| 100 | මෙම ගිණුම මත එම ඇඟිලි සලකුණ දැනටමත් සකස් කර ඇත. වෙනස් ඇඟිල්ලක් උත්සාහ කරන්න. |
That fingerprint has already been set up on this account. Try a different finger. |
| 101 | එම ඇඟිලි සලකුණ දැනටමත් වෙනත් ගිණුමකට ලියාපදිංචි කරනු ලැබ ඇත. වෙනස් ඇඟිලි සලකුණක් උත්සාහ කරන්න. |
That fingerprint has already been set up on another account. Try a different finger. |
| 102 | එම ඇඟිලි සලකුණ දැනටමත් ලියාපදිංචි කරනු ලැබ ඇත. වෙනස් ඇඟිලි සලකුණක් උත්සාහ කරන්න. |
That fingerprint has already been set up. Try a different finger. |
| 103 | එම ඇඟිලි සලකුණ දැනටමත් සකස් කර ඇති එකට ඉතා සමානය. වෙනස් ඇඟිල්ලක් උත්සාහ කරන්න. |
That fingerprint is too similar to one that's already set up. Try a different finger. |
| 104 | ඔබ මෙම ගිණුමට ඇඟිලි සලකුණු 10ක් එක් කර සීමාවට ළඟා වී ඇත. |
You’ve reached the 10 fingerprint max for this account. |
| 105 | ඔබගේ ඇඟිලි සලකුණ ස්කෑන් කළ නොහැකි විය. සංවේදකය පිරිසිඳු සහ වියලි බව තහවුරු කර ගන්න, සහ ගැටලුව දිගටම පවතී නම්, වෙනස් ඇඟිල්ලක් උත්සාහ කරන්න. |
Your fingerprint couldn't be scanned. Make sure the sensor is clean and dry, and if the problem continues, try a different finger. |
| 111 | මෙම PC එකට ගැළපෙන ඇඟිලි සලකුණු කියවනයක් නැත. |
This PC doesn’t have a suitable fingerprint reader. |
| 112 | ඇඟිලි සලකුණු කියවනය විසන්ධි කර ඇත. එය නැවත සම්බන්ධ කර නැවත උත්සාහ කරන්න. |
The fingerprint reader is disconnected. Reconnect it and try again. |
| 113 | Windows Hello සකස් කිරීම සඳහා ඔබේ ඇඟිල්ල කීප අවස්ථාවක් ස්කෑන් කිරීමට අවශ්‍යය. |
We’ll need to scan your fingerprint a few times to set up Windows Hello. |
| 114 | ඔබගේ ඇඟිලි සලකුණ හඳුනා ගත හැකි බවට නිසැක වීම පිණිස හුදෙක්ම තව ස්කෑන් කිරීම් කිහිපයක්. |
Just a few more scans to make sure your fingerprint is recognizable. |
| 116 | කණගාටුයි, යම් දෙයක් වැරදී ගියේය. |
Sorry, something went wrong. |
| 117 | ඇඟිලි සලකුණු ඇතුල් වීම ඔබගේ පරිපාලක විසින් වර්තමානයේ අබල කර ඇත. |
Fingerprint sign in is currently disabled by your administrator. |
| 119 | Windows Hello භාවිත කිරීමට, පළමුවෙන් BitLocker හෝ සමාන සංකේතන මෘදුකාංගයක් භාවිත කරමින් ඔබගේ උපාංගය ආරක්ෂා කරන්න. |
To use Windows Hello, first protect your device using BitLocker or similar encryption software. |
| 120 | ඇඟිලි සලකුණු කියවනයෙහි ඔබේ ඇඟිලි සලකුණ ස්කෑන් කරන්න. |
Scan your finger on the fingerprint reader. |
| 121 | ඇඟිලි සලකුණු කියවනයෙහි එකම ඇඟිල්ල ස්කෑන් කරන්න. |
Scan the same finger on the fingerprint reader. |
| 122 | ඔබේ ඇඟිල්ල ඇඟිලි සලකුණු කියවනයෙහි ස්වයිප් කරන්න. |
Swipe your finger on the fingerprint reader. |
| 124 | එකම ඇඟිල්ල ඇඟිලි සලකුණු කියවනයෙහි ස්වයිප් කරන්න. |
Swipe the same finger on the fingerprint reader. |
| 125 | ඇඟිලි සලකුණු සංවේදකයට එරෙහිව ඔබගේ ඇඟිල්ල ඔබන්න, සහ අනතුරුව එය ඔසවන්න. |
Press your finger against the fingerprint sensor, and then lift it. |
| 129 | ඔබගේ ඇඟිල්ල තරමක් පහළට විතැන් කරන්න. |
Move your finger slightly lower. |
| 130 | ඔබගේ ඇඟිල්ල තරමක් ඉහළට විතැන් කරන්න. |
Move your finger slightly higher. |
| 131 | ඔබගේ ඇඟිල්ල තරමක් දකුණට කරන්න. |
Move your finger slightly to the right. |
| 132 | ඔබගේ ඇඟිල්ල තරමක් වමට විතැන් කරන්න. |
Move your finger slightly to the left. |
| 133 | ඔබේ ඇඟිල්ල ඇඟිලි සලකුණු කියවනය හරහා වඩාත් සෙමින් ගෙන යන්න. |
Move your finger more slowly across the reader. |
| 134 | ඔබේ ඇඟිල්ල ඇඟිලි සලකුණු කියවනය හරහා වඩාත් ක්ෂණිකව ගෙන යන්න. |
Move your finger more quickly across the reader. |
| 135 | ඔබගේ උපාංගයට ඔබව හඳුනා ගැනීමේ ගැටළුවක් තිබේ. ඔබගේ සංවේදකය පිරිසුදු බවට නිසැක වන්න. |
Your device is having trouble recognizing you. Make sure your sensor is clean. |
| 136 | ඔබ ඇඟිලි සලකුණු කියවනය භාවිත කරන අතර ඔබේ ඇඟිල්ල සමතලව සහ කෙලින් අල්ලා සිටීමට උත්සාහ කරන්න. |
Try holding your finger flat and straight when using the fingerprint reader. |
| 137 | ඔබේ ඇඟිලි සලකුණු කියවනය හරහා දිගු පහරක් භාවිත කරමින් උත්සාහ කරන්න. |
Try using a longer stroke across the fingerprint reader. |
| 138 | ඔබගේ උපාංගයට ඔබව හඳුනා ගැනීමේ ගැටළුවක් තිබේ. කරුණාකර නැවත උත්සාහ කරන්න. |
Your device is having trouble recognizing you. Please try again. |
| 139 | ස්කෑන් කිරීම සම්පූර්ණ වන තුරු ඔබගේ ඇඟිල්ල එබීම සහ එසවීම දිගටම කරගෙන යන්න. |
Continue to press and lift your finger until the scan is complete. |
| 174 | Windows Hello සකස් කිරීම |
Windows Hello setup |
| 175 | ඔබගේ පරිපාලක විසින් Windows Hello වර්තමානයේ අබල කර ඇත. |
Windows Hello is currently disabled by your administrator. |
| 176 | Windows Hello වසන්න, සහ අනතුරුව සකස් කිරීම ඔස්සේ නැවත යමින් උත්සාහ කරන්න. |
Close Windows Hello, and then try going through the setup again. |
| 177 | යම්දෙයක් වැරදී ගියේය. ඔබගේ ලද හැකි පද්ධති මතකය පහළ මට්ටමක ක්‍රියාත්මක වනවා විය හැකිය. යම් ඉඩ ප්‍රමාණයක් නිදහස් කර නැවත උත්සාහ කරන්න. |
Something went wrong. Your available system memory might be running low. Clear up some space and try again. |
| 178 | Windows Hello සකස් කිරීම දුරස්ථ වැඩතල සම්බන්ධතාවක් ඔස්සේ ක්‍රියා නොකරයි. |
The Windows Hello setup doesn't work over a remote desktop connection. |
| 200 | ඔබේ ඇස් අනාවරණය කළ නොහැකි විය. |
Couldn't detect your eyes. |
| 201 | ඉතා දීප්තිමත්ය! ආලෝක කිහිපයක් අජීවනය කරන්න, නැත්නම් ඇතුලට යන්න. |
Too bright! Turn off some lights or go inside. |
| 202 | ඔබගේ ඇස් තරමක් පුළුල්ව විවෘත කරන්න. |
Open your eyes a little wider. |
| 203 | ඔබගේ ඇස් ඉදිරියෙන් සෘජුව ඔබගේ උපාංගය අල්ලා සිටින්න. |
Hold your device straight in front of your eyes. |
| 204 | ඉතා ඈතට විතැන් කරන්න. |
Move farther away. |
| 205 | සමීපයට විතැන් කරන්න. |
Move closer. |
| 206 | ඔබගේ ඇස් වල ප්‍රතිබිම්බ වළකා ලීමට සුළු වශයෙන් විතැන් කරන්න. |
Moving slightly to avoid reflection off your eyes. |
| 207 | ඔබගේ උපාංගයට ඔබව අනාවරණය කර ගැටළුවක් තිබේ. ඔබගේ කැමරා කාච පිරිසුදු බවට නිසැක වන්න. |
Your device is having trouble detecting you. Make sure your camera lens is clean. |
| 209 | ඉතා අඳුරුයි! ආලෝක කිහිපයක් සජීවනය කරන්න, නැත්නම් එළිය ඇති තැනකට යන්න. |
Too dark! Turn on some lights or move somewhere brighter. |
| 220 | ඔබ කෙලෙස වන්නේ දැයි හදාරමින්... |
Learning what you look like... |
| 275 | ඔබගේ ගිණුම සත්‍යාපනය කළ නොහැකි වීය. |
Your account couldn’t be verified. |
| 276 | ඇඟිලි සලකුණු සංවේදකය ස්පර්ශ කරන්න |
Touch the fingerprint sensor |
| 277 | සකස් කිරීම සම්පූර්ණ වන තුරු ඔබගේ ඇඟිල්ල ඔබගේ උපාංගයේ ඉදිරිපස සංවේදකය මත එසවීම සහ විවේක ගැන්වීම නැවත නැවත කරගෙන යන්න. |
Repeatedly lift and rest your finger on the sensor on the front of your device until setup is complete. |
| 278 | සකස් කිරීම සම්පූර්ණ වන තුරු ඔබගේ ඇඟිල්ල ඔබගේ උපාංගයේ පසුපස සංවේදකය මත එසවීම සහ විවේක ගැන්වීම නැවත නැවත කරගෙන යන්න. |
Repeatedly lift and rest your finger on the sensor on the back of your device until setup is complete. |
| 279 | සකස් කිරීම සම්පූර්ණ වන තුරු ඔබගේ ඇඟිල්ල ඔබගේ උපාංගයේ දකුණුපස සංවේදකය මත එසවීම සහ විවේක ගැන්වීම නැවත නැවත කරගෙන යන්න. |
Repeatedly lift and rest your finger on the sensor on the right side of your device until setup is complete. |
| 280 | සකස් කිරීම සම්පූර්ණ වන තුරු ඔබගේ ඇඟිල්ල ඔබගේ උපාංගයේ වම්පස සංවේදකය මත එසවීම සහ විවේක ගැන්වීම නැවත නැවත කරගෙන යන්න. |
Repeatedly lift and rest your finger on the sensor on the left side of your device until setup is complete. |
| 281 | සකස් කිරීම සම්පූර්ණ වන තුරු ඔබගේ ඇඟිල්ල ඔබගේ උපාංගයේ මුදුනේ සංවේදකය මත එසවීම සහ විවේක ගැන්වීම නැවත නැවත කරගෙන යන්න. |
Repeatedly lift and rest your finger on the sensor on the top of your device until setup is complete. |
| 282 | බල බොත්තම ස්පර්ශ කරන්න |
Touch the power button |
| 283 | සකස් කිරීම සම්පූර්ණ වන තුරු ඔබගේ ඇඟිල්ල බල බොත්තම මත එසවීම සහ විවේක ගැන්වීම නැවත නැවත කරගෙන යන්න. |
Repeatedly lift and rest your finger on the power button until setup is complete. |
| 284 | සකස් කිරීම සම්පූර්ණ වන තුරු ඔබගේ ඇඟිල්ල එසවීම සහ සංවේදකය මත විවේක ගැන්වීම නැවත නැවත කරගෙන යන්න. |
Repeatedly lift and rest your finger on the sensor until setup is complete. |
| 285 | ඔබේ ඇගිල්ල ඇඟිලි සලකුණු සංවේදකය මත ස්වයිප් කරන්න |
Swipe your finger on the fingerprint sensor |
| 286 | Windows Hello සකස් කිරීම සම්පූර්ණ කෙරෙන තුරු ස්වයිප් කිරීම අඛණ්ඩව කරන්න. |
Continue swiping until Windows Hello setup is complete. |
| 287 | දැන් තවත් කෝණයක් උත්සාහ කරන්න |
Now try another angle |
| 288 | ඔබගේ මුද්‍රණයේ අග්‍ර ග්‍රහණය කිරීමට ඔබගේ ඇඟිල්ල වෙනස් කෝණවලින් විවේක ගැන්වීම සහ එසවීම කරන්න |
Rest and lift your finger at different angles to capture the edges of your print. |
| 289 | දැන් ඔබගේ ඇඟිල්ලෙහි පැති සමග ස්වයිප් කරන්න |
Now swipe with the sides of your finger |
| 290 | ඔබගේ මුද්‍රණයේ අග්‍ර ග්‍රහණය කිරීමට ස්වයිප් කිරීම අඛණ්ඩව කරගෙන යන්න. |
Continue swiping to capture the edges of your print. |
| 291 | විශිෂ්ටයි, සංවේදකය නැවතත් ස්පර්ශ කරන්න |
Great, touch sensor again |
| 292 | ඔබගේ ඇඟිල්ල විවේක ගැන්වීමෙහි සහ එසවීමෙහි නිරත කරවන්න |
Keep resting and lifting your finger |
| 293 | ඔසවන්න, නැවතත් ස්පර්ශ කරන්න |
Lift and touch again |
| 294 | ඔබේ ඇඟිල්ල ඔසවන්න, සහ නැවතත් සංවේදකය ස්පර්ශ කරන්න |
Lift your finger and touch the sensor again |
| 295 | විශිෂ්ටයි, වෙනස් කෝණයක් උත්සාහ කරන්න |
Great, try a different angle |
| 297 | සෑම ස්පර්ශයක් සමගම ඔබගේ ඇඟිල්ල විතැන් කරන්න |
Move your finger with each touch |
| 298 | නැවත ස්වයිප් කරන්න |
Swipe again |
| 299 | විශිෂ්ටයි, ස්වයිප් කිරීම දිගටම කරන්න |
Great, keep swiping |
| 300 | ඔබගේ ඇඟිල්ල ස්වයිප් කරන්න |
Swipe your finger |