File name: | appwiz.cpl.mui |
Size: | 32768 byte |
MD5: | 1c307031ce0f2cf45e7dedb2d16ba364 |
SHA1: | 1aa546b63a63a374e90302eec99255103c695d25 |
SHA256: | a10db2c6a42214af5f5f05db51000834ea6cd68cfcff0cfb465f4470862ae5df |
Operating systems: | Windows 10 |
Extension: | MUI |
If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.
id | Sinhala | English |
---|---|---|
21 | ප්‍රමාණය | Size |
43 | නම | Name |
68 | %2 (%3) සඳහා %1 | %1 for %2 (%3) |
69 | Microsoft Windows | Microsoft Windows |
70 | අත්‍යවශ්‍ය යාවත්කාලීන කිරීම | Critical Update |
71 | නවතම නිවැරදි කිරීම | Hotfix |
72 | ආරක්ෂණ යාවත්කාලීන කිරීම | Security Update |
73 | සේවා ඇසුරුම | Service Pack |
74 | මෘදුකාංග යාවත්කාලීන කිරීම | Software Update |
75 | යාවත්කාලීන කරන්න | Update |
76 | රෝලප් යාවත්කාලීන කිරීම | Update Rollup |
77 | ධාවකය | Driver |
83 | සහය | Help |
89 | කරුණාකර මඳක් සිටින්න... | Please wait... |
95 | වෙබ් පිරික්සුම හෝ ඉ-තැපැල් යැවීම සහ ඇරඹුම් මෙනුව, වැඩතලය, සහ අනෙකුත් නිශ්චයන මගින් පිවිසිය හැකි ක්‍රමලේඛ වැනි සමහර ක්‍රියා සඳහා වන පෙරනිමි ක්‍රමලේඛ, ක්‍රමලේඛ වින්‍යාසය විසින් නියම කරයි.
වින්‍යාසයක් තෝරාගන්න: |
A program configuration specifies default programs for certain activities, such as Web browsing or sending e-mail, and which programs are accessible from the Start menu, desktop, and other locations.
Choose a configuration: |
96 | හරි | OK |
97 | අවලංගු කරන්න | Cancel |
98 | වෙනස්කම් යොදයි | Applying Changes |
99 | පිවිසුම සක්‍රීය වේ: | Enabling access: |
100 | පිවිසුම ඉවත් වේ: | Removing access: |
101 | පෙරනිමි යෙදුම ලෙස සිටුවේ: | Setting as default application: |
102 | පරිගණක නිෂ්පාදක | Computer Manufacturer |
103 | ඔබේ පරිගණක නිෂ්පාදක විසින් පෙරනිමි ලෙස නිශ්චය කළ ක්‍රමලේඛ සිටුවීම සහ පහත පෙන්වා ඇති ක්‍රමලේඛවලට පිවිසුම් හැකියාව සක්‍රීය කිරීම හෝ ඉවත් කිරීම හෝ සිදු කරයි. | Sets programs specified by your computer manufacturer as defaults, and enables or removes access to the programs shown below. |
104 | %MICROSOFT_COMPANYNAME% %WINDOWS_GENERIC% | %MICROSOFT_COMPANYNAME% %WINDOWS_GENERIC% |
105 | %MICROSOFT_COMPANYNAME% %WINDOWS_GENERIC% තුළ ඇතුළත් ක්‍රමලේඛ පෙරනිමි ලෙස සිටුවීම සහ පහත පෙන්වා ඇති ක්‍රමලේඛවලට පිවිසුම් හැකියාව සක්‍රීය කිරීම හෝ ඉවත් කිරීම හෝ සිදු කරයි. | Sets programs included in %MICROSOFT_COMPANYNAME% %WINDOWS_GENERIC% as defaults, and enables or removes access to the programs shown below. |
106 | %MICROSOFT_COMPANYNAME%-නොවන | Non-%MICROSOFT_COMPANYNAME% |
107 | %MICROSOFT_COMPANYNAME%- නොවන ක්‍රමලේඛ පෙරනිමි ලෙස (ලද හැකි විට) සිටුවීම සහ පහත පෙන්වා ඇති ක්‍රමලේඛයන්ට පිවිසුම් හැකියාව සක්‍රීය කිරීම හෝ ඉවත් කිරීම සිදුකරයි. | Sets non-%MICROSOFT_COMPANYNAME% programs (when available) as defaults, and enables or removes access to the programs shown below. |
108 | රිසි | Custom |
109 | සටහන: ඔබේ තේරීම පරිදි ක්‍රමලේඛයකට පිවිසුම් හැකියාව සක්‍රීය කිරීමට හෝ ඉවත් කිරීමට හෝ ක්‍රමලේඛය ප්‍රතිචාර නොදක්වයි නම්, කරුණාකර එම ක්‍රමලේඛයෙහි අලෙවිකරු සම්බන්ධ කරගන්න. | Note: If a program does not respond to your choice to enable or remove access to it, please contact the vendor of that program. |
110 | වෙබ් බ්‍රවුසරය : | Web browser : |
111 | මගේ පවතින වෙබ් බ්‍රවුසරය භාවිත කරන්න | Use my current Web browser |
112 | පෙරනිමි වෙබ් බ්‍රවුසරයක් තෝරන්න | Choose a default Web browser |
113 | ඉ-තැපැල් ක්‍රමලේඛය : | E-mail program : |
114 | මගේ වත්මන් ඉ-තැපැල් ක්‍රමලේඛය භාවිත කරන්න | Use my current e-mail program |
115 | පෙරනිමි ඉ-තැපැල් ක්‍රමලේඛයක් තෝරන්න | Choose a default e-mail program |
116 | මාධ්‍ය ධාවකය : | Media player : |
117 | මගේ වත්මන් මාධ්‍ය ධාවකය භාවිත කරන්න | Use my current media player |
118 | පෙරනිමි මාධ්‍ය ධාවකයක් තෝරන්න | Choose a default media player |
119 | සැණින් පණිවුඩකරණ ක්‍රමලේඛය : | Instant messaging program : |
120 | මගේ පවතින සැණින් පණිවුඩකරණ ක්‍රමලේඛය භාවිත කරන්න | Use my current instant messaging program |
121 | පෙරනිමි සැණින් පණිවුඩකරණ ක්‍රමලේඛයක් තෝරන්න | Choose a default instant messaging program |
122 | ජාවා සඳහා අතථ්‍ය යන්ත්‍රය : | Virtual machine for Java : |
123 | ජාවා සඳහා මගේ පවතින අතථ්‍ය යන්ත්‍රය භාවිත කරන්න | Use my current virtual machine for Java |
124 | ජාවා සඳහා පෙරනිමි අතථ්‍ය යන්ත්‍රයක් තෝරන්න | Choose a default virtual machine for Java |
125 | මෙම ක්‍රමලේඛයට පිවිසුම් හැකියාව සබල කරන්න | Enable access to this program |
126 | පිවිසුම සබල කරන්න: | Enable access: |
127 | පිවිසුම ඉවත් කරන්න: | Remove access: |
128 | %1, %2 | %1, %2 |
129 | ක්‍රමලේඛ පිවිසුම් වරම් සහ පෙරනිමි සිටුවීම සඳහා ඔබට අවසර නොමැත. | You do not have permission to set program access and defaults. |
130 | ක්‍රමලේඛ පිවිසුම් වරම් සහ පරිගණක පෙරනිමි සිටුවන්න | Set Program Access and Computer Defaults |
131 | පෙරනිමි සිටුවේ... | Setting Defaults... |
132 | පෙරනිමි වෙබ් බ්‍රවුසරයක් තෝරන්න : | Choose a default web browser : |
133 | පෙරනිමි ඉ-තැපැල් ක්‍රමලේඛයක් තෝරන්න : | Choose a default e-mail program : |
134 | පෙරනිමි මාධ්‍ය ධාවකයක් තෝරන්න : | Choose a default media player : |
135 | පෙරනිමි සැණින් පණිවුඩකරණ ක්‍රමලේඛයක් තෝරන්න : | Choose a default instant messaging program : |
136 | ජාවා සඳහා පෙරනිමි අතථ්‍ය යන්ත්‍රයක් තෝරන්න : | Choose a default virtual machine for Java : |
137 | මගේ වත්මන් Microsoft විද්‍යුත් ලිපින වැඩසටහන භාවිතා කරන්න | Use my current Microsoft e-mail program |
138 | මෙම ක්‍රමලේඛයට පිවිසුම් වරම සබල කරන්න (%1) | Enable access to this program (%1) |
139 | Parser Error | Parser Error |
143 | මත ස්ථාපනය කර ඇත | Installed On |
144 | %1 අස්ථාපනය කිරීමට උත්සාහ කිරීමේදී දොසක් සිදු විය. එය දැනටමත් අස්ථාපනය වී ඇත. |
An error occurred while trying to uninstall %1. It has already been uninstalled. |
152 | මෙම යාවත්කාලීනය අස්ථාපනය කිරීමට ඔබට අවශ්‍ය ම ද? | Are you sure you want to uninstall this update? |
155 | ජාලයෙන් හෝ අන්තර්ජාලයෙන් නව ක්‍රමලේඛ ලබාගන්න. | Get new programs from the network or online. |
156 | ක්‍රමලේඛ ලබා ගන්න | Get Programs |
157 | ස්ථාපිත යාවත්කාලීන කිරීම් | Installed Updates |
158 | ක්‍රමලේඛයක් අස්ථාපනය කරන්න | Uninstall a program |
159 | ක්‍රමලේඛ සහ විශේෂාංග | Programs and Features |
160 | ඔබගේ පරිගණකයේ ක්‍රමලේඛ අස්ථාපනය කරයි හෝ වෙනස් කරයි. | Uninstall or change programs on your computer. |
162 | යෙදුමක් අස්ථාපනය කිරීම හෝ වෙනස් කිරීම හෝ සිදු කරන්න | Uninstall or change an application |
165 | අස්ථාපනය කරන්න | Uninstall |
166 | මෙම ක්‍රමලේඛය අස්ථාපනය කරයි. | Uninstall this program. |
167 | වෙනස් කරන්න | Change |
168 | මෙම ක්‍රමලේඛයේ ස්ථාපනය වෙනස් කරයි. | Change the installation of this program. |
169 | අලුත්වැඩියාව | Repair |
170 | මෙම ක්‍රමලේඛයේ ස්ථාපනය අලුත්වැඩියා කරයි. | Repair the installation of this program. |
171 | අස්ථාපනය කරන්න/වෙනස් කරන්න | Uninstall/Change |
172 | මෙම ක්‍රමලේඛය අස්ථාපනය කිරීම හෝ වෙනස් කිරීම සිදු කරයි. | Uninstall or change this program. |
173 | &අස්ථාපනය කරන්න | &Uninstall |
174 | &වෙනස් කරන්න | &Change |
175 | &අලුත්වැඩියා කරන්න | R&epair |
176 | &අස්ථාපනය කරන්න/වෙනස් කරන්න | &Uninstall/Change |
177 | &ස්ථාපනය කරන්න | &Install |
178 | ස්ථාපනය කරන්න | Install |
179 | ක්‍රමලේඛයක් ස්ථාපනය කරයි | Installs a program |
180 | ක්‍රමලේඛයක් අස්ථාපනය කිරීම හෝ වෙනස් කිරීම සිදුකරයි | Uninstall or change a program |
182 | ජාලයෙන් ක්‍රමලේඛය ස්ථාපනය කරයි | Install a program from the network |
183 | Your system administrator has disabled Programs and Features. | Your system administrator has disabled Programs and Features. |
184 | යාවත්කාලීනය අස්ථාපනය කරන්න | Uninstall an update |
185 | Your system administrator has disabled Get Programs. | Your system administrator has disabled Get Programs. |
186 | Windows විශේෂාංග | Windows Features |
187 | Windows විශේෂාංග සක්‍රීය හෝ අක්‍රීය කරන්න | Turn Windows features on or off. |
189 | විශේෂාංගයක් සක්‍රීය කිරීමට, එහි සලකුණු කොටුව තෝරන්න. විශේෂාංගයක් අක්‍රීය කිරීමට, එහි සලකුණු කොටුව හිස් කරන්න. පිරවූ කොටුවක් මගින් දැක්වෙනුයේ විශේෂාංගයෙන් කොටසක් පමණක් සක්‍රීය වීමය. | To turn a feature on, select its check box. To turn a feature off, clear its check box. A filled box means that only part of the feature is turned on. |
190 | System Restore | System Restore |
191 | Restores system to chosen restore point. | Restores system to chosen restore point. |
193 | Windows විසින් විශේෂාංග වෙත වෙනස්කම් සිදුකරනතුරු කරුණාකර මඳක් රැඳී සිටින්න. මෙයට මිනිත්තු කිහිපයක් ගතවනු ඇත. | Please wait while Windows makes changes to features. This might take several minutes. |
194 | දොසක් සිදු විය. විශේෂාංග අතරින් සමහරක් සාර්ථක ලෙස වෙනස් නොවීය. | An error has occurred. Not all of the features were successfully changed. |
196 | පවතින ක්‍රමලේඛ සඳහා ජාලය සෝදිසි කෙරේ... | Searching the network for available programs... |
197 | ජාලයෙන් ස්ථාපනය කිරීමට ක්‍රමලේඛ කිසිවක් නොමැත. | There are no programs available to install from the network. |
200 | දැනට ස්ථාපනය වූ ක්‍රමලේඛ | Currently installed programs |
201 | ක්‍රමලේඛ %dක් ස්ථාපිතයි | %d programs installed |
202 | දැනට ස්ථාපිත යාවත්කාලීන කිරීම් | Currently installed updates |
203 | යාවත්කාලීන කිරීම් %dක් ස්ථාපිතයි | %d updates installed |
204 | ලද හැකි ක්‍රමලේඛ | Available programs |
205 | ක්‍රමලේඛ %dක් ලද හැකිය | %d programs available |
206 | ජාලයෙන් ස්ථාපනය කිරීමට ක්‍රමලේඛ කිසිවක් නොමැත. නව ක්‍රමලේඛයක් ස්ථාපනය කිරීමට ඩිස්කයක් ඇතුළු කරන්න | There are no programs available to install from the network. Insert a disc to install a new program |
210 | මෙම පරිගණකයෙහි ක්‍රමලේඛ කිසිවක් ස්ථාපනය කර නැත. | No programs are installed on this computer. |
211 | ස්ථාපිත ක්‍රමලේඛ සඳහා සෝදිසි කෙරේ... | Searching for installed programs... |
212 | මෙම පරිගණකයෙහි යාවත්කාලීන කිරීම් කිසිවක් ස්ථාපනය වී නැත. | No updates are installed on this computer. |
213 | ස්ථාපිත යාවත්කාලීන කිරීම් සඳහා සෝදිසි කෙරේ... | Searching for installed updates... |
214 | කාර්යයන් | Tasks |
215 | මෙයත් බලන්න | See also |
216 | Your system administrator has disabled Installed Updates. | Your system administrator has disabled Installed Updates. |
217 | ස්ථාපිත යාවත්කාලීන කිරීම් දක්වන්න | View installed updates |
220 | ජාලයෙන් ක්‍රමලේඛයක් ස්ථාපනය කරන්න | Install a program from the network |
221 | වැඩසටහනක් අස්ථාපනය කරන්න | Uninstall a program |
222 | ක්‍රමලේඛයක් අස්ථාපනය කිරීමට, ලැයිස්තුවෙන් එය තෝරා, අනතුරුව 'අස්ථාපනය කරන්න' හෝ 'වෙනස් කරන්න' හෝ 'අලුත්වැඩියා කරන්න' ක්ලික් කරන්න. | To uninstall a program, select it from the list and then click Uninstall, Change, or Repair. |
223 | ක්‍රමලේඛයක් ස්ථාපනය කිරීමට, එය ලැයිස්තුවෙන් තෝරා, අනතුරුව 'ස්ථාපනය කරන්න' ක්ලික් කරන්න. | To install a program, select it from the list and then click Install. |
224 | යාවත්කාලීනයක් අස්ථාපනය කිරීමට, ලැයිස්තුවෙන් එය තෝරා, අනතුරුව 'අස්ථාපනය කරන්න' හෝ 'වෙනස් කරන්න' ක්ලික් කරන්න. | To uninstall an update, select it from the list and then click Uninstall or Change. |
231 | Hyper-V ස්ථාපනය කළ නොහැක: සකසුවට අවශ්‍ය අතථ්‍යකරණ හැකියාවන් නොමැත. | Hyper-V cannot be installed: The processor does not have required virtualization capabilities. |
232 | Hyper-V ස්ථාපනය කළ නොහැක: සකසුවට දෙවන මට්ටමේ ලිපින පරිවර්තන(SLAT) හැකියාවන් නොමැත. | Hyper-V cannot be installed: The processor does not have second level address translation (SLAT) capabilities. |
233 | Hyper-V cannot be installed: Virtualization support is disabled in the firmware. | Hyper-V cannot be installed: Virtualization support is disabled in the firmware. |
234 | Hyper-V cannot be installed: Data Execution Prevention is not enabled. | Hyper-V cannot be installed: Data Execution Prevention is not enabled. |
500 | Windows Update | Windows Update |
501 | දොසක් සිදු විය. යවත්කාලීන කිරීම් සියල්ල සාර්ථක ලෙස අස්ථාපනය නොවීය. | An error has occurred. Not all of the updates were successfully uninstalled. |
504 | යාවත්කාලීන කිරීම් අස්ථාපනය වන තුරු කරුණාකර මඳක් සිටින්න. මෙය සිදුවීමට මිනිත්තු කිහිපයක් ගත විය හැකිය. | Please wait while the updates are being uninstalled. This might take several minutes. |
505 | පහත දැක්වෙන Windows විශේෂාංග %1 මත රඳා පවතින හෙයින්, ඒවා ද අක්‍රීය කෙරෙනු ඇත. ඔබට දිගටම කරගෙන යාමට අවශ්‍ය ද? | The following Windows features will also be turned off because they are dependent on %1. Do you want to continue? |
506 | %1 අක්‍රිය කිරීම මගින්, පෙරනිමි සිටුවම් ද ඇතුළුව, ඔබගේ පරිගණකයේ ස්ථාපනයකර ඇති අනෙකුත් Windows විශේෂාංග සහ ක්‍රමලේඛවලට බලපෑමක් සිදුවිය හැකිය. ඔබට දිගටම කරගෙන යාමට අවශ්‍ය ද? | Turning off %1 might affect other Windows features and programs installed on your computer, including default settings. Do you want to continue? |
507 | වැඩිදූර හැදෑරීමට අන්තර්ජාලයට යන්න | Go online to learn more |
508 | පෙරනිමි සිටුවම් ද ඇතුළුව, ඔබගේ පරිගණකයේ ස්ථාපනයකර ඇති අනෙකුත් Windows විශේෂාංග සහ ක්‍රමලේඛවලට ද බලපෑ හැකිය. වැඩිදූර හැදෑරීමට අන්තර්ජාලයට යන්න |
Other Windows features and programs installed on your computer might also be affected, including default settings. Go online to learn more |
1001 | පවතින ක්‍රමලේඛය අස්ථාපනය වීම නිමාවන තුරු හෝ වෙනස්වන තුරු සිටින්න. | Please wait until the current program is finished uninstalling or being changed. |
2003 | %1 ගොනුව සෙවිය නොහැකිය. | The file %1 cannot be found. |
2012 | %1 නම් වන කෙටිමඟක් දැනටමත් මෙම ෆෝල්ඩරය තුළ පවතී. ඔබට එය ආදේශ කළ යුතු ද? | A shortcut named %1 already exists in this folder. Do you want to replace it? |
2013 | මාතෘකාවක් තෝරන්න | Choose a Title |
2014 | exe | exe |
2016 | පිරික්සන්න | Browse |
2020 | Setup Programs@*Instal*.exe;*Setup*.exe;Felrak.exe;Imposta.exe;KUR.exe;Yükle*.exe;Ayarla.exe;*.msi@Programs@*.exe;*.com;*.bat;*.cmd@All Files@*.* | Setup Programs@*Instal*.exe;*Setup*.exe;Felrak.exe;Imposta.exe;KUR.exe;Yükle*.exe;Ayarla.exe;*.msi@Programs@*.exe;*.com;*.bat;*.cmd@All Files@*.* |
2027 | කෙටිමඟ තැනීමට නොහැකිය. | Unable to create shortcut. |
2028 | install@setup@uninst@unwise@felrak@imposta@kur@Yükle@Ayarla | install@setup@uninst@unwise@felrak@imposta@kur@Yükle@Ayarla |
2031 | An error occurred while trying to uninstall %1. It may have already been uninstalled. Would you like to remove %1 from the Programs and Features list? |
An error occurred while trying to uninstall %1. It may have already been uninstalled. Would you like to remove %1 from the Programs and Features list? |
2032 | An error occurred while trying to uninstall %1. It may have already been uninstalled. Would you like to remove %1 from the Installed Updates list? |
An error occurred while trying to uninstall %1. It may have already been uninstalled. Would you like to remove %1 from the Installed Updates list? |
2035 | The system folder %1 can not be deleted. | The system folder %1 can not be deleted. |
2036 | NEWGRP | NEWGRP |
2037 | Program Group | Program Group |
2038 | No folder selected. | No folder selected. |
2042 | An error occurred while trying to uninstall %s. You do not have access to %s. You can specify the new uninstall program below. |
An error occurred while trying to uninstall %s. You do not have access to %s. You can specify the new uninstall program below. |
2044 | ක්‍රමලේඛ සහ විශේෂාංග ලැයිස්තුවෙන් %1 ඉවත් කිරීමට ඔබට ප්‍රමාණවත් තරම් අවසර නොමැත. කරුණාකර ඔබගේ පද්ධති පරිපාලක සම්බන්ධ කරගන්න. |
You do not have sufficient access to remove %1 from the Programs and Features list. Please contact your system administrator. |
2045 | %1අස්ථාපනය කිරීමට ඔබට ප්‍රමාණවත් තරම් අවසර නොමැත. කරුණාකර ඔබගේ පද්ධති පරිපාලක සම්බන්ධ කරගන්න. |
You do not have sufficient access to uninstall %1. Please contact your system administrator. |
2060 | ඔබ ඇතුළත් කළ කෙටිමං නාමයෙහි ගොනු නම සඳහා අවලංගු අනුලකුණු ඇතුළත්වීම හෝ දිගින් වැඩි වීම සිදුවී ඇත. | The shortcut name you entered either contained characters that are invalid for file names or was too long. |
2072 | පහත දැක්වෙන කෙටිමගෙහි ඉලක්කය තෝරන්න: | Select the target of the shortcut below: |
2200 | කෙටිමඟ තනන්න | Create Shortcut |
2201 | කුමන අයිතමයක් සඳහා ඔබ කෙටිමඟක් තැනීමට කැමති ද? | What item would you like to create a shortcut for? |
2202 | කුමන ස්ථානයක ඔබ කෙටිමඟ ස්ථානගත කිරීමට කැමති ද? | Where would you like to place the shortcut? |
2203 | කුමන නමක් ඔබ කෙටිමඟ සඳහා යෙදීමට කැමති ද? | What would you like to name the shortcut? |
3001 | ඔබගේ පරිගණකයෙහි යෙදුමකට පහත Windows විශේෂාංගය අවශ්‍යයි: | An app on your PC needs the following Windows feature: |
3002 | අවශ්‍ය ලිපිගොනු සොයමින් | Searching for required files |
3003 | Windows Update වෙතින් වන ලිපිගොනු ඇතැම් විශේෂාංග අවසන් කිරීමට Windows හට අවශ්‍ය වේ. | Windows needs files from Windows Update to finish installing some features. |
3004 | අවශ්‍ය ලිපිගොනු බාගත කරමින් | Downloading required files |
3005 | ස්ථාපනය කරමින් | Installing |
3006 | පහත විශේෂාංගය සාර්ථකව ස්ථාපනය කරන ලදී: | The following feature was successfully installed: |
3007 | ඉල්ලා ඇති වෙනස්කම් Windows සම්පූර්ණ කරන ලදී. | Windows completed the requested changes. |
3008 | පහත විශේෂාංගය ස්ථාපනය අවසන්කිරීමට ඔබගේ පරිගණකය යළි ඇරඹීමට Windows හට අවශ්‍ය වේ: | Windows needs to reboot your PC to finish installing the following feature: |
3009 | පහත විශේෂාංගය ස්ථාපනය කිරීමට නොහැකි විය: | The following feature couldn't be installed: |
3010 | පහත විශේෂාංගයේ ස්ථාපනය අවලංගු කරන ලදී: | The installation was canceled for the following feature: |
3011 | අවශ්‍ය කරන ලිපිගොනු බාගත කිරීම සඳහා අන්තර්ජාලයට සම්බන්ධ වීමට Windows හට නොහැකි විය. ඔබ අන්තර්ජාලයට සම්බන්ධව ඇති බව තහවුරු කරගෙන, නැවතත් උත්සාහ කිරීම සඳහා "නැවත උත්සාහ කරන්න" ක්ලික් කරන්න. | Windows couldn't connect to the Internet to download necessary files. Make sure that you're connected to the Internet, and click "Retry" to try again. |
3012 | යළි උත්&සාහ කරන්න | &Retry |
3013 | &හරි | O&K |
3014 | %1 %2 |
%1 %2 |
3015 | • %1 |
• %1 |
3016 | &දැන් යළි අරඹන්න | Restart &now |
3017 | නැවත අරඹන්න එපා | Don't restart |
3019 | Windows requires a reboot to return the system to its original state. | Windows requires a reboot to return the system to its original state. |
3020 | %2 දොස් කේතය: %1 |
%2 Error code: %1 |
3021 | Error code: %1 | Error code: %1 |
3022 | ඉල්ලා ඇති වෙනස්කම් සම්පූර්ණ කිරීමට Windows හට නොහැකි විය. | Windows couldn't complete the requested changes. |
3023 | Windows Server භූමිකා සහ විශේෂාංග Windows විශේෂාංග පාලක පුවරුව හරහා ස්වයංක්‍රියව ස්ථාපනය කිරීම හෝ අස්ථාපනය කිරීම කළ නොහැක. Windows Server භූමිකා සහ විශේෂාංග ස්ථාපනය කිරීමට, Server Manager ආරම්භ කරන්න, නැතහොත් Windows PowerShell සඳහා වන Server Manager cmdlets භාවිතා කරන්න. |
Windows Server roles and features cannot be automatically installed or uninstalled via the Windows Features Control Panel. To install Windows Server roles and features, start Server Manager, or use the Server Manager cmdlets for Windows PowerShell. |
3024 | වෙනස්කම් සම්පූර්ණ කිරීමට නොහැකි විය. කරුණාකර ඔබගේ පරිගණකය නැවත අරඹා නැවත උත්සාහ කරන්න. | The changes couldn't be completed. Please reboot your computer and try again. |
3025 | සක්‍රීය:%1 | Enable:%1 |
3026 | අක්‍රීය:%1 | Disable:%1 |
3027 | Features on Demand User Experience Tool FONDUE.exe /enable-feature: [/caller-name:] [/hide-ux:{all | rebootRequest}] Fondue.exe enables Windows optional features by downloading required files from Windows Update or a source that Group Policy specifies. /enable-feature - Specifies the name of the Windows optional feature that you want to enable. You can enable only one feature per command line. To enable multiple features, use Fondue.exe for each feature. /caller-name - Specifies the program or process name when you call Fondue.exe from a script or a batch file. You can use this option to send a report of the program name to Microsoft. /hide-ux:{all | rebootRequest} - Use "all" to hide all messages to the user, including progress and permission requests to access Windows Update. If permission is required, the operation will fail. Use "rebootRequest" only to hide user messages that ask for permission to reboot the PC. Use this option if you have a script that controls reboot requests. EXAMPLES: FONDUE.exe /enable-feature:NETFX3 FONDUE.exe /enable-feature:NETFX3 /caller-name:Admin.bat /hide-ux:all |
Features on Demand User Experience Tool FONDUE.exe /enable-feature: [/caller-name:] [/hide-ux:{all | rebootRequest}] Fondue.exe enables Windows optional features by downloading required files from Windows Update or a source that Group Policy specifies. /enable-feature - Specifies the name of the Windows optional feature that you want to enable. You can enable only one feature per command line. To enable multiple features, use Fondue.exe for each feature. /caller-name - Specifies the program or process name when you call Fondue.exe from a script or a batch file. You can use this option to send a report of the program name to Microsoft. /hide-ux:{all | rebootRequest} - Use "all" to hide all messages to the user, including progress and permission requests to access Windows Update. If permission is required, the operation will fail. Use "rebootRequest" only to hide user messages that ask for permission to reboot the PC. Use this option if you have a script that controls reboot requests. EXAMPLES: FONDUE.exe /enable-feature:NETFX3 FONDUE.exe /enable-feature:NETFX3 /caller-name:Admin.bat /hide-ux:all |
3028 | විශේෂාංග විස්තර එකතු කරමින් | Collecting feature details |
3029 | වලංගු නොවන Windows විශේෂාංග නාමයක් පරාමිතියක් ලෙස ලබා දී ඇත. | Invalid Windows feature name has been specified as a parameter. |
3032 | මෙම විශේෂාංගය නොමැතිව ඔබගේ යෙදුම් නිවැරදිව ක්‍රියාත්මක නොවනු ඇත. | Your apps might not work correctly without this feature. |
3034 | ඔබගේ පරිගණකයට කිසිඳු වෙනසක් නොවෙනු ඇත. | No changes will be made to your PC. |
3036 | Because of network policy settings, Windows couldn't connect to the Internet to download files that are required to complete the requested changes. Contact your network administrator for more information. | Because of network policy settings, Windows couldn't connect to the Internet to download files that are required to complete the requested changes. Contact your network administrator for more information. |
3037 | Windows couldn't find required files to complete the requested changes. Make sure you're connected to Internet, and try again. | Windows couldn't find required files to complete the requested changes. Make sure you're connected to Internet, and try again. |
3038 | Windows හට අවශ්‍ය කරන ලිපිගොනු Windows Update වෙතින් ලබා ගෙන ස්ථාපනය සම්පූර්ණ කරනු ඇත. | Windows will get the files that it needs from Windows Update and complete the installation. |
3039 | වෙනස්කම් අදාළ කරමින් | Applying changes |
3040 | මෙම විශේෂාංගය බාගත කර ස්ථාපනය කරන්න | Download and install this feature |
3041 | වසන්න | Close |
3042 | Windows needs to reboot your PC to finish installing the requested changes. | Windows needs to reboot your PC to finish installing the requested changes. |
3043 | %1 මත ඔබගේ PC එකට පහත දැක්වෙන Windows විශේෂාංගය අවශ්‍ය කෙරේ: | %1 on your PC needs the following Windows feature: |
12309 | අවසන්වරට භාවිත කළ | Last Used On |
12312 | Your system administrator has disabled Set Program Access and Computer Defaults. | Your system administrator has disabled Set Program Access and Computer Defaults. |
12313 | ඔබගේ පද්ධති පරිපාලක විසින් Windows විශේෂාංග අක්‍රීය කර ඇත. | Your system administrator has disabled Windows Features. |
12325 | %s අස්ථාපනය කිරීම අවශ්‍යම ද? | Are you sure you want to uninstall %s? |
12800 | ප්‍රකාශක | Publisher |
12801 | සංස්කරණය | Version |
12802 | ලියාපදිංචි හිමිකරු | Registered Owner |
12803 | ලියාපදිංචි කළ ආයතනය | Registered Company |
12805 | සහාය සබැඳිය | Support Link |
12806 | සහාය දුරකථනය | Support Telephone |
12807 | උදව් සබැඳිය | Help Link |
12808 | නිශ්චයනය | Location |
12809 | මූලාශ්‍රය | Source |
12816 | සම්බන්ධක | Contact |
12817 | සටහන් | Comments |
12818 | රීඩ් මී (README) | Readme |
12819 | යාවත්කාලීන තතු සබැඳිය | Update Info Link |
12820 | ක්‍රමලේඛය | Program |
12822 | නිෂ්පාදන අනන්‍යතාව | Product ID |
12823 | යාවත්කාලීන අනන්‍යතාව | Update ID |
13056 | Create New Shortcut | Create New Shortcut |
13058 | This program can't run | This program can't run |
0x30000000 | Info | Info |
0x30000001 | Start | Start |
0x30000002 | Stop | Stop |
0x50000004 | Information | Information |
0x90000001 | Microsoft-Windows-Shell-AppWizCpl | Microsoft-Windows-Shell-AppWizCpl |
File Description: | කවච යෙදුම් කළමනාකරු |
File Version: | 10.0.15063.0 (WinBuild.160101.0800) |
Company Name: | Microsoft Corporation |
Internal Name: | APPWIZ |
Legal Copyright: | © Microsoft Corporation. සියලු හිමිකම් ඇවිරිණි. |
Original Filename: | APPWIZ.CPL.MUI |
Product Name: | Microsoft® Windows® Operating System |
Product Version: | 10.0.15063.0 |
Translation: | 0x45B, 1200 |