File name: | ngckeyenum.dll.mui |
Size: | 14336 byte |
MD5: | 1d4b5ab8942949fb3d766d54b8f2da61 |
SHA1: | 2609235e1faeef3a06738f38c8dac1cb267e16b8 |
SHA256: | 21dba39f62b828a0f125fb64aba266d2801d6f3a2c66cc794b808a064107f77d |
Operating systems: | Windows 10 |
Extension: | MUI |
If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
id | Sinhala | English |
---|---|---|
200 | ඔබගේ අක්තපත්‍ර තහවුරු කල නොහැකි විය. | Your credentials could not be verified. |
201 | සපයන ලද PIN නොගැලපේ. | The provided PINs do not match. |
202 | PIN එකක් සපයන්න. | Provide a PIN. |
203 | උද්දීපන රහිත අකුරු (A-Z, a-z), ඉලක්කම් (0-9), හිස් ඉඩ, පහත දැක්වෙන විශේෂ අනුලකුණු: ! " # $ % & ’ ( ) * + , - . / : ; ? @ [ \ ] ^ _ ` { | } ~ වලට සීමාවූ අනුලකුණු සහිත PIN එකක් සපයන්න | Provide a PIN that contains characters limited to unaccented letters (A-Z, a-z), numbers (0-9), space, and the following special characters: ! " # $ % & ’ ( ) * + , - . / : ; ? @ [ \ ] ^ _ ` { | } ~ |
204 | සංකීර්ණත්ව අවශ්‍යතා සංතෘප්ත කරන PIN එකක් සපයන්න. | Provide a PIN that meets the complexity requirements. |
205 | සංකීර්ණත්ව අවශ්‍යතා සංතෘප්ත කරන PIN එකක් සපයන්න. %1!s!. | Provide a PIN that meets the complexity requirements. %1!s!. |
206 | ඔබගේ PIN එක අවම වශයෙන් අනුලකුණු %1!u! වත් දිග විය යුතුය | Your PIN must be at least %1!u! characters long |
207 | ඔබගේ PIN එක අනුලකුණු %1!u! ට වඩා දිග විය නොහැක | Your PIN can’t be more than %1!u! characters long |
208 | ඔබගේ PIN එකෙහි වලංගු නොවන අනුලකුණක් ඇත | Your PIN contains an invalid character |
209 | ඔබගේ PIN එකෙහි අඩු තරමින් එක් ඉහළ දරනයේ අකුරක් වත් අඩංගු විය යුතුවේ | Your PIN must include at least one uppercase letter |
210 | ඔබගේ PIN එකෙහි අඩු තරමින් එක් පහළ දරනයේ අකුරක් වත් අඩංගු විය යුතුවේ | Your PIN must include least one lowercase letter |
211 | ඔබගේ PIN එකෙහි අඩු තරමින් එක් අංකයක් වත් අඩංගු විය යුතුවේ | Your PIN must include at least one number |
212 | ඔබගේ PIN එකෙහි අඩු තරමින් එක් විශේෂ අනුලකුණක් වත් අඩංගු විය යුතුවේ | Your PIN must include at least one special character |
213 | ඔබගේ PIN එකෙහි ඉහළ දරනයේ අකුරු අඩංගු විය නොහැක | Your PIN can’t include uppercase letters |
214 | ඔබගේ PIN එකෙහි පහළ දරනයේ අකුරු අඩංගු විය නොහැක | Your PIN can’t include lowercase letters |
215 | ඔබගේ PIN එකෙහි අංක අඩංගු විය නොහැක | Your PIN can’t include numbers |
216 | ඔබගේ PIN එකෙහි විශේෂ අනුලකුණු අඩංගු විය නොහැක | Your PIN can’t include special characters |
218 | PIN වැරදිය. නැවත උත්සහ කරන්න. | The PIN is incorrect. Try again. |
219 | උපාංගයේ සන්නිවේදන දෝෂයක් මතු විය. | A communication error occurred with the device. |
220 | අභියෝග වාක්‍යංශය සපයන්න. | Provide the challenge phrase. |
221 | සපයන ලද අභියෝග වාක්‍යංශය වැරදියි. | The provided challenge phrase is incorrect. |
222 | ඔබ විසින් පෙර භාවිත කර නොමැති PIN එකක් සපයන්න. | Provide a PIN that you haven’t used before. |
223 | ඔබගේ PIN එක පොදු අංක රටාවක් විය නොහැක | Your PIN can’t be a common number pattern |
224 | ඔබගේ රහස්වචනය කල් ඉකුත්වී ඇති අතර වෙනස් කල යුතුය. එය වෙනස් කිරීමට ඔබගේ PIN සමගින් ඇතුල් වන්න. | Your password has expired and must be changed. Sign in with your PIN in order to change it. |
225 | පරිපාලකයෙක් විසින් ඇතුල්වීම සීමාකර ඇත. ඇතුල්වීමට, ඔබගේ උපාංගය අන්තර්ජාලයට සම්බන්ධ බව තහවුරු කරගෙන පළමුව ඔබගේ පරිපාලකයා ඇතුල්කර ගන්න. | An administrator has restricted sign in. To sign in, make sure your device is connected to the Internet, and have your administrator sign in first. |
250 | ඔබේ උපාංගය මාර්ග අපගතය. මෙම උපාංගය මත ඔබ භාවිත කළ අවසාන මුරපදය භාවිත කරමින් ඇතුල් වන්න. | Your device is offline. Sign in with the last password you used on this device. |
251 | මෙම ගිණුම සංවිධානයකට අයත් බැවින් එය භාවිත කල නොහැකිය. වෙනත් ගිණුමක් උත්සාහ කරන්න. | This account can’t be used because it belongs to an organization. Try a different account. |
252 | ඔබට මේ අවස්ථාවේ ඔබගේ උපාංගයට ඇතුල් විය නොහැකිය. ඔබ මෙම උපාංගය මත භාවිත කළ අවසාන මුරපදය උත්සාහ කරන්න. | You can’t sign in to your device right now. Try the last password you used on this device. |
302 | ඔබට මෙම ගිණුම සමගින් ඇතුල් වීමට නොහැකිය. වෙනත් ගිණුමක් උත්සාහ කරන්න. | You can’t sign in with this account. Try a different account. |
350 | ඔබගේ ගිණුම සතුව ඔබ දැන්ම ඇතුළුවීම වලක්වන කාල සීමාකිරීම් ඇත. පසුව නැවත උත්සාහ කරන්න. | Your account has time restrictions that prevent you from signing in right now. Try again later. |
351 | ඔබගේ ගිණුම අක්‍රීය කර ඇත. ඔබගේ පද්ධති පරිපාලක අමතන්න. | Your account has been disabled. Contact your system administrator. |
352 | Windows Hello භාවිතා කිරීමට ඔබ ඔබගේ සංවිධානයේ ජාලයට තාවකාලිකව සම්බන්ධවීමට අවශ්‍ය වේ. මෙම උපාංගය මත භාවිතා කරන ලද අවසන් ඇතුල්වීමේ විකල්පයෙන් ඔබට තවමත් ඇතුල්විය හැකිය. | You need to temporarily connect to your organization’s network to use Windows Hello. You can still sign in with the last sign-in option used on this device. |
353 | ඔබ භාවිත කිරීමට උත්සාහ කරන ඇතුල් වීමේ ක්‍රමයට මෙම උපාංගය මත ඉඩ ලබාදී නොමැත. වැඩි තොරතුරු සඳහා, ඔබගේ පද්ධති පරිපාලක හා සමිබන්ධ වන්න. | The sign-in method you're trying to use isn't allowed on this device. For more information, contact your system administrator. |
354 | ඔබගේ ගිණුම කල් ඉකුත්වී ඇත. ඔබගේ පද්ධති පරිපාලක අමතන්න. | Your account has expired. Contact your system administrator. |
355 | ඔබගේ ගිණුම අගුළු දමා ඇත. ඔබගේ පද්ධති පරිපාලක අමතන්න. | Your account has been locked out. Contact your system administrator. |
356 | ඉල්ලුම්කල යතුරු බහාලුම උපාංගයේ නොපවතී. | The requested key container does not exist on the device. |
357 | ඉල්ලුම්කල සහතිකය උපාංගයේ නොපවතී. | The requested certificate does not exist on the device. |
358 | ඉල්ලුම්කල keyset උපාංගයේ නොපවතී. | The requested keyset does not exist on the device. |
359 | මෙම උපාංගය භාවිතා කල නොහැක. අමතර විස්තර පද්ධති අවස්ථා ලොගයේ ලබාගැනීමට තිබිය හැක. මෙම දෝෂය ඔබගේ පද්ධති පරිපාලකට වාර්තා කරන්න. | This device could not be used. Additional details may be available in the system event log. Report this error to your system administrator. |
360 | සත්‍යාපනයට යොදාගත් සහතිකය කල් ඉකුත්වී ඇත. | The certificate used for authentication has expired. |
361 | සත්‍යාපනයට යොදාගත් සහතිකය අහෝසි කර ඇත. | The certificate used for authentication has been revoked. |
362 | සත්‍යාපනයට යොදාගත් සහතිකය සැකසීමේදී අවිශ්වාසී අධිකාරියක් අනාවරණය විය. | An untrusted certification authority was detected while processing the certificate used for authentication. |
363 | සත්‍යාපනයට යොදාගත් සහතිකයේ අවලංගුකරණ තත්වය තීරණය කල නොහැකි විය. | The revocation status of the certificate used for authentication could not be determined. |
364 | සත්‍යාපනයට යොදාගත් සහතිකය විශ්වාස රහිතය. | The certificate used for authentication is not trusted. |
365 | ඔබගේ මුරපදය කල් ඉකුත්ව ඇති අතර වෙනස් කල යුතුය. එය වෙනස් කිරීමට ඔබ ඔබගේ මුරපදයෙන් ඇතුළුවිය යුතුය. | Your password has expired and must be changed. You must sign in with your password in order to change it. |
366 | ඔබව මෙම උපාංගය භාවිතයෙන් වැලැක්වීමට ඔබගේ ගිණුම වින්‍යාස කරන ලදී. වෙනත් උපාංගයකින් උත්සාහ කරන්න. | Your account is configured to prevent you from using this device. Try another device. |
367 | ඇතුළුවීම අසාර්ථකයි. ඔබගේ පද්ධති පරිපාලක අමතා KDC සහතිකය වලංගුකල නොහැකි වූ බව ඔවුන්ට පවසන්න. අතිරේක තොරතුරු පද්ධති අවස්ථා ලොගයෙන් ලබාගත හැකිවනු ඇත. | Sign-in failed. Contact your system administrator and tell them that the KDC certificate could not be validated. Additional information may be available in the system event log. |
368 | ඔබගේ ගිණුම මෙම උපාංගයෙන් ඇතුල් වීමට සහය නොදක්වයි. වැඩිදුර තොරතුරු සඳහා ඔබගේ පද්ධති පරිපාලක හා සම්බන්ධ වන්න. | Signing in with this device isn't supported for your account. Contact your system administrator for more information. |
369 | එම අභිරුචිය තාවකාලිකව ලද නොහැකිය. එතෙක්, කරුණාකර ඇතුල් වීමට වෙනස් විධික්‍රමයක් භාවිත කරන්න. | That option is temporarily unavailable. For now, please use a different method to sign in. |
400 | ඔබගේ මුරපදය කල් ඉකුත්ව ඇත. ඔබ ඔබගේ මුරපදය සමගින් ඇතුල් වී එය වෙනස් කළ යුතුය. ඔබ මුරපදය වෙනස් කළ පසුව, ඔබට Windows Hello සමගින් ඇතුල් විය හැකිය. | Your password has expired. You must sign in with your password and change it. After you change your password, you can sign in with Windows Hello. |
401 | වෙනස් උපාංගයක් මත ඔබගේ මුරපදය වෙනස් කර ඇත. ඔබ ඔබගේ නව මුරපදය සමගින් මෙම උපාංගයට ඇතුල් විය යුතුය, සහ අනතුරුව ඔබට Windows Hello සමගින් ඇතුල් විය හැකිය. | Your password was changed on a different device. You must sign in to this device once with your new password, and then you can sign in with Windows Hello. |
450 | ඔබගේ උපාංගය නැවත ආරම්භ විය. ඔබේ PIN එක ඇතුල් කරන්න. | Your device restarted. Enter your PIN. |
451 | ඔබගේ PIN එක ඇතුල් කරන්න. | Enter your PIN. |
500 | ඔබගේ සංවිධානය පහත සඳහන් PIN අවශ්‍යතා සකස් කර ඇත: අවම දිග අනුලකුණු %1!u! විය යුතුය දිග අනුලකුණු %2!u! ට වැඩි විය නොහැක %3!s! %4!s! %5!s! %6!s! %7!s! |
Your organization has set the following PIN requirements: Must be at least %1!u! characters long Can’t be longer than %2!u! characters %3!s! %4!s! %5!s! %6!s! %7!s! |
501 | ඉහළ දරනයේ අකුරු අඩංගු විය හැකිය | May include uppercase letters |
502 | පහළ දරනයේ අකුරු අඩංගු විය හැකිය | May include lowercase letters |
503 | අංක අඩංගු විය හැකිය | May include digits |
504 | විශේෂ අනුලකුණු අඩංගු විය හැකිය | May include special characters |
505 | අඩු තරමින් එක් ඉහළ දරනයේ අකුරක් වත් අඩංගු විය යුතුය | Must include at least one uppercase letter |
506 | අඩු තරමින් එක් පහළ දරනයේ අකුරක් වත් අඩංගු විය යුතුය | Must include at least one lowercase letter |
507 | අඩු තරමින් එක් අංකයක් වත් අඩංගු විය යුතුය | Must include at least one number |
508 | අඩු තරමින් එක් විශේෂ අනුලකුණක් වත් අඩංගු විය යුතුය | Must include at least one special character |
509 | ඉහළ දරනයේ අකුරු අඩංගු විය නොහැක | Can’t include uppercase letters |
510 | පහළ දරනයේ අකුරු අඩංගු විය නොහැක | Can’t include lowercase letters |
511 | අංක අඩංගු විය නොහැක | Can’t include digits |
512 | විශේෂ අනුලකුණු අඩංගු විය නොහැක | Can’t include special characters |
513 | ඔබ බොහෝ වරක් වැරදි PIN ඇතුල් කර ඇත. නැවත උත්සාහ කිරීමට, ඔබගේ උපාංගය නැවත ආරම්භ කරන්න. |
You’ve entered an incorrect PIN too many times. To try again, restart your device. |
514 | ඔබ කිහිප වරක් වැරදි PIN ඇතුල් කළෙහිය. %1!s! නැවත උත්සාහ කිරීමට, පහතින් %2!s! ඇතුල් කරන්න. |
You’ve entered an incorrect PIN several times. %1!s! To try again, enter %2!s! below. |
515 | A1B2C3 | A1B2C3 |
516 | ඔබගේ සංවිධානයට ඔබගේ PIN එක වෙනස් කරනු අවශ්‍යයි. | Your organization requires that you change your PIN. |
517 | ඔබගේ දුරකථනය මත ඇතුල් වීම සඳහා Microsoft සහතිකකරණ යෙදුම භාවිත කරන්න. මෙම PC එක හඳුනා ගැනීම සඳහා ඉහත උපාංග නාමය බලන්න. | Use the Microsoft Authenticator app on your phone to sign in. Look for the device name above to identify this PC. |
518 | දුරස්ථ උපාංගය සම්බන්ධිතයි. ඔබගේ දුරස්ථ උපාංගය මත ඔබගේ PIN එක ඇතුල් කරන්න. |
The remote device is connected. Enter your PIN on your remote device. |
519 | දුරස්ථ උපාංගය සම්බන්ධ කර නැත. ඔබගේ උපාංගය පරාසය තුල පවතින බවටත් එහි රේඩියෝව සම්ප්‍රේෂණය කරන බවටත් සහතික කරගන්න. නැවත සම්බන්ධවීමට උත්සාහ කිරීමට පහත සබැඳිය ක්ලික් කරන්න. |
The remote device is not connected. Ensure that your device is in range and that its radio is transmitting. Click the link below to try to connect again. |
520 | ඔබගේ සංවිධානය පහත සඳහන් PIN අවශ්‍යතා සකස් කර ඇත: අවම දිග සංඛ්‍යාංක %1!u! ක් විය යුතුය %2!s! %3!s! |
Your organization has set the following PIN requirements: Must be at least %1!u! digits long %2!s! %3!s! |
521 | සංඛ්‍යාංක %1!u! ට වඩා දිග විය නොහැක | Can’t be longer than %1!u! digits |
522 | සංඛ්‍යා රටාවක් (123456 හෝ 11111 වැනි) විය නොහැක | Can’t be a number pattern (such as 123456 or 11111) |
523 | ආරක්ෂක හේතු මත මෙම උපාංගය අවහිර කර ඇත. යටත් පිරිසෙයින් පැය දෙකකටවත් ඔබගේ උපාංගය බල මූලාශ්‍රයකට සම්බන්ධ කර තබා, අනතුරුව එය නැවත උත්සාහ කිරීමට යළි අරඔන්න. | This device has been locked for security reasons. Connect your device to a power source for at least two hours, and then restart it to try again. |
524 | ආරක්ෂක හේතු මත මෙම ඇතුල් වීමේ විකල්පය අවහිර කර ඇත. වෙනස් ඇතුල් වීමේ විකල්පයක් භාවිතා කරන්න හෝ යටත් පිරිසෙයින් පැය දෙකකටවත් ඔබගේ උපාංගය බල මූලාශ්‍රයකට සම්බන්ධ කර තබා අනතුරුව නැවත උත්සාහ කිරීමට එය යළි අරඹන්න. | This sign-in option has been locked for security reasons. Use a different sign-in option or connect your device to a power source for at least two hours, and then restart it to try again. |
File Description: | Microsoft ගමන් බලපත්‍ර යතුරු ගණන් ගැනීමේ කළමනාකරු |
File Version: | 10.0.15063.0 (WinBuild.160101.0800) |
Company Name: | Microsoft Corporation |
Internal Name: | ngckeyenum |
Legal Copyright: | © Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි. |
Original Filename: | ngckeyenum.dll.mui |
Product Name: | Microsoft® Windows® Operating System |
Product Version: | 10.0.15063.0 |
Translation: | 0x45B, 1200 |