File name: | notepad.exe.mui |
Size: | 11776 byte |
MD5: | 373fd55ca9b9f69012296b441c6e362f |
SHA1: | c985e3f0c009420e96f9687343c5740e32a9f048 |
SHA256: | bc15a432ff16adda6959fefa701ed0a159da82f306451c3b2e0f575a0d02a5f6 |
Operating systems: | Windows 10 |
Extension: | MUI |
In x64: | notepad.exe සටහන්පුවරුව (බිටු 32) |
If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
id | Sinhala | English |
---|---|---|
1 | %% ගොනුව විවෘත කළ නොහැකිය. ඔබ නිශ්චය කළ ධාවකය තුළ ඩිස්කයක් ඇති තහවුරු කරන්න. |
Cannot open the %% file. Make sure a disk is in the drive you specified. |
2 | %% ගොනුව සෙවිය නොහැකිය. නව ගොනුවක් තැනීමට ඔබට අවශ්‍ය ද? |
Cannot find the %% file. Do you want to create a new file? |
3 | %% ගොනුව තුළ පෙළ වෙනස් වී ඇත. වෙනස් විම් සුරැකීමට ඔබට අවශ්‍ය ද? |
The text in the %% file has changed. Do you want to save the changes? |
4 | මාතෘකා නොයෙදූ | Untitled |
5 | %1- සටහන්පත | %1 - Notepad |
6 | "%%" සොයාගත නොහැකිය | Cannot find "%%" |
7 | මෙම මෙහෙයුම සම්පුර්ණ කිරීමට ලද හැකි මතකය ප්‍රමාණවත් නැත. එය වැඩිකිරීම සඳහා යෙදුම් එකක් හෝ කිහිපයක් වසා දමා නැවත උත්සහ කරන්න. | Not enough memory available to complete this operation. Quit one or more applications to increase available memory, and then try again. |
8 | සටහන්පුවරුව සඳහා %% ගොනුව විශාල වැඩිය. ගොනුව සැකසීමට වෙනත් සකසනයක් භාවිත කරන්න. |
The %% file is too large for Notepad. Use another editor to edit the file. |
9 | සටහන්පුවරුව | Notepad |
10 | ගොනු සංවාද මුලපිරීම අසාර්ථකයි. ගොනු නම වෙනස් කර නැවත උත්සාහ කරන්න. | Failed to initialize file dialogs. Change the file name and try again. |
11 | මුද්‍රණ සංවාද මුලපිරීම අසාර්ථකයි. ඔබේ මුද්‍රකය නිසි සේ සම්බන්ධ වී ඇත් දැයි නිසැකව දැන මුද්‍රකය නිසි ලෙස වින්‍යාස කර ඇත්දැයි බැලීමට පාලක පුවරුව භාවිත කරන්න. | Failed to initialize print dialogs. Make sure that your printer is connected properly and use Control Panel to verify that the printer is configured properly. |
12 | %% ගොනුව මුද්‍රණය කළ නොහැකිය. ඔබේ මුද්‍රකය නිසි සේ සම්බන්ධ වී ඇත් දැයි තහවුරු කරගෙන මුද්‍රකය නිසි ලෙස වින්‍යාස කර ඇත්දැයි බැලීමට පාලක පුවරුව භාවිත කරන්න. | Cannot print the %% file. Be sure that your printer is connected properly and use Control Panel to verify that the printer is configured properly. |
13 | වලංගු ගොනු නමක් නොවේ. | Not a valid file name. |
14 | %% ගොනුව තැනිය නොහැකිය. පෙත සහ ගොනු නම නිවැරදි කර තැනීම තහවුරු කරන්න. |
Cannot create the %% file. Make sure that the path and file name are correct. |
15 | ගොනුව තුළ පෙළ විශාල නිසා පද එතුම් විධානය ක්‍රියාත්මක කළ නොහැකිය. | Cannot carry out the Word Wrap command because there is too much text in the file. |
16 | %% | %% |
17 | notepad.hlp | notepad.hlp |
18 | &f | &f |
19 | &p පිටුව | Page &p |
20 | පෙළ ලේඛන (*.txt) | Text Documents (*.txt) |
21 | සියලු ගොනු | All Files |
22 | විවෘත කරන්න | Open |
23 | මෙසේ සුරකින්න | Save As |
24 | සටහන්පත තුළ 'මෙසේ සුරකින්න' සංවාද කොටුව විවෘතව ඇති නිසා Windowsවලින් ඉවත්විමට හෝ වැරීමට ඔබට නොහැකිය. සටහන්පතට ගොස් මෙම සංවාද කොටුව වසා, අනතුරුව Windowsවලින් ඉවත් වීමට හෝ වැරීමට යළි උත්සාහ කරන්න. |
You cannot shut down or log off Windows because the Save As dialog box in Notepad is open. Switch to Notepad, close this dialog box, and then try shutting down or logging off Windows again. |
25 | ඔබේ මුද්‍රකයට පිවිසිය නොහැකිය. ඔබේ මුද්‍රකය නිසි සේ සම්බන්ධ වී ඇත් දැයි තහවුරු කරගෙන මුද්‍රකය නිසි ලෙස වින්‍යාස කර ඇත්දැයි බැලීමට පාලක පුවරුව භාවිත කරන්න. |
Cannot access your printer. Be sure that your printer is connected properly and use Control Panel to verify that the printer is configured properly. |
26 | %% ඔබට මෙම ගොනුව විවෘත කිරීමට අවසර නැත. අවසර ලබාගැනීමට ගොනුවේ හිමිකරු හෝ පරිපාලක‌් විමසන්න. |
%% You do not have permission to open this file. See the owner of the file or an administrator to obtain permission. |
27 | %% මෙම ගොනුවෙහි යුනිකෝඩ් හැඩතලයේ අනුලකුණු ඇති බැවින් මෙය ANSI සංකේතිත පෙළ ගොනුවක් ලෙස සුරකින්නේ නම් ගොනුව අහිමි වී යා හැකිය. යුනිකෝඩ් තොරතුරු තබාගැනීමට, පහළ ඇති 'අවලංගු කරන්න' ක්ලික් කර පහළ හෙළන සංකේත ලැයිස්තුවෙන් යුනිකෝඩ් විකල්පවලින් එකක් තෝරන්න. දිගටම කරගෙන යන්න ද? |
%% This file contains characters in Unicode format which will be lost if you save this file as an ANSI encoded text file. To keep the Unicode information, click Cancel below and then select one of the Unicode options from the Encoding drop down list. Continue? |
28 | එම පේළියේ මුඳාණය කිරීමට පිටුව කුඩාය. කුඩාම ෆොන්ටය භාවිතයෙන් මුඳ්‍රණය කිරීමට උත්සහ කරන්න. |
Page too small to print one line. Try printing using smaller font. |
29 | පොදු සංවාද දොස (0x%04x) | Common Dialog error (0x%04x) |
30 | සටහන්පුවරුව - පේළියට යන්න | Notepad - Goto Line |
31 | පේළි අංකය, මුළු පේළි ගණනෙන් පිටය | The line number is beyond the total number of lines |
32 | ANSI | ANSI |
33 | යුනිකෝඩ් | Unicode |
34 | බිග් එන්ඩියන් යුනිකෝඩ් | Unicode big endian |
35 | UTF-8 | UTF-8 |
36 | %d පිටුව | Page %d |
37 | %d පේළි, %d තීරු | Ln %d, Col %d |
38 | සම්පීඩනය කළ, | Compressed, |
39 | සංකේතිකයි, | Encrypted, |
40 | සැඟවුණු, | Hidden, |
41 | නොබැඳි, | Offline, |
42 | කියවීමට පමණි, | ReadOnly, |
43 | පද්ධතිය, | System, |
44 | ගොනුව | File |
45 | fFpPtTdDcCrRlL | fFpPtTdDcCrRlL |
46 | ආ&කේතනය: | &Encoding: |
47 | සම්පුර්ණ වී ඇති ගනුදෙනු සටහන්පුවරුව තුළ ධාවනය වේ. %% ගොනුව ගනුදෙනු රහිත එකක් ලෙස සුරැකීමට ඔබ කැමති ද? |
Notepad was running in a transaction which has completed. Would you like to save the %% file non-transactionally? |
48 | අපට මෙම ගොනුව විවෘත කළ නොහැකිය | We can’t open this file |
49 | ඔබගේ සංවිධානය ඊට ඉඩ දෙනු නොලබයි හෝ ගොනුවේ සංකේතනය සමගින් ගැටළුවක් පවතියි. | Either your organization doesn’t allow it, or there’s a problem with the file’s encryption. |
50 | වදන් සංස්කාරක | Text Editor |
469 | පෙළ ලේඛය | Text Document |
470 | නව පෙළ ලේඛය | New Text Document |
3001 | ඔබට %% වෙතට සිදුකළ වෙනස්කම් සුරැකීමට අවශ්‍ය ද? | Do you want to save changes to %%? |
3002 | &සුරකින්න | &Save |
3003 | සුරකින්න &එපා | Do&n't Save |
File Description: | සටහන්පුවරුව |
File Version: | 10.0.15063.0 (WinBuild.160101.0800) |
Company Name: | Microsoft Corporation |
Internal Name: | Notepad |
Legal Copyright: | © Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි. |
Original Filename: | NOTEPAD.EXE.MUI |
Product Name: | Microsoft® Windows® Operating System |
Product Version: | 10.0.15063.0 |
Translation: | 0x45B, 1200 |