| 17500 | පළමුවෙන් ඔබේ ගිණුමේ තොරතුරු නිවැරදිදැයි බලන්න. | First, verify your account info. | 
                                                            | 17501 | පින්තූර මුරපදයක් තනන්න | Create a picture password | 
                                                            | 17503 | පින්තූර මුරපදය වෙත පිළිගනු ලබයි | Welcome to picture password | 
                                                            | 17504 | පින්තූරයක් තෝරාගන්න | Choose picture | 
                                                            | 17512 | ඔබගේ පින්තූර මුරපදය සිටුවන්න | Set up your picture password | 
                                                            | 17513 | ඔබට අවශ්‍ය ආකාරයට ස්ථානගත කිරීමට ඔබේ පින්තූරය ඇදගෙන එන්න. | Drag your picture to position it the way you want. | 
                                                            | 17514 | මේ පින්තූරය භාවිතයට | Use this picture | 
                                                            | 17515 | නව පින්තූරය තෝරන්න | Choose new picture | 
                                                            | 17516 | ඔබේ පින්තූරයේ අභිනවයන් තුනක් අඳින්න. ඔබට වෟත්ත, සරල රේඛා,සහ උත්සික්ත අතරින් ඕනෑම සංයෝජනයක් භාවිතා කර හැක. | Draw three gestures on your picture. You can use any combination of circles, straight lines, and taps. | 
                                                            | 17517 | ඔබේ අභිනවයන්ගේ ප්‍රමාණය, ස්ථානය, සහ දිශාව මතක තබාගන්න—සහ ඔබ ඒවා තනන පිළිවෙළ—ඔබගේ පින්තූර මුරපදයේ කොටසක් වේ. | Remember, the size, position, and direction of your gestures — and the order in which you make them — become part of your picture password. | 
                                                            | 17518 | ඔබගේ පළමු අභිනය ඇතුළත් කරන්න | Enter your first gesture | 
                                                            | 17519 | පළමු අභිනය ඇතුළත් කෙරිණි | First gesture entered | 
                                                            | 17520 | ඔබගේ දෙවන අභිනය ඇතුළත් කරන්න | Enter your second gesture | 
                                                            | 17521 | දෙවන අභිනය ඇතුළත් කෙරිණි | Second gesture entered | 
                                                            | 17522 | ඔබගේ තෙවන අභිනය ඇතුළත් කරන්න | Enter your third gesture | 
                                                            | 17523 | තෙවන අභිනය ඇතුළත් කෙරිණි | Third gesture entered | 
                                                            | 17524 | ඔබගේ පින්තූර මුරපදය සිටුවම් කර අවසන් වීමට, ඔබේ අභිනවයන් නැවත සිදුකරන්න. (ඔබට සෑම අවස්ථාවකදීම යළි අරඹන්න බොත්තම මගින් යළි ඇරඹිය හැක.) | To finish setting up your picture password, just repeat your three gestures. (You can always start over by tapping the Start over button.) | 
                                                            | 17526 | නැවත පටන් ගන්න | Start over | 
                                                            | 17527 | ඔබගේ පළමු අභිනය යළි ඇතුළත් කරන්න | Re-enter your first gesture | 
                                                            | 17528 | ඔබගේ දෙවන යළි අභිනය ඇතුළත් කරන්න | Re-enter your second gesture | 
                                                            | 17529 | ඔබගේ තෙවන යළි අභිනය ඇතුළත් කරන්න | Re-enter your third gesture | 
                                                            | 17530 | අවලංගු කරන්න | Cancel | 
                                                            | 17531 | ඔබ සාර්ථකව ඔබේ පින්තූර මුරපදය තනාගෙන ඇත. Windows වෙත පුරන මීළඟ අවස්ථාවේ එය භාවිතා කරන්න. | You’ve successfully created your picture password. Use it the next time you sign in to Windows. | 
                                                            | 17533 | පින්තූර මුරපදය යළි සිටුවන්න | Reset picture password | 
                                                            | 17535 | 0 | 0 | 
                                                            | 17536 | සමමු කළ පින්තූර භාවිත කරන්න | Use synced picture | 
                                                            | 17538 | නැවත ධාවනය කරන්න | Replay | 
                                                            | 17539 | හරි | OK | 
                                                            | 17540 | වත්මන් පින්තූර මුරපදය තහවුරු කිරීමට, නැවත ධාවනය නරඹන්න සහ ඔබේ පින්තූරයේ ඇති නිදසුන් අභිනවය සළකුණු කරන්න. | To confirm your current picture password, just watch the replay and trace the example gestures shown on your picture. | 
                                                            | 17541 | ඔබේ අභිනවයන් නැවත සෑදීමට උත්සහ කරන්න. | Try making your gestures again. | 
                                                            | 17543 | 20;light;none;Nirmala UI | 20;light;none;segoe ui | 
                                                            | 17544 | 11;light;none;Nirmala UI | 11;light;none;segoe ui | 
                                                            | 17545 | 56;normal;none;Nirmala UI | 56;normal;none;segoe ui | 
                                                            | 17546 | පින්තූර මුරපදය | Picture password | 
                                                            | 17547 | ඔබගේ පින්තූර මුරපද ලියාපදිංචියෙහි පැරණි මුරපදයක් අඩංගු වේ. කරුණාකර ඔබගේ නව මුරපදය සමගින් පුරන්න. | Your picture password enrollment contains an old password. Please sign in with your new password. | 
                                                            | 17548 | පින්තූර මුරපදය  වැරදිය. නැවත උත්සහ කරන්න. | The picture password is incorrect. Try again. | 
                                                            | 17550 | ලියාපදිංචිය අසාර්ථක වීම | Enrollment Failure | 
                                                            | 17551 | ලියාපදිංචි ක්‍රියාවලිය අතරතුර බිදවැටීමක් විය. කරුණාකර පසුව නැවතඋත්සාහ කරන්න. | There was a failure during the enrollment process. Please try again later. | 
                                                            | 17552 | පින්තූර මුරපදය ඔබේ ස්පර්ශ තිර PCය ආරක්ෂා කිරීමට නව ක්‍රමයකි. ඔබ පින්තූරය තෝරන්න—එය සමඟ භාවිතා වන අභිනවයන්—ඔබටම අනන්‍ය වූ මුරපදයක් තැනීම සඳහා. | Picture password is a new way to help you protect your touchscreen PC. You choose the picture — and the gestures you use with it — to create a password that’s uniquely yours. | 
                                                            | 17553 | ඔබ පින්තූරයක් තෝරන විට, වෟත්ත, සරල රේඛා,සහ උත්සික්ත අතරින් ඕනෑම සංයෝජනයක් භාවිතා කර කෙලින්ම ස්පර්ශ තිරය මත “ඇඳීම” සිදු කරයි.ඔබේ අභිනවයන්ගේ ප්‍රමාණය, ස්ථානය, සහ දිශාව පින්තූර මුරපදයේ කොටසක් වේ. | When you’ve chosen a picture, you “draw” directly on the touchscreen to create a combination of circles, straight lines, and taps. The size, position, and direction of your gestures become part of your picture password. | 
                                                            | 17557 | ඔබට ඔබේ වත්මන් පින්තූරය තබාගෙන අභිනවයන් වෙනස් කළ හැක, හෝ නව පින්තූරයක් තෝරාගන්න. | You can keep your current picture and change your gestures, or choose a new picture. | 
                                                            | 17559 | සුභ පැතුම්, ඔබ ඔබගේ පින්තූර මුරපදය සාර්ථකව යළි හදාරා ඇත. | Congratulations, you have successfully relearned your picture password. | 
                                                            | 17560 | සුභ පැතුම්, ඔබ ඔබගේ පින්තූර මුරපදය සාර්ථකව වෙනස් කර ඇත. | Congratulations, you have successfully changed your picture password. | 
                                                            | 17561 | ඔබගේ පින්තූර මුරපදය සාර්ථකව යළි හදාරන්න | Relearn your picture password | 
                                                            | 17562 | ඔබේ පින්තූර මුරපදය වෙනස් කරන්න | Change your picture password | 
                                                            | 17564 | 1 | 1 | 
                                                            | 17565 | 2 | 2 | 
                                                            | 17566 | 3 | 3 | 
                                                            | 17567 | මෙහි පෙනුම කෙසේද? | How’s this look? | 
                                                            | 17568 | ඔබේ අභිනවයන් සිටුවන්න | Set up your gestures | 
                                                            | 17569 | ඔබේ අභිනවයන් තහවුරු කරන්න | Confirm your gestures | 
                                                            | 17570 | යම් දෙයක් නිවැරදි නොවේ … නැවත උත්සහ කරන්න! | Something’s not right … try again! | 
                                                            | 17571 | ඔබේ වත්මන් අභිනවයන් නැවත ඇතුලත් කරන්න | Reenter your current gestures | 
                                                            | 17572 | ඉඟියක් අවශ්‍යද?ඔබේ පින්තූරයේ ඇති නිදසුන් අභිමන සළකුණු කරන්න. | Need a hint? Just trace the examples shown on your picture. | 
                                                            | 17573 | ඔබේ වත්මන් අභිනවයන් ඔබට අමතක නම්, එය නැරඹීමට නැවත ධාවනය කරන්න. | If you’ve forgotten your current set of gestures, tap Replay to see them. | 
                                                            | 17574 | සුභ පැතුමි! | Congratulations! | 
                                                            | 17579 | සමාවෙන්න, නමුත් ඔබ ඇඳි ඒවා සමඟ තහවුරු කළ අභිනවයන් නොගැළපේ. ඔබ පළමුව ඇතුළත් කළ අභිනවයන් දැකීමට හෝ, නව ඒවා තේරීමට නැවත උත්සහ කරන්න. | Sorry, but your confirmation gestures didn’t quite match the ones you drew. You can try again to see the gestures you first entered, or start over to choose new ones. | 
                                                            | 17580 | නැවත උත්සහ කරන්න | Try again | 
                                                            | 17581 | යම් දෙයක් නිවැරදි නොවේ | Something’s not right | 
                                                            | 17582 | නිමාව | Finish | 
                                                            | 17584 | ඔබගේ පින්තූර මුරපදය ඔබගේ වත්මන් මුරපදය සමගින් සාර්ථකව යාවත්කාලීන වී ඇත. | Your picture password enrollment has been successfully updated with your current password. | 
                                                            | 17586 | කණගාටුයි, ඔබගේ තහවුරු කිරීමේ අභිනයන් ඔබ දුන් ඒවා සමග ප්‍රමාණවත් ලෙස නොගැළපිණි. ඔබ පළදුව ඇතුළත් කළ අභිනයන් බැලීමට ඔබට නැවත උත්සාහ කළ හැක. | Sorry, but your confirmation gestures didn’t quite match the ones you drew. You can try again to see the gestures you first entered. |