MusNotificationUx.exe MusNotificationUx.exe 0f76f459a0fc15b00a4ac838c4f63ac3

File info

File name: MusNotificationUx.exe.mui
Size: 16896 byte
MD5: 0f76f459a0fc15b00a4ac838c4f63ac3
SHA1: 1e40ab9556df274b99315fd61c233e71aaa92212
SHA256: f339cdbd9887248e3ae097dfe37d460a34760228f65bdcbc255955ae0ec5fc48
Operating systems: Windows 10
Extension: MUI
In x64: MusNotificationUx.exe MusNotificationUx.exe (බිටු 32)

Translations messages and strings

If an error occurred or the following message in Sinhala language and you cannot find a solution, than check answer in English. Table below helps to know how correctly this phrase sounds in English.

id Sinhala English
100Windows Update Windows Update
101ඉදිරියේදි පැමිණේ Heads up
102ආවශ්‍යක යාවත්කාල බාගැනීමට අපට අවශ්‍යයි. නිරාකරණය කිරීමට මෙම පණිවුඩය තෝරන්න. We need to download a required update. Select this message to fix.
103නැවත ආරම්භ කිරීම %1. ට උපලේඛනගත කර ඇත Restart scheduled at %1.
104අපට දැන් යළි ඇරඹීමට නොහැකි විය. We couldn't restart right now.
105අපි ගැටළු කිහිපයක් සොයාගත් බැවින් අපට ඔබගේ උපාංගය යාවත්කාලීන කල නොහැක. ඒවා නිවැරදි කරන ආකාරය අපි ඔබට පෙන්වමු. We can't update your device because we found some issues. We'll show you how to fix them.
106අපට ඔබගේ යාවත්කාලීනය බාගැනීම අවසන් කල නොහැක. We can't finish downloading your update.
107ඔබට යාවත්කාලීන කිහිපයක් අවශ්‍යයි. You need some updates.
108සෑම වෙලාවකම වඩා යහපත් Better every time
109යාවත්කාලීන ස්ථාපනය අවසන් කිරඹට අපට නොහැකිවිය. We couldn't finish installing updates.
110අපි යාවත්කාලීන කිහිපයක් ස්ථාපනය කර ගැටළු සුළු ගණනක් නිවැරදි කළෙමු. We installed some updates and fixed a few issues.
111සමහර යාවත්කාලීන නිවැරදිව ස්ථාපනය නොවීය. Some updates didn't install correctly.
112වැඩිදුර හැදෑරීමට මෙම පණිවුඩය තෝරන්න. Select this message to learn more.
113ඉක්මනින්ම යාවත්කාලීන කිරීමෙන් අපි Windows වඩා යහපත් කිරීමට යන්නෙමු. අපි යළි ඇරඹීමට යන විට සිහිකැඳවුමක් පෙන්වන්නෙමු. We're going to make Windows better by updating soon. We'll show a reminder when we're going to restart.
114වෙනස් කිරීමට මෙම පණිවුඩය තෝරන්න. Select this message to change.
115නිවැරදි කිරීමට මෙම පණිවුඩය තෝරන්න. Select this message to fix.
116ස්ථාපනය කිරීමට මෙම පණිවුඩය තෝරන්න. Select this message to install.
117යාවත්කාලීන ස්ථාපනය කල නොහැක. Can't install updates.
118අපට ඔබගේ උඵාංගය යාවත්කාල කල නොහැකි විය. We couldn't update your device.
119තවදුරටත් හදාරා ඔබගේ උපාංගය යළි ඇරඹීමට නව වෙලාවක් සංවිධානය කරන්න. Learn more and schedule a new time to restart your device.
120අවශ්‍ය යාවත්කාලීන ස්ථාපනය කිරීමට උවමනාය. Required updates need to be installed.
121ස්ථාපනය කරන්න Install
123අපි ඔබේ PC යාවත්කාලීන කරමින් සිටිමු. We're getting your PC up to date.
124දැන් නැවත ආරම්භ කරන්න Restart now
126වැදගත් යාවත්කාල ලද හැකිය. කරුණාකර ඔබ ඔබගේ පරිගණකය භාවිත නොකරන විට අපට බාගැනීම සහ ක්‍රියාවලිය කළ හැකි වන පරිදි ඔබගේ යන්ත්‍රය තිබෙන්නට හරින්න. Important updates are available. Please leave your machine on so we can download and process them while you aren't using your computer.
127පසුතල වෙත යන්න Go To Settings
128පසුතල දසුන් කරන්න View settings
129Windows හි අලුත් දෑ හෝ වෙනස්කම් මොනවාදැයි බලන්න See what's new or changed in Windows
401කාර්ය සටහන Schedule
402අවසන් අවස්ථාව! Last chance!
403%1 හි යාවත්කාලීන ස්ථාපනයට යළි ඇරඹීමක් සංවිධානය කර ඇත. මෙය හොඳ වෙලාවක් නොවේ නම් කල් දමන්න. A restart is scheduled to install updates at %1. Postpone if this isn't a good time.
404යාවත්කාලීන කිහිපයක් ස්ථාපනය කිරීමට අපි සූදානම්. We're ready to install some updates.
405දැන් යාවත්කාලීන ස්ථාපනය නැවත ආරම්භ කරන්න, හෝ පසුව සඳහා කාලසටහනක්. Restart to install updates now, or schedule for later.
406යාවත්කාලීන ලබාගැනීමට ඇත. Updates are available
407අවශ්‍ය කර ඇති යාවත්කාලීන බාගැනීමට උවමනාය. Required updates need to be downloaded.
408යාවත්කාලීන දසුන් කරන්න View updates
409යාවත්කාලීන බාගැනීමට නොහැක Can't download updates
410සමහර යාවත්කාලීන බාගැනිමට අපට නොහැකිවිය. We couldn't download some updates.
411වැඩිදුර විස්තර More info
412අපට ඔබගේ උපාංගය යාවත්කාලින කල නොහැකිවිය. We weren't able to update your device.
413යළි ඇරඹීමට නව වෙලාවක් සංවිධානය කරන්න. Schedule a new time to restart.
414යළි අරඹන්න Restart now
415වසන්න Close
416ස්වයංක්‍රීය යළි ඇරඹීම සංවිධානය කරන ලදී Automatic restart scheduled
417යාවත්කාලීන ස්ථාපනය අවසන් කිරීමට %1 දී ඔබගේ උපාංගය යළි ආරම්භ වනු ඇත. ඔබගේ වැඩ සුරැකීමට වසන්න තෝරන්න, නැතහොත් දැන්මම යළි ඇරඹීමට දැන් යළි අරඹන්න තෝරන්න. Your device will restart at %1 to finish installing updates. Select Close to save your work, or Restart now to restart right away.
418යාවත්කාලීන ස්ථාපනය කල නොහැක Can't install updates
419අපට යාවත්කාලීන ස්ථාපනය කල නොහැකි විය. We weren't able to install updates.
422යාවත්කාලීන ස්ථාපනය අවසන් කිරීමට %1 දී අපි යළි ආරම්භ කරන්නෙමු. ඔබගේ වැඩ සුරැකීමට වසන්න තෝරන්න, හෝ නැවත හෙට උත්සාහ කිරීම සඳහා කල් දමන්න තෝරන්න. We'll restart at %1 to finish installing updates. Select Close to save your work, or Postpone to try again tomorrow.
424කල් දමන්න Postpone
425නැවත උපලේඛනගත කරන්න Reschedule
430යාවත්කාලය සම්පූර්ණයි Update complete
431ඔබගේ යාවත්කාලය සම්පූර්ණයි, නමුත් ගැටළු කීපයක් විය. දේවල් නිවැරදිව වැඩ නොකරන්නේ නම්, ඔබගේ දත්ත උපස්ථ කරමින්, සහ අනතුරුව මගේ දුරකථනය නැවත සකස් කරන්න භාවිත කරමින් උත්සාහ කරන්න. Your update completed, but there were some problems. If things aren't working right, try backing up your data and then using Reset My Phone.
433ඉවතලන්න Dismiss
434තවත් තොරතුරු More info
435යාවත්කාල ස්ථාපනයට සූදානම් Ready to install updates
436දැන් යාවත්කාල ස්ථාපනයට නැවත ආරම්භ කරන්න Restart to install updates now
437උපාංගය යාවත්කාල කිරීමට නොහැකි විය Couldn’t update device
439ඔබගේ යාවත්කාලය සම්පූර්ණයි, නමුත් ගැටළු කීපයක් විය. දේවල් නිවැරදිව වැඩ නොකරන්නේ නම්, ඔබගේ දත්ත උපස්ථ කරමින්, සහ අනතුරුව උපාංගය නැවත සකස් කරන්න භාවිත කරමින් උත්සාහ කරන්න. Your update completed, but there were some problems. If things aren't working right, try backing up your data and then using Reset device.
440හැමතින්ම ඔබගේ උපාංගය යළි ඇරඹීම පිණිස වන වේලාවයි It's almost time to restart your device
441යාවත්කාල ස්ථාපනය කිරීම අවසන් කිරීමට ඔබගේ උපාංගය %1 ට නැවත ආරම්භ වනු ඇත. මේ වතාවේ ඔබ වෙනුවෙන් ක්‍රියා කළ හොත්, තහවුරු කරන්න තෝරන්න, සහ ඔබට අවශ්‍ය නම්, ඔබට දැන් නැවත ආරම්භ කිරීමට හැකිය, නැත්නම් වෙනත් වේලාවක උපලේඛනගත කරන්න. Your device will restart at %1 to finish installing updates. If this time works for you, select Confirm. If you want, you can restart now or reschedule for a different time.
442දැන් යළි අරඹන්න Restart now
444තහවුරු කරන්න Confirm
445අප සතුව ඔබ වෙනුවෙන් යාවත්කාලීනයක් ඇත We've got an update for you
446Windows සේවාවක් වන අතර යාවත්කාලීන යනු එය සුමටව ධාවනය කිරීමෙහි පවත්වා ගැනීමේ සාමාන්‍ය කොටසකි.ඔබගේ යාවත්කාලීනය %1 ට උපලේඛනගත කර ඇත. හෝ, ඔබ එය දැන් සිදුකිරීමට සූදානම් නම්, දැන් යළි ඇරඹීමට තෝරන්න. Windows is a service and updates are a normal part of keeping it running smoothly. Your update is scheduled for %1. Or, select Restart now if you're ready to do it now.
448වෙනත් වේලාවක Another time
449හරි OK
450හැමතින්ම ඔබගේ යළි ඇරඹීම පිණිස වන වේලාවයි Almost time for your restart
451යාවත්කාල ස්ථාපනය කිරීමට %1 දී ඔබගේ උපාංගය යළි ආරම්භ වනු ඇත. මේ වතාවේ ක්‍රියා කළ හොත්, තහවුරු කරන්න තෝරන්න, නැත්නම් ඔබට නැවත උපලේඛනගත කිරීමට පසුතල යාවත්කාල සහ ආරක්ෂාව දුරකථන යාවත්කාලය කරා පිවිසීමට හැකිය. Your device will restart at %1 to install updates. If this time works, select Confirm or you can visit Settings Update & Security Phone Update to reschedule.
544ඔබ යාවත්කාලීනයක් ලබමින් සිටී You’re getting an update
545Windows යාවත්කාලීන කිරීම අවසන් කිරීමට ඔබගේ සංවිධානය ඔබගේ උපාංගය %1 දී යළි අරඹනු ඇත. ඊට පෙර ඔබ ඔබගේ කාර්යයන් සුරකින බව තහවුරු කරගන්න. හෝ, ඔබ සූදානම් නම් දැන් යළි අරඹන්න. Your organization will restart your device at %1 to finish updating Windows. Make sure you save your work before then. Or, restart now if you're ready.
566Windows සේවාවක් වන අතර යාවත්කාලීන යනු එය සුමටව ධාවනය කිරීමෙහි පවත්වා ගැනීමේ සාමාන්‍ය කොටසකි. අපට මෙය ස්ථාපනය කිරීමට ඔබගේ උදව්ව අවශ්‍යයි.
සූදානම්ද? දැන් යළි අරඹන්න. සූදානම් නැතිද? ඔබ වෙනුවෙන් ක්‍රියාකරන වේලාවක් තෝරාගන්න.
Windows is a service and updates are a normal part of keeping it running smoothly. We need your help installing this one.
Ready? Restart now. Not ready? Pick a time that works for you.
567අපි එකට එක්වී වඩා යහපත් වෙමු Let's get better together
568මෙම යාවත්කාලීනයේ දී නිදා නොගන්න - ඔබ සතුව නවතම වැඩිදියුණු කිරීම් තිබීම අපට අවශ්‍යයි එවිට Windows සුමටව සහ වඩා ආරක්ෂිතව ධාවනය වේ.
සූදානම්ද? දැන් යළි අරඹන්න. සූදානම් නැතිද? ඔබ වෙනුවෙන් ක්‍රියාකරන වේලාවක් තෝරාගන්න.
Don't sleep on this update - we want you to have the latest improvements so Windows runs smoothly and more securely.
Ready? Restart now. Not ready? Pick a time that works for you.
569යහපත් බවට ආපසු ගණනය... Countdown to goodness...
570%1ට උපලේඛනගත කළ යාවත්කාලීනය සිදුකිරීමට යන්නෙමු. හෝ, ඔබ එය දැන් සිදුකිරීමට සූදානම් නම් දැන් යළි ඇරඹීමට තෝරන්න. We're going to do the update you scheduled at %1. Or, select Restart now if you're ready to do it now.
571මට පසුව මතක් කරන්න Remind me later
572අපි අපගේ groove නැවත ලබාගනිමු Let's get our groove back
573ඔබගේ උපාංගය %1 මත %2 අපගේ දිනට පෙනී නොසිටි බැවින් අපට Windows යාවත්කාලීන කළ නොහැකි විය. එය ක්‍රියා විරහිත කර හෝ බැටරිය අඩු වී පැවතුනි ද? නැවත යාමට දැන් යළි අරඹන්න තෝරන්න. We couldn't update Windows because your device didn't show up for our date at %1 on %2. Maybe it was turned off or the battery was low? Select Restart now to get going again.
574පැයක් පොරොත්තුවන්න Wait an hour
575අපි මෙය ඔබේ ලැයිස්තුවෙන් අයින් කරමු Let's cross this one off your list
576දැන් යාවත්කාලීන වීම යනු Windows වඩා යහපත් ලෙස ධාවනය වනු ඇති බව සහ වඩා ආරක්ෂිත වනු ඇති බවය. අපට මෙම යාවත්කාලීනය ස්ථාපනය කිරීමට ඔබගේ උදව්ව අවශ්‍යයි.
සූදානම්ද? දැන් යළි අරඹන්න. සූදානම් නැතිද? ඔබ වෙනුවෙන් ක්‍රියාකරන වේලාවක් තෝරාගන්න.
Getting up to date now means Windows will run better and be more secure. We need your help installing this update.
Ready? Restart now. Not ready? Pick a time that works for you.
577Windows සේවාවක් වන අතර යාවත්කාලීන යනු එය සුමටව ධාවනය කිරීමෙහි පවත්වා ගැනීමේ සාමාන්‍ය කොටසකි. අපට මෙය ස්ථාපනය කිරීමට ඔබගේ උදව්ව අවශ්‍යයි.
සූදානම්ද? ඔබ වෙනුවෙන් ක්‍රියාකරන වේලාවක් තෝරාගන්න.
Windows is a service and updates are a normal part of keeping it running smoothly. We need your help installing this one.
Ready? Pick a time that works for you.
578මෙම යාවත්කාලීනයේ දී නිදා නොගන්න - ඔබ සතුව නවතම වැඩිදියුණු කිරීම් තිබීම අපට අවශ්‍යයි එවිට Windows සුමටව සහ වඩා ආරක්ෂිතව ධාවනය වේ.
සූදානම්ද? ඔබ වෙනුවෙන් ක්‍රියාකරන වේලාවක් තෝරාගන්න.
Don't sleep on this update - we want you to have the latest improvements so Windows runs smoothly and more securely.
Ready? Pick a time that works for you.
579දැන් යාවත්කාලීන වීම යනු Windows වඩා යහපත් ලෙස ධාවනය වනු ඇති බව සහ වඩා ආරක්ෂිත වනු ඇති බවය. අපට මෙම යාවත්කාලීනය ස්ථාපනය කිරීමට ඔබගේ උදව්ව අවශ්‍යයි.
සූදානම්ද? ඔබ කිරීමට ඔබගේ උදවු අවශ්‍යයි.
Getting up to date now means Windows will run better and be more secure. We need your help installing this update.
Ready? Pick a time that works for you.
580අපි ඔබ %1 දින %2 ට උපලේඛනගත කළ යාවත්කාලීනය සිදුකිරීමට යන්නෙමු. සූදානම් නැතිද? ඔබ වෙනුවෙන් ක්‍රියාකරන වේලාවක් තෝරාගන්න. We’re going to do the update you scheduled at %1 on %2. Not ready? Pick a time that works for you.
582වේලාවක් තෝරගන්න Pick a time
583මදක් නිදන්න Snooze
584මදක් නින්දේ තබාගන්න Keep snoozing
585මට අවහිර කරමින් තබාගන්න Keep bugging me

EXIF

File Name:MusNotificationUx.exe.mui
Directory:%WINDIR%\WinSxS\amd64_microsoft-windows-u..tionuxexe.resources_31bf3856ad364e35_10.0.15063.0_si-lk_3de528b02fa15632\
File Size:16 kB
File Permissions:rw-rw-rw-
File Type:Win32 DLL
File Type Extension:dll
MIME Type:application/octet-stream
Machine Type:Intel 386 or later, and compatibles
Time Stamp:0000:00:00 00:00:00
PE Type:PE32
Linker Version:14.10
Code Size:0
Initialized Data Size:16384
Uninitialized Data Size:0
Entry Point:0x0000
OS Version:10.0
Image Version:10.0
Subsystem Version:6.0
Subsystem:Windows GUI
File Version Number:10.0.15063.0
Product Version Number:10.0.15063.0
File Flags Mask:0x003f
File Flags:(none)
File OS:Windows NT 32-bit
Object File Type:Executable application
File Subtype:0
Language Code:Unknown (045B)
Character Set:Unicode
Company Name:Microsoft Corporation
File Description:MusNotificationUx.exe
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Internal Name:MusNotificationUx.exe
Legal Copyright:© Microsoft Corporation. සියලුම හිමිකම් ඇවිරිණි.
Original File Name:MusNotificationUx.exe.mui
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0

What is MusNotificationUx.exe.mui?

MusNotificationUx.exe.mui is Multilingual User Interface resource file that contain Sinhala language for file MusNotificationUx.exe (MusNotificationUx.exe).

File version info

File Description:MusNotificationUx.exe
File Version:10.0.15063.0 (WinBuild.160101.0800)
Company Name:Microsoft Corporation
Internal Name:MusNotificationUx.exe
Legal Copyright:© Microsoft Corporation. සියලුම හිමිකම් ඇවිරිණි.
Original Filename:MusNotificationUx.exe.mui
Product Name:Microsoft® Windows® Operating System
Product Version:10.0.15063.0
Translation:0x45B, 1200