover is open. |
| 2300 | ඔබගේ මුද්‍රකය මුද්‍රණය නොකරයි. | Your printer is not printing |
| 2301 | කරුණාකර ඔබේ මුද්‍රකය පරීක්ෂා කරන්න. | Please check your printer |
| 2302 | ඔබගේ මුද්‍රකයේ මතකය ඉක්මවා ඇත. | Your printer is out of memory |
| 2303 | ඔබගේ ලේඛනය නිවැරදිව මුද්‍රණය නොවනු විය හැකිය. කරුණාකර මාර්ගගත උපකාර බලන්න. | Your document might not print correctly. Please see online help. |
| 2400 | ඔබගේ මුද්‍රකයේ තීන්ත/ටෝනර් හිඟයි | Your printer is low on ink |
| 2401 | ඔබගේ මුද්‍රකයේ තීන්ත කාට්‍රීජය මුළුමනින්ම හිස් වී ඇත. | The ink cartridge in your printer is almost empty. |
| 2402 | ඔබගේ මුද්‍රකයේ ටෝනර් හිඟයි | Your printer is low on toner |
| 2403 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කරන්න, සහ අවශ්‍ය විට තවත් තීන්ත එක් කරන්න. | Please check the printer and add more ink when needed. |
| 2404 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කරන්න, සහ අවශ්‍ය විට තීන්ත කාට්‍රීජය ප්‍රතිස්ථාපනය කරන්න. | Please check the printer and replace the ink cartridge when needed. |
| 2405 | කරුණාකර මුද්‍රකය පරීක්ෂා කරන්න, සහ අවශ්‍ය විට ටෝනර් එක් කරන්න. | Please check the printer and add toner when needed. |
| 2500 | ඔබගේ මුද්‍රකයේ තීන්ත පද්ධතිය ක්‍රියා නොකරයි. | The ink system in your printer is not working |
| 2501 | ඔබගේ මුද්‍රකයේ තීන්ත කාට්‍රීජය ක්‍රියා නොකරයි. | The ink cartridge in your printer is not working |
| 2502 | ඔබගේ මුද්‍රකයේ ටෝනර් පද්ධතිය ක්‍රියා නොකරයි. | The toner system in your printer is not working |
| 2503 | කරුණාකර ඔබගේ මුද්‍රකයේ තීන්ත පද්ධතිය පරීක්ෂා කරන්න. | Please check the ink system in your printer. |
| 2504 | කරුණාකර ඔබගේ මුද්‍රකයේ තීන්ත කාට්‍රීජය පරීක්ෂා කරන්න. | Please check the ink cartridge in your printer. |
| 2505 | කරුණාකර ඔබගේ මුද්‍රකයේ ටෝනර් පද්ධතිය පරීක්ෂා කරන්න. | Please check the toner system in your printer. |
| 2506 | කරුණාකර මුද්‍රකය තුළ තීන්ත කාට්‍රීජය නිවැරදිව ස්ථාපනය කර ඇත්දැයි පරීක්ෂා කරන්න. | Please check that the ink cartridge was installed correctly in the printer. |
| 2600 | මුද්‍රකය විරාම ගන්වා ඇත | Printer has been paused |
| 2601 | ‘%1’ හට මුද්‍රණය කළ නොහැකිය, එය උපාංගයේ විරාම අවස්ථාවට යවා ඇති බැවිනි. | ‘%1’ cannot print, because it has been put into a paused state at the device. |
| 2602 | ‘%1’ හට මුද්‍රණය කළ නොහැකිය, එය උපාංගයේ මාර්ග අපගත අවස්ථාවට යවා ඇති බැවිනි. | ‘%1’ cannot print, because it has been put into an offline state at the device. |
| 2700 | ඔබගේ ලේඛනය මුද්‍රණය කර ඇත. | Your document has been printed. |
| 2701 | ඔබගේ ලේඛනය ප්‍රතිදාන බන්දේසියේ ඇත. | Your document is in the output tray. |
| 2702 | %1!d! ලේඛ(ය) %2 සඳහා අපේක්ෂාවෙන් සිටියි | %1!d! document(s) pending for %2 |
| 2703 |
| File Description: | prnntfy DLL |
| File Version: | 10.0.15063.0 (WinBuild.160101.0800) |
| Company Name: | Microsoft Corporation |
| Internal Name: | prnntfy.dll |
| Legal Copyright: | © Microsoft Corporation. සියලුම හිමිකම් ඇවිරිණි. |
| Original Filename: | prnntfy.dll.mui |
| Product Name: | Microsoft® Windows® Operating System |
| Product Version: | 10.0.15063.0 |
| Translation: | 0x45B, 1200 |