WpcMon.exe පවුල් ආරක්ෂණ උපදේශක 35d3995151dfede3bbdce10d0d84ec9e

File info

File name: WpcMon.exe.mui
Size: 9728 byte
MD5: 35d3995151dfede3bbdce10d0d84ec9e
SHA1: 02bf13c6bf4059084a1d02cc35467d835373b112
SHA256: 891778bd5a42e21fae8fa3fb39c52ad73c1a14ea410509213a7eb5d0ec4f1961
Operating systems: Windows 10
Extension: MUI
In x64: WpcMon.exe පවුල් ආරක්ෂණ උපදේශක (බිටු 32)

Translations messages and strings

If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.

id Sinhala English
202{0}හි සමහර වෙබ් අන්තර්ගතයන් අවහිර කර ඇත. අන්තර්ගතය බැලීමට අසන්න. Some web content from {0} has been blocked. Ask to view the content.
203සමහර වෙබ් අන්තර්ගතයන් අවහිර කර ඇත. අන්තර්ගතය බැලීමට අසන්න. Some web content has been blocked. Ask to view the content.
204{0}හි ඔබේ මාපියන් සමහර වෙබ් අන්තර්ගතයන් හා එකඟ නොවිය හැක. Some web content from {0} might not be OK with your parent.
205ඔබේ මාපියන් සමහර වෙබ් අන්තර්ගතයන් හා එකඟ නොවිය හැක. Some web content might not be OK with your parent.
310{1} මත {0} {0} on {1}
311{0} {0}
350ඔබේ පවුල Microsoft පවුලේ විශේෂාංග භාවිතා කරයි Your family is using Microsoft family features
351{1} මත {0}හිදී ඔබව අවහිර කරයි. You'll be locked out at {0} on {1}.
352තිර කාල සීමා අජීවයි. Screen time limits are off.
353තිර කාල සීමා {1} මත {0} වන තුරු අජීවයි. Screen time limits are off until {0} on {1}.
400මිනිත්තු 15කටත් අඩු කාලයක් ඉතිරිව ඇත Less than 15 minutes left
401මිනිත්තු 2කටත් අදු කාලයක් ඉතිරිව ඇත Less than 2 minutes left
410තිර කාලය සඳහා ඔබගේ පවුල් පසුතල නිසා මෙම උපාංගය ඉක්මනින් අගුලු වැටෙනු ඇත. කරුණාකර ඔබ කරන දෑ අවසන් කරන්න හෝ වැඩිහිටියෙකුගෙන් තව කාලය ඉල්ලන්න. This device will lock soon because of your family settings for screen time. Please finish what you are doing or ask an adult to approve more time.
420වසන්න Close
421ඉල්ලීමක් යවන්න Send a request
422මාගේ මාපියන් මෙහි සිටියි My parent is here
423ඉඩ දෙන්න Allow
424තව කාලය ලබාගන්න Get more time
425අවලංගු කරන්න Cancel
426පරිශීලකයින් මාරු කරන්න නැතහොත් PCය ක්‍රියා විරහිත කරන්න Switch users or turn off PC
430Microsoft පවුල විශේෂාංග විසින් අවුරන ලදී Blocked by Microsoft family features
440මිනිත්තු 15 15 minutes
441මිනිත්තු 30 30 minutes
442පැයක් 1 1 hour
443පැයක් 2 2 hours
444පැයක් 4 4 hours
445පැයක් 8 8 hours
450සේවාව නොමැත Service unavailable
451සමාවන්න, මෙම සේවාව මේ අවස්ථාවේදී නොමැත. කරුණාකර පසුව නැවත උත්සහ කරන්න. Sorry, the service isn't available right now. Please try again later.
452ඔබ මෙම උපාංගය මත පරිපාලකයෙකු වන බැවින්, ඔබට වැඩි තිර කාලයක් සඳහා ඉල්ලීමක් යැවීමට අවශ්‍ය වනු ඇත. Since you are an administrator on this device, you'll need to send a request for more screen time.
507ඔබේ මාපියන් මෙහි සිටිනවාද? Is your parent here right now?
510මෙම වෙබ් අඩවියට පිවිසීමට {0} වෙත ඉඩ ලබාදී ඇත: {0} will be allowed to visit this website:
511{0} හට PCය භාවිතා කිරීමට අතිරේක කාලයක් අවශ්‍ය නම් මුහුර්තකය තාවකාලිකව නැවැත්විය හැකිය. You can pause the timer temporarily if {0} needs some extra time to use the PC.
512[{0}] [{0}]
513දික් කිරීම: Extend by:
516{0} භාවිත කිරීමට ඉඩ දෙනු ඇත: {0} will be allowed to use:
517ශ්‍රේණිගත කර ඇත: {0}+ Rated for: {0}+
518{0} හි සියල්ල භාවිතයට ඉඩදෙන්න Allow the use of all of {0}
1101කාලය අවසානයි! Time's up!
1102තිර කාලය සඳහා ඔබගේ පවුල් පසුතල නිසා මෙම උපාංගය ඉක්මනින් අගුලු ලා ඇත. ඔබ අද දිනය ඇතුළත තව කාලය අවශ්‍ය නම්, වැඩිහිටියෙකුගෙන් තව කාලය ඉල්ලීමට සිදු වේ. This device is locked because of your family settings for screen time. You need to ask an adult if you want more time today.
1103තිර කාලය සඳහා ඔබගේ පවුල් පසුතල නිසා මෙම උපාංගය ඉක්මනින් අගුලු ලා ඇත. ඔබට {1} මත {0} හිදී එය නැවත භාවිත කළ හැකිය, නැත්නම් අද දිනය ඇතුළත තව කාලය සඳහා වැඩිහිටියෙකුගෙන් ඉල්ලන්න. This device is locked because of your family settings for screen time. You can use it again at {0} on {1}, or ask an adult for more time today.
1501මාපියන්ගෙන් අවසර ඉල්ලන්න Ask a parent for permission
1521{0} වෙතින් යෙදුමකට ඉඩ හරින්න Allow an application from {0}
1522{0} වෙතින් ක්‍රීඩාවකට ඉඩ හරින්න Allow a game from {0}
1523වෙබ් අඩවියකට ඉඩ දෙන්න Allow a website
1524{0} වෙතින් චිත්‍රපටයකට ඉඩ දෙන්න Allow a movie from {0}
1525{0} වෙතින් රූපවාහිනී දර්ශනයකට ඉඩ දෙන්න Allow a TV episode from {0}
1526{0} වෙතින් ගීතයකට ඉඩ දෙන්න Allow a song from {0}
1527{0} වෙතින් අන්තර්ගතයට ඉඩ දෙන්න Allow content from {0}
1528යෙදවුමකට ඉඩ දෙන්න Allow an application
1529ක්‍රීඩාවකට ඉඩ දෙන්න Allow a game
1530දෝෂයක් මතුව ඇත An error has occurred
1531බලාපොරොත්තු නොවු දෝෂයක් මතුව ඇත. කරුණාකර නැවත උත්සහ කරන්න. An unexpected error has occurred. Please try again later.
1532මෙම යෙදු අවහිර කර ඇත This app is blocked
1533පළමුව මෙම යෙදු ඔබේ PC හි සුරක්ෂිත කරගත යුතුය. එය Temp ෆෝල්ඩරය හැර වෙනත් තැනක සුරත්ෂිත කර, එය භාවිතා කිරීම සඳහා මාපියන්ගෙන් අවසර ගන්න. You must save this app on your PC first. Save it somewhere other than the Temp folder, and then ask for a parent's permission to use it.
1540ඉල්ලීම යවා ඇත Request sent
1541ඔබේ ඉල්ලීම යවා ඇත. ඔබේ මාපියන් ඔබට අවසර දී ඇත්දැයි ඔබ දැනගනු ඇත. Your request has been sent. Your parent will let you know whether you have been given permission.
1560තවදුරටත් කාලය අවශ්‍යද? Give more time?
1580Microsoft පවුලේ විශේෂාංග විසින් අවුරන ලදී Blocked by Microsoft family features
1581{0} භාවිතා නිරීම සඳහා අවසර ඉල්ලන්න. Request permission to use {0}.
1591වැඩිහිටියෙකු ඔබගේ ඉල්ලීම අනුමත කරයි නම් එවිට මෙම උපාංගය අගුලු හරිනු ඇත. This device will unlock when an adult approves your request.
1592වැඩිහිටියෙකු ඔබගේ ඉල්ලීම අනුමත කරයි නම් එවිට මෙම උපාංගය අගුලු හරිනු ඇත, නැත්නම් {1} මත {0} හිදී, පළමුවෙන් සිදුවන්නේ කුමක්ද එය වනු ඇත. This device will unlock when an adult approves your request, or at {0} on {1}, whichever comes first.
1593ඔබගේ ඉල්ලීම වැඩිහිටියෙකු විසින් අනුමත කරතොත් මිස මෙම උපාංගය {1} මත {0} හිදී අගුලු වැටෙනු ඇත. එය අගුලු වැටී නම්, වැඩිහිටියෙකු ඔබගේ ඉල්ලීම අනුමත කළ පසුව එහි අගුලු හැරෙනු ඇත. This device will lock at {0} on {1} unless an adult approves your request. If it does lock, it will unlock again after an adult approves your request.
1594යමක් වැරදී ගියේය Something went wrong
1595අපට ඔබගේ ඉලීම යැවීමට හැකියාවක් නැත. ඔබ අන්තර්ජාලයට සම්බන්ධ වී සිටින්නෙහිද? We were unable to send your request. Are you connected to the Internet?
32000පවුල Family
32014Microsoft Corporation Microsoft Corporation
32015පවුල් ආරක්ෂණ උපදේශනය සහ වලංගු කිරීම අරඹන්න. Initializes Family Safety monitoring and enforcement.

EXIF

File Name:WpcMon.exe.mui
Directory:%WINDIR%\WinSxS\amd64_microsoft-windows-p..lsmonitor.resources_31bf3856ad364e35_10.0.15063.0_si-lk_ec47190ac4101c54\
File Size:9.5 kB
File Permissions:rw-rw-rw-
File Type:Win32 DLL
File Type Extension:dll
MIME Type:application/octet-stream
Machine Type:Intel 386 or later, and compatibles
Time Stamp:0000:00:00 00:00:00
PE Type:PE32
Linker Version:14.10
Code Size:0
Initialized Data Size:9216
Uninitialized Data Size:0
Entry Point:0x0000
OS Version:10.0
Image Version:10.0
Subsystem Version:6.0
Subsystem:Windows GUI
File Version Number:10.0.15063.0
Product Version Number:10.0.15063.0
File Flags Mask:0x003f
File Flags:(none)
File OS:Windows NT 32-bit
Object File Type:Executable application
File Subtype:0
Language Code:Unknown (045B)
Character Set:Unicode
Company Name:Microsoft Corporation
File Description:පවුල් ආරක්ෂණ උපදේශක
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Internal Name:WpcMon.exe
Legal Copyright:© Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි.
Original File Name:WpcMon.exe.mui
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0

What is WpcMon.exe.mui?

WpcMon.exe.mui is Multilingual User Interface resource file that contain Sinhala language for file WpcMon.exe (පවුල් ආරක්ෂණ උපදේශක).

File version info

File Description:පවුල් ආරක්ෂණ උපදේශක
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Company Name:Microsoft Corporation
Internal Name:WpcMon.exe
Legal Copyright:© Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි.
Original Filename:WpcMon.exe.mui
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0
Translation:0x45B, 1200